25/09/2017
මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහ විද්‍යාලයේ 137 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ Troop 2K17 පාගමන වෙනුවෙන් සහභාගි වූ සියලුම් දෙනාට, සිසිල් පැන් සංග්‍රහයක් පිරිනැමූ අප සහෝදර පාසල් වන ශාන්ත මේරී විද්‍යාලයේ සහ ආනන්ද ශාස්ත්‍රාලයීය සියලුම ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පාසල් ළමුන්වෙත 2007 A\L අපගේගෞරවනීය ස්තුතිය පුදකරමු.