St. Mary's College Mathugama

St. Mary's College Mathugama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Mary's College Mathugama, Education, Mathugama Town, Matuguma.

25/04/2026

ආදරණීය දෙමව්පියනි,
ප්‍රාණ හා සමාන ඔබේ ආදරණීය දුව පුතා වෙනුවෙන්
තුන්වේල උයා බඩ කට පුරවා
ගතට ලස්සන ඇඳුම් අන්දා
දහස් ගණනින් මුදල් වැය කර
ඉහළට යන්න යැයි සිතා
ජීවිතයම දිය කරන ඔබ
මඳක් සිතුවාද
දුව හෝ පුතා ගැන වෙනස් විදියට
සියල්ල පැතූ ලෙස සිදු නොවන විට
ජීවිතයේ කෙදිනක හෝ
දරුවන් නිසා සන්තා නොවන්නට
හදමු අපි රටක් වටින රත්තරන් දුවෙක් පුතෙක්...
ශාන්ත මරියාවේ අභිමානවත් දුවෙක් පුතෙක්...
එන්න...
සියලු වැඩ නවත්වා එන්න...
ඔබ දරුවාට ආදරෙයි නම් එන්න...
දෙමව්පියකු ලෙස ආඩම්බරයෙන් එන්න....
ඔබේ ජීවිතයේ දරුවා අසල සිටිය යුතුම මොහොතට එන්න..
අනිවාර්යයෙන්ම එන්න...
2026 අප්‍රේල් 27 සඳුදා දින පෙ.ව.8.00 ට
මතුගම ශ්‍රවණාගාරයට..
ඔබගේ නොපැමිණීම ඔබේ දරුවාට දැඩි වේදනාවක් ගෙන දෙනු ඇත...
6,7,8,9 ශ්‍රේණිවල දරුවන්ගේ දෙමාපියන් නියමිත වේලාවට පෙර පැමිණ අසුන් ගන්න. .

නිවන් සුව ලැබේවා ගුරු පියාණනි..!!අප විද්‍යාලයේ හිටපු ගණිත ආචාර්ය, හිටපු සහකාර විදුහල්පති  දයානන්ද ගුරු පියාණන්  අභාවප්‍ර...
16/03/2026

නිවන් සුව ලැබේවා ගුරු පියාණනි..!!

අප විද්‍යාලයේ හිටපු ගණිත ආචාර්ය, හිටපු සහකාර විදුහල්පති දයානන්ද ගුරු පියාණන් අභාවප්‍රාප්ත වී ඇත.

දේහය කන්නන්ගරගම , මතුගම (කොන්නල්ස් හොටෙල් අසල) සිය නිවසේ තැම්පත් කර ඇත. අවසන් කටයුතු 2026 ක් වූ මාර්තු මස 17 වන අඟහරුවාදා දින ප.ව.4.00 ට පාන්තිය ආදාහනාගාරයේදී සිදුකෙරේ.

නිවන්සුව ලැබේවා.දයානන්ද 🙏ගුරු පියානනි..🙏🙏
16/03/2026

නිවන්සුව ලැබේවා.දයානන්ද 🙏ගුරු පියානනි..🙏🙏

 fans
15/03/2026

fans

Congratulations  S m C 🥰🥰🥰 ,
14/03/2026

Congratulations S m C 🥰🥰🥰

,

   boys.❤️🏏     61 big match.. , , , .
09/03/2026

boys.❤️🏏 61 big match..
, , , .

S m C 👏👏👏
04/03/2026

S m C 👏👏👏

ඔබ සැමට  ආරාධනා ....
28/02/2025

ඔබ සැමට ආරාධනා ....

Address

Mathugama Town
Matuguma

Website

Alerts

Be the first to know and let us send you an email when St. Mary's College Mathugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category