Rathnaloka College - Mathugama

Rathnaloka College - Mathugama Government Approved English Medium College.
රජයේ අනුමත ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාලය.

Vesak Sila campaign
26/05/2026

Vesak Sila campaign

2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට, ඔබගේ දරුවන්ට සහ ඔබගේ පවුලට සතුට, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරුණු සුභ නව ආරම්භයක් වේව...
14/04/2026

2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට, ඔබගේ දරුවන්ට සහ ඔබගේ පවුලට සතුට, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරුණු සුභ නව ආරම්භයක් වේවා!

2026 சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு உங்களுக்கும், உங்கள் குழந்தைகளுக்கும் மற்றும் உங்கள் குடும்பத்திற்கும் மகிழ்ச்சி, ஆரோக்கியம் மற்றும் வளம் நிறைந்த புதிய தொடக்கமாக அமைய வாழ்த்துகள்!

May the 2026 Sinhala and Tamil New Year bring you, your children, and your family a joyful new beginning filled with happiness, health, and prosperity!

01/03/2026

මතුගම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන එකම තැන - රත්නාලෝක විද්‍යාලය!
අධ්‍යාපනය කියන්නේ පොතේ දැනුම පමණක් නොවෙයි. ඉංග්‍රීසි භාෂා නිපුණතාවය, තාක්ෂණික දැනුම සහ පෞරුෂ වර්ධනය යන සියල්ලේ එකතුවයි.

රජයේ වරප්‍රසාදත් සමඟින්, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ප්‍රමිතීන් ඔබේ දරුවාට සමීප කරවන මතුගම ඇති හොඳම තෝරා ගැනීම රත්නාලෝක විද්‍යාලයයි. ඔබත් අදම අපේ දරුවන්ගේ ජයග්‍රාහී ගමනේ කොටස්කරුවෙකු වන්න.

පෙර පාසල් ඇතුළත් වීම සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇත.

වැඩිදුර විස්තර සහ අලුත්ම තොරතුරු දැනගන්න Follow our page සහ අපගේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න.
Be part of our official digital network: 👇
https://whatsapp.com/channel/0029Vb7bfn34inokwg48Af2T

27/02/2026

ඔබේ දරුවා තාක්ෂණය "භාවිතා කරන" කෙනෙක්ද? නැතිනම් තාක්ෂණය "නිර්මාණය කරන" කෙනෙක්ද?

අද ලෝකයේ සාර්ථකම දරුවන් කියන්නේ තාක්ෂණය දන්නා අය නෙවෙයි, තාක්ෂණයෙන් ප්‍රායෝගිකව වැඩක් ගන්න දන්නා අයයි.

වයස අවුරුදු 10ක් වන විට තමන්ගේම වෙබ් අඩවියක් (HTML) නිර්මාණය කිරීමට හැකි දරුවෙකුට, අනාගත ඩිජිටල් යුගයේ ඕනෑම අවස්ථාවක් ජයගැනීමේ හැකියාව පවතිනවා. රත්නාලෝක විද්‍යාලයේදී අපි දරුවන්ට කුඩා කල සිටම Coding සහ තාක්ෂණික මූලධර්ම ප්‍රායෝගිකව හුරු කරවන්නේ ඔවුන්ව "Future Ready" දරුවන් බවට පත් කිරීමටයි.

පෙර පාසල් ඇතුළත් වීම සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇත.

වැඩිදුර විස්තර සහ අලුත්ම තොරතුරු දැනගන්න Follow our page සහ අපගේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න.
Be part of our official digital network: 👇
https://whatsapp.com/channel/0029Vb7bfn34inokwg48Af2T

26/02/2026

ඔබේ දරුවාට රජයේ පාසලක වරප්‍රසාදත් සමඟ ඉහළම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් එකම තැනකින්!

මතුගම රත්නාලෝක විද්‍යාලය රජයේ අනුමත පෞද්ගලික පාසලක් වන බැවින් , රජයේ පාසල්වල දරුවන්ට හිමිවන නොමිලේ පෙළ පොත් සහ නිල ඇඳුම් වරප්‍රසාද අපේ දරුවන්ටත් එලෙසම හිමිවේ. රජයේ විෂය නිර්දේශයම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන අතර , සමස්ත ඉගැන්වීම් ක්‍රියාවලියම රජයේ පූර්ණ අධීක්ෂණයට ලක්වේ.

පෙර පාසල් ඇතුළත් වීම සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇත.

වැඩිදුර විස්තර සහ අලුත්ම තොරතුරු දැනගන්න Follow our page සහ අපගේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න.
Be part of our official digital network: 👇
https://whatsapp.com/channel/0029Vb7bfn34inokwg48Af2T

22/02/2026

රත්නාලෝක විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනි තිලකා මිස් මෙහෙයවන සුවිශේෂී "Parent Roadmap" Online හමුවට ඔබත් එක්වන්න. ඔබේ දරුවාගේ ඉංග්‍රීසි අනාගතය Theta English Academy හරහා සුරක්ෂිත කරන්නේ කෙසේදැයි මෙහිදී පැහැදිලි කෙරේ.

මෙම විශේෂ සාකච්ඡාවේදී:
01) කටපාඩම් නොකර ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද?
02) Cambridge විභාගවල ඇති වැදගත්කම කුමක්ද?
03) දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමාපියන්ගේ වගකීම කුමක්ද?

ඔබේ දරුවාගේ පළමු ඉංග්‍රීසි ගුරුවරයා ඔබ වන්නේ කෙසේදැයි දැන ගැනීමට ලැබෙන මේ අගනා අවස්ථාව මගනොහරින්න.

සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන මෙම සැසියට අදම ලියාපදිංචි වන්න!

දිනය: මේ ඉරිදා 22/ 02 / 2026
වේලාව: 4.00 p.m
Google Meet: https://meet.google.com/xej-cbrg-zgp

Google Play store හරහා Google Meet App එක Download කරගත හැකිය.

Free sessions සම්බන්ධ සියලු විස්තර, class schedules සහ learning materials මෙම සමූහය හරහා ලබා දෙනු ලැබේ.

🔗 WhatsApp සමූහයට එක්වන්න: https://chat.whatsapp.com/FU7r6jUzD0f7xPd6uXcjKL?mode=gi_t

සියවස් ගණනාවක විදේශීය පාලනයෙන් පසු, ජාතියක් ලෙස අප ලැබූ අභිමානවත් ජයග්‍රහණය සනිටුහන් කරන 78 වන නිදහස් දිනය අදයි.After ce...
04/02/2026

සියවස් ගණනාවක විදේශීය පාලනයෙන් පසු, ජාතියක් ලෙස අප ලැබූ අභිමානවත් ජයග්‍රහණය සනිටුහන් කරන 78 වන නිදහස් දිනය අදයි.

After centuries of foreign rule, today marks the proud 78th Independence Day, a milestone in our nation’s history.

Rathnaloka College Mathugama
The only government approved private school in Mathugama.

Be part of our official digital network: 👇
https://whatsapp.com/channel/0029Vb7bfn34inokwg48Af2T

02/02/2026

මතුගම ඇති එකම රජයේ අනුමත පෞද්ගලික පාසල. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට අදම අප හා අත්වැල් බැඳගන්න.

වැඩිදුර විස්තර සහ අලුත්ම තොරතුරු දැනගන්න අපේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න
Be part of our official digital network: 👇
https://whatsapp.com/channel/0029Vb7bfn34inokwg48Af2T

Address

116/1, Agalawatta Road, Matugama
Matuguma
12100

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30

Telephone

+94779620068

Alerts

Be the first to know and let us send you an email when Rathnaloka College - Mathugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rathnaloka College - Mathugama:

Shortcuts

Share

Category