OSHIN nihongo GAKKO

OSHIN nihongo GAKKO Japanese language academy

05/11/2024

*Working Visa*

*Engineer/ Specialist in Humanities/ International Service Visa කාණ්ඩය*

🎇ජපන් භාෂා කථන හැකියාව
🎇අවුරුදු 24 -45 අතර
🎇ගැහැණු/ පිරිමි දෙපාර්ශවයම
🎇වැටුප යෙන් 180,000 සිට ඉහලට
🎇ජපානය තුළ ඕනෑම ප්‍රදේශයක වැඩ කිරීමට කැමති විය යුතුය)
🎇සම්පූර්ණ කාලය මාස 5ක් පමණ ගතවෙ.

✈️අපගේ නිල Whatsapp සමූහය වෙත සම්බන්ධ කිරීම.

✈️සම්මුඛ පරීක්ෂණ පුහුණුව line app මගින් සිදුකිරීම.

✈️ඔබගේ රැකියා ස්ථානය සමග සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම.

✈️ සම්මුඛ පරීක්ෂණය සමත් වූ පසු අදාල companya සමග අවබෝධතා ගිවිසුම අත්සන්කිරිම

✈️ Immigration වෙත වීසා අයදුම් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන භාරදීම.

✈️Eligibility ලැබීමෙන් පසු ලක්ෂ 25

✈️Air Tickets ඔබ විසින් සපයා ගත යුතුය.

✈️ඡපන් භාෂා කථන හැකියාව නොමැති නම්,සම්මුඛ පරික්ෂණ සමත් විමට උපකාර කරන අතර ඒ සදහා ගෙවිමක් කල යුතුය.

👉යොමු කරන රැකියා ක්ෂේත්‍ර

Bed making
Moving work
Field work
Cleaning job
Jobs at yamato sagawa (Belt work)
Machine parts and tool industry
Industrial machinery
Building cleaning
Automobile repair and maintenance
Construction
Hotel
Konbini

*ඉහත තත්ත්වයන් යටතේ ඔබ කටයුතු කිරීමට කැමති නම් සම්මුඛ පරීක්ෂණ සදහා ඔබව යොමු කරනු ලැබේ.

* පලමු සම්මුඛ පරික්ෂණය සමත් විමෙන් පසු register විම සදහා කොල 4ක මුදලක් ගෙවිය යුතුය.(ලංකාවේ සල්ලි වලින් 90000-92ක් පමන)
* ⁠දෙවන සම්මුඛ පරික්ෂණයෙන් පසු කොල 5.5ක් ගෙවිය යුතුය.(ලංකාවේ සල්ලි වලින් 120000-1.25ක් පමන)
* ⁠coe එක ඔබ වෙත ලැබුනු පසු මුලික අය කිරිම වන ලක්ෂ 25ක් ගෙවිය යුතුය.

2023 october batch おめでとう ございます!
12/10/2024

2023 october batch
おめでとう ございます!

2024 October bacth,おめでとうわ❤️
12/10/2024

2024 October bacth,
おめでとうわ❤️

Address

Mawanelle
Mawanella
71100

Telephone

+94713270753

Website

Alerts

Be the first to know and let us send you an email when OSHIN nihongo GAKKO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to OSHIN nihongo GAKKO:

Shortcuts

Share