Cp/Hk/ Mathurata Maha Vidyalaya

Cp/Hk/ Mathurata Maha Vidyalaya විද්‍යා දදාතී විනයං....

21/11/2024
පාසැල් යන දරුවාට ප්‍රයෝජනවත් වෙනවා. සේව් කරලා තියා ගන්න. පුලුවන්නම් ප්‍රින්ට් කරලා දෙන්න.
18/01/2023

පාසැල් යන දරුවාට ප්‍රයෝජනවත් වෙනවා. සේව් කරලා තියා ගන්න. පුලුවන්නම් ප්‍රින්ට් කරලා දෙන්න.

ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂා...
14/01/2023

ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.

ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.

සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.

හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
ඒ තමා සිංහල භාෂාව
ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

Copied...ස්තුතියි මුල් හිමි කරුට

Staff of the year 2022  - Mathurata Maha Vidyalaya
22/12/2022

Staff of the year 2022 - Mathurata Maha Vidyalaya

Excellence Award - 2022 MMVමතුරට  මහා විද්‍යාලයේ  විභාග  ප්‍රතිඵල  අනුව  සිසු දරුදැරියන් වෙත සම්මාන  පිදුම අද දින හගුරන්...
31/10/2022

Excellence Award - 2022 MMV
මතුරට මහා විද්‍යාලයේ විභාග ප්‍රතිඵල අනුව සිසු දරුදැරියන් වෙත සම්මාන පිදුම අද දින හගුරන්කෙත කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂ හා සැලසුම් අධ්‍යක්ෂ මහත්මියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මෙහිදි ශිෂත්ව විභාගය සමත්, A සාමාර්ථ 09 සමගින් අපොස (සාපෙළ) සමත් හා අපොස (උපෙළ) විභාගයෙන් සරසවි වරම් ලද දරුවන් 2022 විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබන ලදී.

29/10/2022

මතුරට මහා විද්‍යාලයේ 2022.10.28. පැවති ශිෂ්‍ය නායක දිනය.
මේ සඳහා දේශිය ආදායම් කොමසාරිස් D.Gදිසානායක මැතිතුමා , අධ්‍යාපන අධ්‍යක්ෂක මහින්ද යටිවැල්ල මැතිතුමා සහභාගි වන ලදී

Address

Mathurata
Maturata
20748

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/Hk/ Mathurata Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category