Maths with s.i.sanjaya

Maths with s.i.sanjaya ඔබගෙ සියලු maths,Iq, ප්‍රශ්න විසදා ගන්න එන්න.

අවදානයයි!!!!
💛ගණිතය ට ඇබ්බැහි විය හැක

𝟲 | 𝟳 | 𝟴 | 𝟵 | 𝟭𝟬 | 𝟭𝟭 සිසුන්
ඉහලින්ම ලකුණු ලබා ගන්න සහභාගී වන හොදම ගණන් පන්තිය.

⭐⭐ විභාගය ඉහලින් ම සමත් වෙන්න...
🔴👉ගණන්කාරයෙක් වෙන්න කැමති දුවලා පුතාලා වෙනුවෙන් ම තියෙන හොඳම ගණිතය පංතිය..
071-4089383

23/09/2026

මතුගම 🎓 100% ක් ගණන් PASS වෙන ගණිතය පන්තිය​"තේරෙන තැනින් අනාගතය දිනන්න"​📚 ශ්‍රේණි සහ පන්ති වේලාවන්​8 ශ්‍රේණිය ➔ බදාදා හව...
20/09/2026

මතුගම

🎓 100% ක් ගණන් PASS වෙන ගණිතය පන්තිය

​"තේරෙන තැනින් අනාගතය දිනන්න"
​📚 ශ්‍රේණි සහ පන්ති වේලාවන්
​8 ශ්‍රේණිය ➔ බදාදා හවස 2:15
​9 ශ්‍රේණිය ➔ බදාදා හවස 4:15
​6 ශ්‍රේණිය ➔ බදාදා හවස 6:15
​5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට ➔ සිකුරාදා හවස 2:15
​📍 ස්ථානය
​Sayaa - මුණසිංහ මහගෙදර උත්සව ශාලාව ඉදිරිපිට
​👨‍🏫 මෙහෙයවීම
​සංජය සර්
​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 - 408 93 83

අවසන් තුරුම්පුව
05/09/2026

අවසන් තුරුම්පුව

දරුවොත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලය බලන්න ගියා.🙏🙏🙏උබල මේක දින්නන්නම ඕනි ගේම් එකක් පුතා.....
01/09/2026

දරුවොත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලය බලන්න ගියා.

🙏🙏🙏උබල මේක දින්නන්නම ඕනි ගේම් එකක් පුතා.....

දරුවන් සමග මීගහතැන්න
01/09/2026

දරුවන් සමග
මීගහතැන්න

2026 සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ එක් අවස්තාව ක්වලගෙදර සිරිනිවාස පිරිවෙනේ පැවැත්වූ ගණිතය සම්මන්ත්‍රණ ය
25/08/2026

2026 සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ එක් අවස්තාව ක්

වලගෙදර සිරිනිවාස පිරිවෙනේ පැවැත්වූ ගණිතය සම්මන්ත්‍රණ ය

ගණිතය ට සවියක් 2026 සාමාන්‍ය පෙළට
25/08/2026

ගණිතය ට සවියක්
2026 සාමාන්‍ය පෙළට

දරුවන් වෙනුවෙන් නිරතුරු2026 සාමාන්‍ය පෙළඋපකාරක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අවස්තාව ක්බප/මතු /ඕවිටිගල ම.වි
24/08/2026

දරුවන් වෙනුවෙන් නිරතුරු

2026 සාමාන්‍ය පෙළ
උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අවස්තාව ක්
බප/මතු /ඕවිටිගල ම.වි

18/08/2026

දැන් මතුගම ,වලගෙදර
071-4089383

අලුත් වාරයේ අලුත් පාටින්...
12/08/2026

අලුත් වාරයේ අලුත් පාටින්...

Address

Matugama

Opening Hours

Monday 14:00 - 22:00
Tuesday 14:00 - 22:00
Wednesday 14:00 - 22:00
Thursday 14:00 - 22:00
Friday 14:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94714089383

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with s.i.sanjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths with s.i.sanjaya:

Shortcuts

Share