Ashoka Hemarathne

Ashoka Hemarathne Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashoka Hemarathne, Tutor/Teacher, Hakurugammana, Aranayake, Mawanella.

12/01/2025
අලුත් වැඩක් පටන් ගත්තා..😀අපි පංති වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, කතාකරගන්නත් යම්තාක් දුරකට හැකියාවත් හදා ගන්නවා හැබැයි cla...
11/01/2025

අලුත් වැඩක් පටන් ගත්තා..😀

අපි පංති වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, කතාකරගන්නත් යම්තාක් දුරකට හැකියාවත් හදා ගන්නවා හැබැයි class ඒකෙන් අයින් වෙලා ටික දවසකින් English speaking හැකියාව නැතිවෙලා යනවා.
මේක ලොකු ප්‍රශ්නයක්, ඉතිං, මේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇගටම දාගත්තොත් අපිට ආයේ මේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නැති වෙන්නේ නෑ. ඒ්කට අපි ඒක දිගට අවු 1ක් 2ක් වත් ඒක දිගට ඉංග්‍රීසි කතා කරන්න ඔින, ඒ්කට තියෙන ප්‍රධානතම බාධකයක් තමයි ඉංග්‍රීසි කතා කරන්න තැනක් නැති වීම.
ඔන්න අපි හැදුවා platform එකක් එකදිගට ඉංග්‍රීසි actively කතා කරන්න. ඒක තමයි Talk-master English speaking club. .. ඉස්සරහට ඉතුරු විස්තර කියන්නම්.

Join වෙන්න කැමති අය මැසේජ් ඒකක්
https://chat.whatsapp.com/G8zyPKfVs360o7nMoaY3IR

🛑  Spoken English 🛑---------------------------⏩🅸🅴🅻🆃🆂 කරලා රට යන්න ද හිතන් ඉන්නේ? ඊට කලින් (𝓑𝓪𝓼𝓲𝓬 𝓔𝓷𝓰𝓵𝓲𝓼𝓱) හදාගමු ද?    ⏩...
08/02/2023

🛑 Spoken English 🛑
---------------------------
⏩🅸🅴🅻🆃🆂 කරලා රට යන්න ද හිතන් ඉන්නේ? ඊට කලින් (𝓑𝓪𝓼𝓲𝓬 𝓔𝓷𝓰𝓵𝓲𝓼𝓱) හදාගමු ද?
⏩දැනට රැකියාවක් කරන කෙනෙක් ද? රැකියාවට ඉංග්‍රීසි බාධාවක් ද?
⏩විශ්වවිද්‍යාල සිසුවෙක්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය තනිකර ඉංග්‍රීසි නේද?
⏩උසස්පෙළ අවසන් සිසුවෙක්ද? රැකියා අපේක්‍ෂිත ද? ඉංග්‍රීසි නැත්නම් ..?
⏩කුමන හෝ අකාරයේ ඉංග්‍රීසි අවශ්‍යය කෙනෙක් ද?
⏩තනි හා කණ්ඩායම් පංති බැවින් එක් එක් සිසුන් කෙරෙහි විශේෂිත වූ අවධානය.
⏩පාඨමාලාව 𝕆𝕟𝕝𝕚𝕟𝕖(Zoom) මාධ්‍ය හරහා පැවැත්වේ. ඔබට පහසු වේලාවක් වෙන්කරවාගත හැක.
⏩ නව පංති ආරම්භය පෙබරවාරි සිට..

ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනයකර ගැනීමට ඔබට ගැලපෙන ම පාඨමාලාවට සමඟ දැන්ම සම්බන්ධවන්න.

📞 Voice: 077 927 3553
📲 Whatsapp: 077 927 3553

17/12/2022

Ashoka H Ussapitiya

This class for the students who wish to get "A" for O/L exam.
15/09/2022

This class for the students who wish to get "A" for O/L exam.

04/09/2022
Congratulation Sri Lanka Cricket🎉
01/09/2022

Congratulation Sri Lanka Cricket🎉

Learn to speak better
01/09/2022

Learn to speak better

Address

Hakurugammana, Aranayake
Mawanella
71540

Telephone

+94779273553

Website

Alerts

Be the first to know and let us send you an email when Ashoka Hemarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ashoka Hemarathne:

Shortcuts

Share

Category