15/08/2021
🔥🌟 _*නව කාල සටහන හා පංති පිළිඹද නැවත දැනුවත් කිරීම*_ 🌟🔥
🔥🧭 *මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට දෙවනවර හා පළමු වර පෙනීසිටිමට නියමිත දරුවන් වෙනුවෙන් හා දැන් 10 වසරේ සිටින ලබන වර විභාගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් නව පංති කිහිපයක් ආරම්භ කර තිබේ.*❗🔥
1⃣. _*Revision Class (පුණරීක්ෂණ පංතිය)*_
🎯 *සැප්තැම්බර් මුල් සතියේ සිට ජනවාරි අග සතිය දක්වා පැවැත්වේ.* ❗
🎯 *පංතිය පැවැත්වෙන්නේ සදුදා පෙ.ව. 5⃣.0⃣0⃣ටය.* ❗
🎯 *ගණිත ගැටලු ආශ්‍රයෙන් සියලු සිද්ධාන්ත ආවරණය කෙරේ. (විභාගයට 🅰️ සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය පාඩම් කෙරෙහි වැඩි අවදානයක් යොමු කෙරේ).* ❗
🎯 *මාසයේ මුල් සති තුනේ ගණිත ගැටලු සාකච්ඡා කෙරේ.*❗
🎯 *සෑම මාසකම අවසාන සතියේ විභාගමට්ටමේ ප්‍රශ්න පත්‍රයක් ලබාදේ. එහි ලකුණු ලබාදී එය සාකච්ඡා කෙරේ.* ❗
🎯 🔥💰 *පංතියට සහභාගී වන දරුවන් ප්‍රමාණයෙන් 1⃣0⃣ න් 1⃣කට නොමිලේ සහභාගි වීමට අවස්තාවක් ලබාදේ.* 💰🔥 ❗
🔥 *ප්‍රශ්න පත්‍රයෙන් වැඩිම ලකුණු ගන්නා සිසුන්ට ඊළග මාසය නොමිලේ පංතියට සහභාගී විය හැක.* 🔥 ❗
🔥 *පංතියට සහභාගීවන ළමුන් ප්‍රමාණය වැඩිවෙත්ම ඔබට නොමිලේ සහභාගීවීමේ අවස්ථාව වැඩිවේ.*
*(ළමුන් 1⃣0⃣0⃣ක් සහභාගී වුවහොත් 1⃣0⃣ දෙනෙකුට අවස්ථාව හිමිවේ.)*
*(2⃣0⃣0⃣ක් සහභාගී වුවහොත් 2⃣0⃣ දෙනෙකුට අවස්ථාව හිමිවේ.)* 🔥 ❗
🎯 *ඔබ දැනට කුමන ලකුණු මට්ට්මක සිටියත් මෙම වැඩසටහනට සහභාගීවීමෙන් පසුව විභාගයට ඉතාමත් ඉහළ සාමාර්ථයක් (🅰️) ලබාගැනීමට හැකිවේ.*❗
🎯 *විභාගයට නැවත පෙනීසිටින දරුවන්ට හා මුල්වරට පෙනීසිටින දරුවන්ට විශේෂ වේ. (1⃣0⃣ වසර දරුවන්ටද සහභාගීවිය හැක.)* ❗
🔥💰 *මසකට රුපියල් 3⃣0⃣0⃣ ක් පමණි.* 💰🔥
2⃣. _*Free Past Paper Class ( පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන පංතිය )*_
🎯 *පසුගිය වසරවල අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.* ❗
🎯 *පංතිය පැවැත්වෙන්නේ බදාදා පෙ.ව. 5⃣.0⃣0⃣ ටය.*
🎯 🔥💰 *පංතිය සම්පූර්ණයෙන් නොමිලේ.* 💰🔥
🎯 *1⃣0⃣ , 1⃣1⃣ වසරවල හා දෙවන වර පෙනීසිටින ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක.* ❗
3⃣. _*Grade 1⃣0⃣ Class ( 1⃣0⃣ වසර පංතිය)*_
🎯 *දැන් 1⃣0⃣ වසර දරුවන් සදහා පැවැත්වේ. (අවශ්‍ය නම් 1⃣1⃣ වසර හා දෙවනවර විභාගයට පෙනීසිටින දරුවන්ටද සහභාගී වියහැක.)* ❗
🎯 *පංතිය පැවැත්වෙන්නෙ බ්‍රහස්පතින්දා පෙ.ව. 5⃣.0⃣0⃣ ටය.* ❗
🎯 *1⃣0⃣ වසර දරුවන් විභාගයට මුහුණදෙන දිනය වනවිට 1⃣0⃣ , 1⃣1⃣ ශ්‍රේණිවල සියලු සිද්ධාන්ත ආවරණය කෙරේ.*❗
🎯 *ඔබ විභාගට පෙනීසිටින දිනය වන විට විබාගයට හොදින් සූදානම් කෙරේ.* ❗
🎯 *අගෝස්තු මාසය නොමිලේ* ❗
🎯 *මෙම පංතියය සහභාගී වීමෙන් 🅰️ සාමාර්ථයකට පහසුවෙන්ම ලගාවිය හැක.* ❗
🔥💰 *මසකට රුපියල් 4⃣0⃣0⃣ ක් පමණි.*🔥🔥
4⃣. _*Special Group Classes (විශේෂ කණ්ඩායම් පංති)*_
🎯 *ඔබට අවශ්‍ය දිනක අවශ්‍ය වෙලාවකදී යොදාගත හැක.* ❗
🎯 *1⃣0⃣ දෙනා බැගින් කණ්ඩායම් ඇතුලත් කරගැනේ.* ❗
🎯 *මෙම පංතිය පැවැත්වීමට 10 දෙනෙකු කණ්ඩායම් වී මට දැනුම් දෙන්න.* ❗
🔥💰 *කණ්ඩායමක ගාස්තුව මාසිකව රුපියල් 10,000 ක් පමණි.* 💰🔥
🌟💰 _*පංති ගාස්තු සාරාංශය*_ 💰🌟
🔥💰 _*Revision class -මසකට රුපියල් 300ක් පමණි.*_ ❗💰🔥
🔥💰 _*Past Paper Class - සම්පූර්ණයෙන්ම නොමිලේ.*_❗💰🔥
🔥💰 _*Grade 10 class -මසකට රුපියල් 400ක් පමණි.*_ ❗ 💰🔥
🔥💰 _*Revision class හා Grade 10 class දෙකටම සහභාගී වේනම් මසකට රුපියල් 600ක් පමණි.*_ ❗💰🔥
🔥💰 _*Special Group Class - එක කණ්ඩායමකින් මසකට රුපියල් 10,000ක් පමණි.*_ ❗ 💰🔥
🔥💰 ❗ _*පංති ගාස්තු ඉතා සහනදායී බැවින් ඒ දෙස පමණක් බලා පංතිය ගැන තීරණය නොකරන්න.*_ ❗ 💰🔥
🔥 ❗ _*පංති ගාස්තු ඉතා සහනදායී වුදද පංතියෙ සිදුවන වැඩ ප්‍රමාණය ගාස්තුව මත තීරණය නොවේ.*_ ❗ 🔥
🔥 ❗ _*පංතියට සහභාගී වී වෙනස වටහාගන්න.*_ ❗🔥
❗ _*නිසැක 🅰️ සාමාර්ථයක් උදෙසා*_ ❗
🎯 🌟 _*ඔබ තවමත් ප්‍රමාද නැත. දැන්ම සම්බන්ධ වෙන්න.*_ 🌟
🔥🌟 _*අපහසුයැයි සමාජයේ සම්මත ගණිතයට ලේහෙසියෙන්ම 🅰️ සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබත් එක්වන්න.*_ 🌟🔥
🔥🔥
*පංති සදහා සහභාගී වීමට කැමති නම් පහත whatsapp group එකට එකතු වෙන්න*
https://chat.whatsapp.com/JpwGw2WI0602RSdVuHW9kB
🔥
*එසේ නැතිනම් 0719683341 අංකයට*
🎯 _*නම*_
🎯 _*පාසල*_
🎯 _*ආසන්නතම නගරය*_
🔥 _*යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.*_🔥
🔥 _*Special Group Class එකට සම්බන්ද වීමට කැමති දරුවන් 0719683341 අංකයට ඒ ගැන දන්වා whatsapp පණිවිඩයක් යොමුකරන්න.*_🔥
👉 🔥🌟 _*මෙහෙයවීම - Nipun H Abeyrathna*_🌟🔥
🔥 _*යාලුවන් අතර, ඔබේ වයසේ ගෲප් අතර මෙය ශෙයා කරන්න.*_ 🔥