VTC Polambegoda

VTC Polambegoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VTC Polambegoda, Education, Polambegoda, Ussapitiya, Mawanella.

2022 වර්ෂය සඳහා ආධුනිකයන් දැන් බඳවා ගැනේ ! ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය. පොල්අඹේගොඩ වෘත්තීය පුහුණු මධ්‍යාස්ථානය.
05/10/2021

2022 වර්ෂය සඳහා ආධුනිකයන් දැන් බඳවා ගැනේ ! ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය.

පොල්අඹේගොඩ වෘත්තීය පුහුණු මධ්‍යාස්ථානය.

2022 වර්ෂය සඳහා ආධුනිකයන් දැන් බඳවා ගැනේ ! ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය. රඹුක්කන වෘත්තීය පුහුණු මධ්‍යාස්ථානය
03/10/2021

2022 වර්ෂය සඳහා ආධුනිකයන් දැන් බඳවා ගැනේ ! ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය. රඹුක්කන වෘත්තීය පුහුණු මධ්‍යාස්ථානය

2022 වර්ෂය සඳහා ආධුනිකයන් දැන් බඳවා ගැනේ  ! Google පෝරමය පිරවීමට මෙම යොමුව භාවිත කරන්න.  https://forms.gle/263o3ZqijArJX...
15/09/2021

2022 වර්ෂය සඳහා ආධුනිකයන් දැන් බඳවා ගැනේ ! Google පෝරමය පිරවීමට මෙම යොමුව භාවිත කරන්න. https://forms.gle/263o3ZqijArJXKnu6

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය.

කාබනික පොහොර නිශ්පාදන ව්‍යපෘතිය පොල්අබේගොඩ
13/07/2021

කාබනික පොහොර නිශ්පාදන ව්‍යපෘතිය පොල්අබේගොඩ

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
13/04/2021

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

අද දින (2021-04-08) වෘත්තීය අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිලිබඳ උපදේශනාත්මක වැඩසටහන උසස් පෙල සිසුන් සහ උසස් පෙල විභාගයට පෙනී ...
08/04/2021

අද දින (2021-04-08) වෘත්තීය අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිලිබඳ උපදේශනාත්මක වැඩසටහන උසස් පෙල සිසුන් සහ උසස් පෙල විභාගයට පෙනී සිටි සිසුන් ඉලක්ක කරමින් දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා.මේ සඳහා සම්පත් දායකත්වය කෑගල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු කාර්යාලයේ වැඩසටහන් නිලධාරී සිරිසෝම මහතා සහ එම අවස්ථාවවට එම විදුහලේ විදුහල්පති, කලාප අධ්‍යාපන අධ්‍යයක්ෂකතුමිය සහභාගී වූවා.

NVQ Syllabus - ICT Level 4 Develop Basic Software Solution L1,L2
05/04/2021

NVQ Syllabus - ICT Level 4 Develop Basic Software Solution L1,L2

Develop Basic Software Solution L1,L2 #4

ඔබ  ICT ක්ෂේත්‍රයේ වෘර්තීය පුහුණුව ලැබූ අයෙකුද ? අදම ලියාපදිංචි වී Online වැඩ පටන් ගන්න. Register Now : https://www.futu...
04/04/2021

ඔබ ICT ක්ෂේත්‍රයේ වෘර්තීය පුහුණුව ලැබූ අයෙකුද ? අදම ලියාපදිංචි වී Online වැඩ පටන් ගන්න.

Register Now : https://www.futurecareersbridge.net/

Address

Polambegoda, Ussapitiya
Mawanella
71501

Alerts

Be the first to know and let us send you an email when VTC Polambegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTC Polambegoda:

Shortcuts

Share

Category