08/04/2026
ආඩම්බරයි...❤️❤️❤️
පාසල් ජීවිතයේ වැදගත්ම හා අවසන් කඩඉම වන උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව, සරසවියට පියමන් කරන ආනන්දියන් විසින්
මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය සනිටුහන් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත.
මෙය අප පාසලේ අභිමානයක් වන අතර, සියලුම සිසුන්ගේ කැපවීම, උත්සාහය හා ගුරු මණ්ඩලයේ මඟපෙන්වීමේ ප්‍රතිඵලයකි.
ආදරණීය දරු දැරියන් සියලු දෙනාට,
ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් සහ ගුරු මණ්ඩලය විසින්
ඔබගේ ඉදිරි සියලු කටයුතු සඳහා
හෘදයාංගම සුභ පැතුම්! 🌟
04/04/2026
Congratulations 👌🙏🙏
From Tech Minds to University Heights 🎓
Crafting the Future with Technology 💻
Today’s Tech Champs, Tomorrow’s Leaders 🚀
Innovation Starts Here 🔥
අප පාසලේ තාක්ෂණික අංශයෙන් විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබ සැමට උණුසුම් සුභ පැතුම්! 🎓✨
ඔබේ අනාගත ගමන සාර්ථක වේවා! 🚀
03/04/2026
Congratulations
2025 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට කලා අංශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 12 වන ස්ථානයට පත්වීමට දිනූෂ මධුෂාන් ශිෂ්‍යයා සමත්ව ඇත.
උසස් පෙළ අධ්‍යයන කාලය පුරාවට කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවෙමින් පාසල පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින් කටයුතු කළ ඔබට ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට විද්‍යාලයීය උණුසුම් සුභ පැතුම්!
මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඇප කැප වූ ආනන්ද ශාස්ත්‍රාලීය කලා අංශයේ සියලුම ගුරුභවතුන් සහ විද්‍යාලයේ අනෙකුත් සියලුම ගුරුභවතුන්ට විද්‍යාලයීය විශේෂ ස්තුතිය පුදකර සිටිමු...!
03/04/2026
Congratulations
🎓 Hats Off to Excellence!
🥉 9th Rank
A result of hard work, determination, and passion. Your success inspires everyone around you!
03/04/2026
Congratulations
🌟 Your hard work, dedication, and perseverance have truly paid off. Wishing you even greater success in your future endeavors!"
Congratulations for your success !!
03/04/2026
Congratulations 👌👌👌❤️
2025 අ.පො.ස උසස් පෙළ විභාග
ප්‍රතිඵල වලට අනුව පළමුවර විභාගයට පෙනී සිට පළමු ස්ථාන 25 අතරට පැමිණි ආනන්දියන්ට
පාසලේ උණුසුම් සුභ පැතුම්!
මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ සියළුම අංශවල ගුරුභවතුන් සහ නන් අයුරින් උපකාර කළ පාසලේ සියලු දෙනාට පාසල වෙනුවෙන් ස්තුතිය පුද කරමු!
03/04/2026
Congratulations
A big congratulations on achieving District Rank 8! Your dedication, discipline, and perseverance have truly set you apart. Keep shining and reaching new heights!
02/04/2026
Congratulations
මතුගම කොට්ඨාස කණ්ඩායම් ක්‍රීඩා තරගාවලියේ සමස්ත ජයග්‍රහණය ආනන්ද ශාස්ත්‍රාලීයන් සතු කර ගනී!!!💪
ජයග්‍රහණය සඳහා කැප වූ සියලූම දරුවන් සහ
දරුවන් සඳහා මඟ පෙන්වූ ගුරුභවතුන් සඳහා
විද්‍යාලයේ විශේෂ ස්තූතිය පුද කරමු!!🏆✨
Post designed by
Malindu Rasanga |ASMWeb_development _Team
02/04/2026
Congratulations 👌👌
We proudly congratulate this outstanding achievement.
District Rank – 3rd 🏆
Island Rank – 43rd 🌍
Wishing you continued success in all future endeavors.!!
14/03/2026
61 වැනි පස්දුන් කෝරළයේ සටන ජය ගත් ශාන්තමේරී කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් ❤️👌👌
Past Pupils Association Ananda Sastralaya
fans