28/10/2021
ඔබේ සරසවි සිහිනය යථාර්ථයක් කිරීමට අපෙන් අත්වැලක් 🤝
වසර 13ක අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන 'FIT Saviya 2021' අ.පො.ස උසස් පෙළ අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාව සමග අදම ලියාපදිංචි වන්න.
අපගේ වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත Link එකෙන් ලියාපදිංචිවී එය 'Submit' කිරිමෙන් පසු ලැබෙන Link එක ඔස්සේ අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.🤝
https://forms.gle/KwmfT4tTziBC7V2N9
We support you to make your university dream come true.
Register now to reach the ultimate goal of 13 years of education with 'FIT සවිය 2021' G.C.E Advanced Level model paper discussion series organised by the students' union of Faculty of Information Technology University of Moratuwa.
Join with us from the following link and don't forget to join the Whatsapp groups through links provided after submitting the google form.
https://forms.gle/KwmfT4tTziBC7V2N9