KCC Digital School

KCC Digital School C.W.W. Kannangara Central College Mathugama OFFICIAL page
POWERED BY - School Media Unit

විද්‍යා ගවේෂකයන්ගේ ධ්වනි සංකලනය...අනුනාද 2026මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය විද්‍යා සහ ගණිත අංශය එක්ව සංවිධ...
11/08/2026

විද්‍යා ගවේෂකයන්ගේ ධ්වනි සංකලනය...
අනුනාද 2026

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය විද්‍යා සහ ගණිත අංශය එක්ව සංවිධානය කළ සංගීතමය සන්ධ්‍යාව මෙලෙසින් ඉතා සාර්ථකව සිදු විය.

Photographed and edited by:-
Romindu Adikaram | Technician of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ.ලංකාචන්ද්‍ර මැතිතුමා විසින් අ.පො.ස උසස්පෙළ විභාගයට පෙන...
09/08/2026

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ.ලංකාචන්ද්‍ර මැතිතුමා විසින් අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන් වෙනුවෙන් එක් කරන සුබපැතුම් පණිවිඩය...

Post designed by:
Hasandu Methdinu|Main photographer Of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

𝗗𝗿𝗲𝗮𝗺. 𝗣𝗿𝗲𝗽𝗮𝗿𝗲. 𝗔𝗰𝗵𝗶𝗲𝘃𝗲.May your determination, perseverance and hard work be rewarded with excellent results. Wishing t...
09/08/2026

𝗗𝗿𝗲𝗮𝗺. 𝗣𝗿𝗲𝗽𝗮𝗿𝗲. 𝗔𝗰𝗵𝗶𝗲𝘃𝗲.

May your determination, perseverance and hard work be rewarded with excellent results. Wishing the best of luck to all 2026 A/L candidates!

Post designed by:
Methuka Nethmira |Member Of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ.ලංකාචන්ද්‍ර මැතිතුමා විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම...
08/08/2026

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ.ලංකාචන්ද්‍ර මැතිතුමා විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් විභාගයට පෙනී සිටින දූදරුවන් වෙනුවෙන් එක් කරන සුබපැතුම් පණිවිඩය...

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

*Knowledge. Courage. Success.* ​To all the young minds stepping up to sit for the Grade 5 Scholarship Examination—your e...
08/08/2026

*Knowledge. Courage. Success.*

​To all the young minds stepping up to sit for the Grade 5 Scholarship Examination—your effort and enthusiasm have brought you this far. May your hard work shine through with remarkable results!
​Wishing all candidates the utmost success.

Post designed by:
Methuka Nethmira |Member Of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නිමිති කොට ගෙන5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන්බටමුල්ල කන්ද විහාරයේදී පැවැත්වූ බෝධි...
06/08/2026

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නිමිති කොට ගෙන
5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන්
බටමුල්ල කන්ද විහාරයේදී පැවැත්වූ බෝධි පූජාව මෙලෙසින් පැවැත්විය.
සියලු දෙනාට තෙරුවන් සරණ හා ආශිර්වාදය ලැබේවා!

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

පුංචි සිනහවලින්, අහිංසක සතුටින් හා සුන්දර අත්දැකීම්වලින් හැඩවුණු 3 ශ්‍රේණියේ සිඟිතිපොළ මෙලෙසින් පැවැත්විය.2026.08.06 #𝐊𝐂...
06/08/2026

පුංචි සිනහවලින්, අහිංසක සතුටින් හා සුන්දර අත්දැකීම්වලින් හැඩවුණු 3 ශ්‍රේණියේ සිඟිතිපොළ මෙලෙසින් පැවැත්විය.

2026.08.06

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

04/08/2026

𝗟𝗘𝗔𝗗𝗘𝗥𝗦𝗛𝗜𝗣 𝗣𝗥𝗢𝗚𝗥𝗔𝗠𝗠𝗘 𝟮𝟬𝟮𝟲
𝗖. 𝗪. 𝗪. 𝗞𝗔𝗡𝗡𝗔𝗡𝗚𝗔𝗥𝗔 𝗖𝗘𝗡𝗧𝗥𝗔𝗟 𝗖𝗢𝗟𝗟𝗔𝗚𝗘
𝗔/𝗟 𝗕𝗔𝗧𝗖𝗛 (2028)

𝗕𝗔𝗧𝗔𝗠𝗨𝗟𝗟𝗔𝗞𝗔𝗡𝗗𝗔 𝗛𝗜𝗞𝗘

𝗩𝗶𝗱𝗲𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆
Yesandu Nethul
Yasindu Fernando

𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗖𝗼𝗼𝗿𝗱𝗶𝗻𝗮𝘁𝗼𝗿𝘀
Hirun Kulathunga
Romindu Dintharu
Minsara Thisera
Tharin Keshara
Senul Edirisinghe

𝗪𝗶𝘁𝗵 𝗚𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 𝘁𝗼
Mr. P. W. A. A. Lankachandra – _Principal_
Mr. Indika Sumanarathna – _Vice Principal_
Mrs. Asanka Thilakarathne – _District Scout Leader_
Mrs. Kushani Nawodya – _District Scout Leader_
Mrs. Harshi De Silva – _District Scout Leader_

𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗵𝗮𝗻𝗸𝘀 𝘁𝗼
𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗼𝗽𝗵𝗶𝗮𝗻 𝗦𝗰𝗼𝘂𝘁𝘀
𝗖. 𝗪. 𝗪. 𝗞𝗮𝗻𝗻𝗮𝗻𝗴𝗮𝗿𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲

𝗢𝘂𝗿 𝘀𝗶𝗻𝗰𝗲𝗿𝗲 𝗴𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 𝘁𝗼 𝗼𝘂𝗿 𝗣𝗿𝗶𝗻𝗰𝗶𝗽𝗮𝗹,𝗩𝗶𝗰𝗲 𝗽𝗿𝗶𝗻𝗰𝗶𝗽𝗮𝗹𝘀 𝗮𝗻𝗱 𝗮𝗹𝗹 𝘁𝗵𝗲 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿𝘀 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗿𝘆 𝗹𝗲𝗮𝗱𝗲𝗿𝘀𝗵𝗶𝗽, 𝘂𝗻𝘄𝗮𝘃𝗲𝗿𝗶𝗻𝗴 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝗮𝗻𝗱 𝗰𝗼𝗻𝘀𝘁𝗮𝗻𝘁 𝗲𝗻𝗰𝗼𝘂𝗿𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝘁𝗵𝗿𝗼𝘂𝗴𝗵𝗼𝘂𝘁 𝘁𝗵𝗶𝘀 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆.
"𝗜𝘁'𝘀 𝗮𝗯𝗼𝘂𝘁 𝗵𝗲𝗹𝗽𝗶𝗻𝗴 𝗼𝘁𝗵𝗲𝗿𝘀 𝗿𝗲𝗮𝗰𝗵 𝗶𝘁 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂"

Reaching the Pinnacle of Scouting Excellence! ​Heartiest congratulations to our remarkable Christophians on achieving th...
04/08/2026

Reaching the Pinnacle of Scouting Excellence!

​Heartiest congratulations to our remarkable Christophians on achieving the prestigious President’s Scout Award:

​L.G. Kavishka Gimhana
​W.D. Dothiya Chinthaka
​G.W.J. Kevindi Jayasekara
​K.N.B.T. Manoji Yasasmi
​P.D. Sameesha Vihangi

​Earning the highest honor in Sri Lankan Scouting is a testament to your perseverance, leadership, and exemplary character. You have truly embodied the true spirit of the Scout movement.

​May this accomplishment be the stepping stone to even greater achievements in your journey ahead!

Post designed by:-
Hirun Kulathunga | Member of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

Address

Matuguma

Alerts

Be the first to know and let us send you an email when KCC Digital School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KCC Digital School:

Shortcuts

Share