12/10/2024
ජපන් සිහින දකින ඔබ වෙනුවෙන් working visa
රැකියා තත්ත්වය フロント等旅館業務
ස්ථීර සේවකයෙකු ලෙස 正社員🙇♀️
වැටුප 18万💰
ප්‍රවාහන වියදම් あり
රැකියා ස්ථානය 静岡県下田市
වැඩ කරන කාලය シフト割
නිවාඩු 週ニ日
社会保険 あり💁♀️
නවාතැන් , ආහාරපාන あり
日本語レベル N3👍
ලංකාවේ සිට අයදුම් කලහැක.👍👍
නිහොන්ගෝ ගක්කෝ අවසන් කීරීමට බලාපොරොත්තු වන
ඔබ ලංකාවේ උපාධිය ක් සහිත නම් දැන්ම අපගේ පේජය
හරහා සම්බන්ධ වන්න..