1st voice media academy

1st voice media academy මතුගම මීඩියා මහගෙදර

16/03/2023

අප්‍රේල් 11 - උදේ 9ට - මහජන පිට්ටනියට...එන්න හොදේ...!

Send a message to learn more

මතුගම අපේ Media පංතියට                            - ඔබත් අදම එක්වන්න..වෙනස වටහා ගන්න 💖ඔබ තවත් ප්‍රමාද නොවන්න ✋-පාඩම් සිය...
23/04/2022

මතුගම අපේ Media පංතියට
- ඔබත් අදම එක්වන්න..
වෙනස වටහා ගන්න 💖
ඔබ තවත් ප්‍රමාද නොවන්න ✋

-පාඩම් සියල්ලටම කෙටි සටහන්
-මතක තබා ගැනීමේ කෙටි ක්‍රම
-100% විභාග ඉලක්ක අඩමාන - අනුමාන ප්‍රශ්න

12 ශ්‍රේණිය - සදුදා 3.30 - 5.30
13 ශ්‍රේණිය - අගහරුවාදා 9.30 - 5.30

27/03/2022

බලන්නකෝ...
අද කාලේ ලොකු දරුවන්ටත් අමතක වෙලා ගිය සිරිත් මල්දමේ කවි
මතුගම MEDIA මහගෙදර පුංචි දරුවෝ
මතකෙන් ලස්සනට - කියපු හැටි...

මේ වගේ කවි 20ක් මතකෙන් කියන්නයි මේ පොඩිත්තන්ගේ හීනය

08/03/2022

ඔබත්..
▶️2022 මෙවර උ/පෙළ විභාගයට පෙනී සිටින දරුවෙක්ද..?
▶️මෙවර දෙවනවරත් විභාගයට පෙනී සිටින්නට සූදානම් වෙන දරුවෙක්ද...?

ඒත්
තාමත් MEDIA අමරුයිද...?
මුල ඉදං පාඩම් කරන්න Notes නැද්ද..?
කියලා දෙන පාඩම් තේරෙන්නේ නැද්ද..?
කෙටි සටහන් මුකුත්ම නැද්ද...?

තවත් කල් මරන්න එපා...✋
ඉක්මනින්ම එකතුවෙන්න🤗
අපේ මතුගම - එකට

මාර්තු 23 නිදා හවස 3.00ට
මතුගම - අගලවත්ත පාරේ ඩයලොග් ආයතනය ඉදිරිපිට
- 1st voice media Academy -
මතුගම Media මහගෙදරට එන්න 💖

බදවා ගන්නේ දරුවන් 15ක් පමණි
විස්තර දැනගෙන , ලියාපදිංචි වීමට
070 78 88 652 ට නම / ගම /පාසල ඇතුලත් whatsapp පණිවුඩයක් එවන්න
නැත්නම්
034 - 22 41 468 කතා කරන්න

මතුගම ඉන්න - හැමෝම දන්න - Media ගුරුතරුව
~ශෙහාන් ගුණවර්ධන ~

25/02/2022

ඔබ මේ දකින්නේ මතුගම - අප පුහුණු ආයතනයේ 5 කණ්ඩායමේ , පොඩිම පංතියේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම් අවස්තාවක්..

තාම පුහුණුවීම් අරබලා ටික දවසයි..
බලන්න පොඩි පැටවු ටික හැමෝම

▶️ බයනැතිව කතා කරන හැටි
▶️ අංග චලන උපරිම භාවිත කරන හැටි
▶️කැමරාවට බය නැතිව ඉදිරිපත්කිරීම්
කරන හැටි ...

සති කීපයකට , දරුවෝ මෙතරම් වෙනස් උනානම්
හිතන්නකෝ මාස 8කදි කොයි තරං පරිවර්තනයක් වේවිද කියලා 💖
============
වැඩි විස්තර
034 22 41 468

11/01/2022

ඔබ මේ දකින්නේ
වයස අවුරුදු 6ක් වෙන
පුංචි කින්නුලි දුවගේ ඉදිරිපත් කිරීම..
මේ දුව අපේ පුහුණු පංතියට ඇවිත්
තාම දවස් 2යි..🤘

බලන්න ඒ දවස් දෙකටත් කිසිම බයක් නැතිව , කොලයක්වත් නොබලා , හඩ උස් පහත් කරමින් ලස්සනට කතා කරන අපූරුව...

1st media academy අපි අලුත් වුනා ✋
09/01/2022

1st media academy අපි අලුත් වුනා ✋

2021ට5 කණ්ඩායමට , බදවා ගැනීම                   දැන් සිදු කෙරේ .....                 ඔබේ ඉල්ලීමට     මෙවර පාඨමාලා 2ක්    ...
21/09/2020

2021ට
5 කණ්ඩායමට , බදවා ගැනීම
දැන් සිදු කෙරේ .....

ඔබේ ඉල්ලීමට
මෙවර පාඨමාලා 2ක්

👉 පෙර පාසල් වයසේ සිට
13 වසර දක්වා පාසල්
දරුවන්ට - මාස 12

👉 මාධ්‍යට ආදරය කරන
තරුණ සහ වැඩිහිටි ඔබට
මාස - 06

ලංකාවේ ජනප්‍රිය , ප්‍රවීණ මාද්‍යවේදීන් රැසක් විශේෂ වැඩමුලුව මෙහෙයවයි....

වැඩි විස්තර දැනගන්න...
ලියාපදිංචිය සිදු කරගන්න..
අදම කතා කරන්න
076 -389 61 82

මතුගම් media දරුවන්ගේ හීනය හීනයක්ම නොවන්නට..මේ ඇර⁣ඹෙන්නේ අපේ 1st voice media academy අලුත්ම you tube නාලිකාවයි....දරුවන්...
28/07/2020

මතුගම් media දරුවන්ගේ හීනය හීනයක්ම නොවන්නට..

මේ ඇර⁣ඹෙන්නේ අපේ 1st voice media academy
අලුත්ම you tube නාලිකාවයි....

දරුවන්ගේ දක්ෂතාවන් අගයන්න
නාලිකාව subscribe කරමින්
හිතවත් ඔබේ සහය පළ කරන්න..

පෙරපාසල් වයසේ පාසල් මට්ටමේ මතුගම දක්ෂම දරුවන් ⁣ගෙනෙන ඉදිරිපත් කිරීම සියල්ල නරඹන්න...

මේ link එක click කරන්න.....

https://m.youtube.com/channel/UCTe4_E51zDJmy8Ww6oVR3Dw

ස්තූතියි ....

මතුගම්පුර මාධ්‍යයෙන් මතුවන හැකියාවෙන් පරිපූර්ණ ,දක්ෂ ළමා මාධ්‍යකරුවන් පිරිසක් රටට,හෙටට දායාද කිරීම 1st Voice අපගේ අර.....

මේ අපෙන් නිවේදනයට අත්පොත් ලබා සරසවි වරම් ලද පළමු කණ්ඩායම් දියනියකගේ අදහසක්...සතුටට කරුණ නම් ඇය අද සරසවියෙත් / සමාජයෙත් හ...
31/05/2020

මේ අපෙන් නිවේදනයට අත්පොත් ලබා සරසවි වරම් ලද පළමු කණ්ඩායම් දියනියකගේ අදහසක්...
සතුටට කරුණ නම් ඇය අද
සරසවියෙත් / සමාජයෙත් හඩක් නගන සන්නිවේදිකාවක්....
සුභ පැතුම් ජයරංගි මන්සලා දුව 💓

1st voice ආදරණීය දරුවන්⁣ පංතිකාමරයේ සිට ...🙏
25/05/2020

1st voice ආදරණීය දරුවන්⁣ පංතිකාමරයේ සිට ...🙏

Address

Agalawatta Road
Matuguma

Opening Hours

Monday 03:00 - 17:00
Wednesday 15:30 - 17:30
Friday 15:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when 1st voice media academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category