Nirashi Premalal ‐ Best Tamil Acedamy

Nirashi Premalal ‐ Best Tamil Acedamy Tamil Education

02/01/2026

ද්‍රවිඩ සංස්කෘතියේදී ගවයාට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන්නේ ඇයි ?

27/11/2025

පොඩ්ඩොන්ගේ දෙමළ පංතිය....

22/11/2025

මට ඕනි....

19/11/2025

බොරු කියන්න එපා...

බොරු කියන්න එපා...பொய் சொல்ல வேண்டாம்....
18/11/2025

බොරු කියන්න එපා...பொய் சொல்ல வேண்டாம்....

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

සරල වැකි දෙමළෙන් ගොඩනඟමු...
17/11/2025

සරල වැකි දෙමළෙන් ගොඩනඟමු...

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

15/11/2025

මාතර චාරිකාවේ සුන්දර මතක සටහන්...

NIRASHI PREMALAL-THE BEST TAMIL ACADEMY ANNUAL TRIP 2025 (MATHARA )
15/11/2025

NIRASHI PREMALAL-THE BEST TAMIL ACADEMY
ANNUAL TRIP 2025 (MATHARA )

සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉගෙන ගන්න key ආයතනයේ අපේ පොඩ්ඩෝ
06/09/2025

සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉගෙන ගන්න key ආයතනයේ අපේ පොඩ්ඩෝ

04/09/2025

🎯 ශිෂ්‍ය්ත්වයෙන් පසු 6 ශ්‍රේණියට යන ඔබේ දුවා පුතා වෙනුවෙන්ම නොමිලේ පැවැත්වෙන - Online දෙමළ පදනම් පාඨමාලාව! 📚

👨‍🏫 දෙමළ පදනම් පාඨමාලාව – GRADE 6 සඳහා අත්‍යවශ්‍ය පදනම!

🗓 ආරම්භය: සැප්තැම්බර් 17, බදාදා සිට.......
📚 කාලය: මාස 2 පුරාවට, සෑම බදාදා දිනකම පව.6.00 සිට 7.30 දක්වා
🎓 පාඨමාලාවෙන් පසු 👉 GRADE 6 THEORY පන්ති ආරම්භ කෙරේ

👩‍🏫 NIRASHI PREMALAL....
● B.A (University of Kelaniya)
● Higher Diploma in Tamil
(Buddhist & Pali University)
● Diploma in Tamil
(University of Kelaniya)
● Diploma in Tamil
( national youth service council )

📌 ■■■THE BEST TAMIL ACADEMY ■■■

📞 075-4298086 – නිරාශි ප්‍රේමලාල් (පාසල් ගුරු , දෙමළ භාෂා දේශිකා)

✨ ඉගැන්වීමේ ක්‍රමය විශේෂයි – සිසුන්ට අසීරු වූ දෙමළ අකුරු , ව්‍යාකරණ කොටස් ඉතා පහසුවෙන් සහ ආකර්ෂණීය ආකාරයකින් ඉගැන්වීම සිදු කරයි. මුල සිටම අකුරු හඳුන්වා දීම, කතාබහ, සංවාද මගින් සිසුන්ට සරලව ඉගැන්වීම සිදු කරයි.

📝 විශේෂ ක්‍රමවේද හරහා ඔබේ දරුවාට අකුරු හඳුනා ගැනීම, ලිවීම, කියවීම, සාමාන්‍ය සංවාද කරගැනීමේ හැකියාව ඉතා පහසුවෙන් ලබා ගත හැක.

💻 ONLINE Zoom හරහා (මුළු දිවයිනටම)

⬇⬇ සම්බන්ධ වීමට පහත Whatsapp Button එක ක්ලික් කරන්න.
📞 075 429 8086

#දෙමළපන්ති #සිසුන්ට #අධ්‍යාපනය #මහනුවර #දෙමළ

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Nirashi Premalal ‐ Best Tamil Acedamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category