MAPA Gurugedara

MAPA Gurugedara MAPA Gurugedara - eLearning Language courses provider. Come to learn English and Tamil.

ටීච එක්ක ඉගෙනගන්නවට වැඩිය වේගෙන් ඉගෙනගන්නයි තනියෙන් ඉගෙනගන්නයි කැමති ජීනියස් පොඩ්ඩන්ට පමණයි.Basic English කෝස් එකයි සා.ප...
12/03/2026

ටීච එක්ක ඉගෙනගන්නවට වැඩිය වේගෙන් ඉගෙනගන්නයි තනියෙන් ඉගෙනගන්නයි කැමති ජීනියස් පොඩ්ඩන්ට පමණයි.
Basic English කෝස් එකයි සා.පෙළට දෙමළ කෝස් එකයි ට්‍රයි කරලා බලන්න. ටියුෂන් වියදම 50%කින් අඩු කරගන්න.
www.mapalk.com වෙබ්සයිට් එකට යන්න.

Enjoy the best language learning experience in Sri Lanka.

නම, ශ්‍රේණිය සහ පාසල වට්සප් කරන්න. 071 811 1600
26/01/2026

නම, ශ්‍රේණිය සහ පාසල වට්සප් කරන්න. 071 811 1600

නිවසේ, කාර්‍යාලයේ නිකරුණේ ගත කරන කාලය දෙමළ බස ඉගෙනගන්න යොදවමු. අනාගතයට ආයෝජනයක්.
16/01/2026

නිවසේ, කාර්‍යාලයේ නිකරුණේ ගත කරන කාලය දෙමළ බස ඉගෙනගන්න යොදවමු. අනාගතයට ආයෝජනයක්.

මාපා ගුරුගෙදර ඊලර්නිං දෙමළ පාඨමාලාව හදාරන දරුවෙක්ගෙ ප්‍රගතිය. ඔයාලගෙ ළමයිනුත් දෙමළ සහ ඉංග්‍රීසි ඉගෙනගන්නෙ යන පාරයි ආ දුර...
27/10/2025

මාපා ගුරුගෙදර ඊලර්නිං දෙමළ පාඨමාලාව හදාරන දරුවෙක්ගෙ ප්‍රගතිය. ඔයාලගෙ ළමයිනුත් දෙමළ සහ ඉංග්‍රීසි ඉගෙනගන්නෙ යන පාරයි ආ දුරයි තවත් යා යුතු දුරයි දැනගෙනද? අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා ඔබේ ආකල්ප වෙනස් කරගන්න.
www.mapalk.com වෙත ගොස් මාපා ගුරුගෙදර දෙමළ සහ ඉංග්‍රීසි ඊලර්නිං පාඨමාලා බලාගන්න පුලුවන්.

තවත් දරුවෙක් අපගේ වැඩි දියුණු කළ LMS ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කර සති තුනක කාලයකින් දෙමළ අකුරු පාඩම අවසන් කරා. සුබ...
25/02/2025

තවත් දරුවෙක් අපගේ වැඩි දියුණු කළ LMS ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කර සති තුනක කාලයකින් දෙමළ අකුරු පාඩම අවසන් කරා. සුබපැතුම්. ගුරුවරු ඉගැන්නුවා නම් සති තුනකින් මෙය කළ නොහැකි වනු ඇත. අනිත් දරුවන් එන තුරු බලා සිටීමට සිදුවනු ඇත. දෙමාපියන්, ගුරුවරුන් කළ යුත්තේ දක්ෂ දරුවන්ට ඉගෙනගන්න ඉඩදීමයි. එවිට දරුවාට උපරිම යහපතක් වනු ඇත.

01/02/2025
6 ශ්‍රේණියට යන ඔයාගෙ අති දක්ෂ දුවට, පුතාට ගුරුතුමා උගන්වන තුරු බලා නොසිට ඉංග්‍රීසි සහ දෙමළ ඉගෙනගන්න දැන් පුලුවන් මාපා ගු...
23/01/2025

6 ශ්‍රේණියට යන ඔයාගෙ අති දක්ෂ දුවට, පුතාට ගුරුතුමා උගන්වන තුරු බලා නොසිට ඉංග්‍රීසි සහ දෙමළ ඉගෙනගන්න දැන් පුලුවන් මාපා ගුරුගෙදර වෙබ්සයිට් එක නිසා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇගයීමට ලක්වුන වෙබ්සයිට් එකක් නිසා බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. සියලු නව ඉගෙනුම් සංකල්පවලට අනුකූලව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පිළිවෙළට වගකීමක් ඇතුව දෙමළ සහ ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් අතරේ නොමිලේ IT අත්දැකීමක් ලබාගන්නත් පුලුවන්.
ගිහින් බලන්න මෙන්න වෙබ්සයිට් එක www.mapalk.com
සම්බන්ධ වෙන්න වට්සප් පනිවිඩයක් එවන්න මෙන්න අංකය 0718111600

🏆👫ඔන්න ඉතින් මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන දූ දරුවන්ට මාපා ගුරුගෙදර පුංචි අපේ ඉස්කෝලෙන් ඉංග්‍රීසි  විෂයයට past  papers තුනක්...
18/12/2024

🏆👫ඔන්න ඉතින් මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන දූ දරුවන්ට මාපා ගුරුගෙදර පුංචි අපේ ඉස්කෝලෙන් ඉංග්‍රීසි විෂයයට past papers තුනක්. උත්තර විතරක් නෙවෙයි ප්‍රශ්න උත්තරවල තේරුමයි ඕඩියෝයි
ඔක්කම නොමිලේ බලන්න පුලුවන් 📝🪄

ඉතින් ඉක්මන් කරන්න. පහල තියෙන පුංචි අපේ ඉස්කෝලේ කියන link එකෙන් ඔයත් ගිහිල්ලා ම බලන්න.. 👇 http://www.mapalk.com/english/englishol/free/past_papers/index.html

අවුරුදු තුනක ඕලෙවල් ඉංග්‍රීසි ප්‍රශ්න උත්තර තේරුම් නොමිලේම බලන්න පුලුවන්  මේ ලින්ක් එකෙන්. ශෙයා කරොත් පොතක් ගන්න සල්ලි න...
14/12/2024

අවුරුදු තුනක ඕලෙවල් ඉංග්‍රීසි ප්‍රශ්න උත්තර තේරුම් නොමිලේම බලන්න පුලුවන් මේ ලින්ක් එකෙන්. ශෙයා කරොත් පොතක් ගන්න සල්ලි නැති තවත් එක දරුවෙකුට හරි ප්‍රයෝජනවත් වෙයි.
http://www.mapalk.com/english/englishol/free/past_papers/index.html

Address

Mawanella

Alerts

Be the first to know and let us send you an email when MAPA Gurugedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MAPA Gurugedara:

Shortcuts

Share

Category