Yamith Wickramanayake

Yamith Wickramanayake Tutor | Teacher

*වැඩි විස්තර සඳහා පිවිසෙන්න* 👇🏾https://youtu.be/3AfyGeV1PPU *සහභාගීවීමට බලාපොරොත්තුවන සිසුන් පහත whatsapp සමූහය හා  සම්බ...
27/01/2025

*වැඩි විස්තර සඳහා පිවිසෙන්න* 👇🏾
https://youtu.be/3AfyGeV1PPU

*සහභාගීවීමට බලාපොරොත්තුවන සිසුන් පහත whatsapp සමූහය හා සම්බන්ධ වන්න* 👇🏼

https://chat.whatsapp.com/K0M2pefMGLdDXuMiQxOKws

_*ප්‍රධාන අවධානය*_

🔹සංකීර්ණ සංඛ්‍යා 🔹 න්‍යාස
🔹ගුරුත්ව කේන්ද්‍රය 🔹 සංඛ්‍යාතය
🔹සම්භාවිතාව 🔹 සරල අනුවර්ති චලිතය
🔹 සංකරණ හා 🔹 ශ්‍රේණි
සංයෝජන
🔹සරල රේඛාව 🔹 වෘත්තය
🔹දෛශික 🔹 ඒකතල බල පද්ධති

*අමතරව*
🔸 කෙටි ප්‍රශ්න 20
🔸model papers 16

⭕ *lesson plan* 👇🏾
https://drive.google.com/file/d/1fvVYnbtC2XBU-xMpC3_H3iWvXOLhqCgt/view?usp=sharing

⭕ *paper plan* 👇🏾
https://drive.google.com/file/d/1vYEaJMuvJO5LIT3gex-Bo3oYuoIfuEOX/view?usp=sharing

රාත්‍රී 9.00 සිට රාත්‍රී 11.30 දක්වා... මෙම වැඩසටහනට අදාළ සියලුම තොරතුරු හා Tutes  ලබාගැනීමට පහත Group එකට add වන්න👇 tel...
06/11/2024

රාත්‍රී 9.00 සිට රාත්‍රී 11.30 දක්වා...

මෙම වැඩසටහනට අදාළ සියලුම තොරතුරු හා Tutes ලබාගැනීමට පහත Group එකට add වන්න👇

telegram- https://t.me/+iPHTM29Ji8JmMTI1

WhatsApp- https://chat.whatsapp.com/K0G55ewdPED..

👨‍🏫Yamith Wikramanayaka

☎ 078 1710727

🔴 මහන්සි වෙලා වැඩ කරලා අන්තිම කාලේ ගේමක් ගහ ගන්න ඕන නම් ඔයත් එන්න…

ුප්පිය
-YAMITH
/L

Maths කුප්පිය 🎓Pure පේපර් එකේ කෙටි ප්‍රශ්න 10 ම විෂය කරුණු සමග ආවරණය වන සම්පුර්ණයෙන් *නොමිලේ* පවත්වන දින 10 වැඩ පිළිවෙල ...
04/11/2024

Maths කුප්පිය 🎓

Pure පේපර් එකේ කෙටි ප්‍රශ්න 10 ම විෂය කරුණු සමග ආවරණය වන සම්පුර්ණයෙන් *නොමිලේ* පවත්වන දින 10 වැඩ පිළිවෙල Zoom තාක්ෂණය හරහා,

*අද*

Nov 4 - සඳුදා
ද්විපද ප්‍රසාරණය

රාත්‍රී 9.00 සිට රාත්‍රී 11.30 දක්වා...

මෙම වැඩසටහනට අදාළ සියලුම තොරතුරු හා Tutes ලබාගැනීමට පහත Whatsapp Group එකට add වන්න👇

https://chat.whatsapp.com/K0G55ewdPED41M3LnAXowY

Telegram

https://t.me/yamithwickramanayake

👨‍🏫Yamith Wikramanayaka
☎️ 078 1710727

🔴 මහන්සි වෙලා වැඩ කරලා අන්තිම කාලේ ගේමක් ගහ ගන්න ඕන නම් ඔයත් එන්න…

ුප්පිය
-YAMITH
/L

Maths කුප්පිය 🎓Pure පේපර් එකේ කෙටි ප්‍රශ්න 10 ම විශය කරුණු සමග ආවරණය වන සම්පුර්ණයෙන් නොමිලේ පවත්වන දින 10 වැඩ පිලිවෙල Zo...
29/10/2024

Maths කුප්පිය 🎓

Pure පේපර් එකේ කෙටි ප්‍රශ්න 10 ම විශය කරුණු සමග ආවරණය වන සම්පුර්ණයෙන් නොමිලේ පවත්වන දින 10 වැඩ පිලිවෙල Zoom තාක්ෂණය හරහා,

නොවැම්බර් 04 සිට දින 10 ක් ,

1) Nov 4 සදුදා, ද්විපද ප්‍රසාරනය
2) Nov 5 අගහරුවාදා - සීමාව
3) Nov 6 බදාදා - සංකීර්න සංඛ්‍යා
4) Nov 7 බ්‍රහස්පතින්දා - මාපාංක ශ්‍රිත
5) Nov 8- සිකුරාදා - ගණිත අබ්‍යුහනය
6) Nov 11-සදුදා- සරල රේබාව
7) Nov 12 අගහරුවාදා - වෘත්තය
8) Nov 13 බදාදා- ත්‍රිකෝණමිතිය
9) Nov 14 බ්‍රහස්පතින්දා - අවකලනය
10) Nov 15 සිකුරාදා - අනුකලනය

රාත්‍රී 9.00 සිට රාත්‍රී 11.30 දක්වා.

මෙම වැඩ සටහනට ආදාල සියලුම තොරතුරු හා Tutus ලබාගැනීමට පහත Whatsapp Group එකට add වන්න👇

https://chat.whatsapp.com/K0G55ewdPED41M3LnAXowY

👨‍🏫 Yamith wikramanayaka
078 171 0727

🔴 මහන්සි වෙලා වැඩ කරලා අන්තිම කාලේ ගේමක් ගහ ගන්න , අනීවාරෙන්ම Maths කුප්පියට ඔයත් එන්න

Address

Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Yamith Wickramanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category