Sakuna International Educational Institute

Sakuna International Educational Institute Japanese Language Classes For,
JLPT / NAT & A/L
Consulting For,
STUDENT VISA @ SSW VISA to Japan ✈️🎌🇯🇵

සාමාන්‍ය පෙළට හෝ උසස් පෙළට Japanese Language එක ඉගෙනගන්නවා නම් අනිවාර්යයෙන් miss නොකර September 1 එන්න මතුගම සකුනා ජාත්‍...
16/08/2026

සාමාන්‍ය පෙළට හෝ උසස් පෙළට Japanese Language එක ඉගෙනගන්නවා නම් අනිවාර්යයෙන් miss නොකර September 1 එන්න මතුගම සකුනා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයට...

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න
☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

ජපන් යන්න සිහින දකින ඔබට මෙන්න ඇහැලියගොඩ N5 ජපන් භාෂා පාඨමාලා නව ආරම්භය..✅ අගෝස්තු 22 සිටවැඩි විස්තර සඳහා අදම කතා කරන්න....
07/08/2026

ජපන් යන්න සිහින දකින ඔබට මෙන්න ඇහැලියගොඩ N5 ජපන් භාෂා පාඨමාලා නව ආරම්භය..
✅ අගෝස්තු 22 සිට

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න.
☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

#මතුගම

උසස් පෙළට Japanese Language එක ඉගෙනගන්නවා ද? අමාරුද ? ජපන් Language එක අත අරින්න හිතෙනවා ද? එපා අතඅරින්න එපා, ජපන් Langu...
05/08/2026

උසස් පෙළට Japanese Language එක ඉගෙනගන්නවා ද? අමාරුද ? ජපන් Language එක අත අරින්න හිතෙනවා ද? එපා අතඅරින්න එපා, ජපන් Language එක ගොඩ දාගන්න හැටි අපි කියලා දෙන්නමි.

එන්න මතුගම සකුනා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයට...

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න
☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

28/07/2026

ජපානයේ Donburi...
හැදුවෙත් අපිමයි කෑවෙත් අපිමයි....🥗

ජපන් රටේ කෑම ඉතාමත් රසවත් වගේම බොහෝ ආවේණික වූ කෑම රටාවක් ඇති රටක්, ඉතිං සකුනා අපි ජපන් සිහිනය වෙනුවෙන් කැපවෙන අපේ ළමුන් එක්ක ප්‍රායෝගික දැනුම බෙදාගනිමින් ඔවුන් එකතු කරගෙන හැදුවා Japan Donburi.

27/07/2026

ඔබ ඇයි ජපන් සිහිනය සැබෑ කරගන්න සකුනා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය හරහා Register විය යුත්තේ....
මේ ජපානයේ සිටින අපේ සිසුන්ගේ experience.....

ලියාපදිංචි වීමට ඉක්මණින් කතා කරන්න.
☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

අගෝස්තු 2 වැනි දා තෙක් ලියාපදිංචිය දීර්ඝ කලා!ජපන් යන්න සිහින දකින ඔබ සඳහා  N5 ජපන් පාඨමාලාව ඊයේ දවසේ දී අප සකුනා අධ්‍යාප...
26/07/2026

අගෝස්තු 2 වැනි දා තෙක් ලියාපදිංචිය දීර්ඝ කලා!

ජපන් යන්න සිහින දකින ඔබ සඳහා N5 ජපන් පාඨමාලාව ඊයේ දවසේ දී අප සකුනා අධ්‍යාපන ආයතනයේදී ආරම්භ කලා නමුත් පාඨමාලා ලියාපදිංචිය අපි අගෝස්තු 2 වැනි දා තෙක් දීර්ඝ කලා......

ලියාපදිංචි වීමට ඉක්මණින් කතා කරන්න.
☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

#මතුගම

21/07/2026

ඔබ මේ වෙද්දි ජපන් සිහිනය සැබෑ කරගන්න සියල්ල සූදානමි නමි අපි ලෑස්තියි ඔබව Interview වලට Train කරලා Successfully Interview Face කරවලා ජපන් සිහිනය සැබෑ කරවන්න....

Lets win this journey..
ඉක්මන් කරන්න Register වෙන්න
අදම අපිට කතා කරන්න....

☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

#මතුගම

17/07/2026

ජපන් සිහිනය කියලා කියන්නේ හරි ලස්සන හීනයක් මොකද සකුරා දේශයට යන හැමෝම තමන්ගේ අනාගතය පිළිබඳ හීන ගොඩක් එක්ක තමයි යන්නේ.. මේ රටේදී තමන්ගේ පවුලෙන් ඈත් වෙලා තනියම ඉන්න ගොඩක් ළමයි මේ රටේ ඉන්නවා.. සකුරා දේශයට එන ළමුන් ඉගෙනගෙන Part time Job කරලා මහන්සි වෙලා එකාකාරී ජීවිතයෙන් මිදෙන්න උත්සහා කරනවා, නමුත් සකුනා අපේ ආයතනය හරහා යන ළමුන්ව අපි එහෙදී තනි කරන්නේ නෑ, මහන්සි වෙලා යන හීන වලට පාර පෙන්නවා වගේම නිවාඩුවට ඔවුන්ගේ සතුට වෙනුවෙන් අපි පවුලක් විදිහට එකට එකතු වෙනවා..
මේ අපි සංවිධානය කරපු Biwako Tour එක..

උසස් පෙළට Confident ඇතුව Japanese Language එක ගොඩ දාගන්න අවශ්‍යනමි ජූලි 21 උදෑසන 9 ට එන්න මතුගම සකුනා ජාත්‍යන්තර අධ්‍යාප...
16/07/2026

උසස් පෙළට Confident ඇතුව Japanese Language එක ගොඩ දාගන්න අවශ්‍යනමි ජූලි 21 උදෑසන 9 ට එන්න මතුගම සකුනා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයට...

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න
☎️ 071-0470470
+8170-8542-3838 (Only Whatsapp) 🎌
034-2300470

Address

Aluthgama Road
Matuguma

Alerts

Be the first to know and let us send you an email when Sakuna International Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sakuna International Educational Institute:

Shortcuts

Share

Category