Shilpa Higher Education Center - Matugama

Shilpa Higher Education Center - Matugama ශිල්ප උසස් අධ්‍යාපන ආයතනය - මතුගම

05/01/2024

👉2023A/L පන්තියේ අන්තිම දවසේ මට මගෙන් ඉගෙනගත්ත දරුවෙක් පන්තිය ගැන දක්වපු අදහසක් ☺️
👉ඇත්තටම මම ගුරුවරයෙක් උනේ ඇයි කියලා මටම මේ වචන මතක් කරනවා 🥰
👉මම මගේ ජීවිතේ ආගමක් විදියට තමයි මගේ පන්තිය හදුන්වන්නේ🥰
👉ඉතින් මම පෝස්‍ටර් ගහලා කටවුට් ගහලා සල්ලි වියදම් කරලා නෑ 😇මම මේ දරුවා ලියපු ටික දැක්කම මම හිතුවා අපරාදේ කටවුට් ගහන්න ඕනෙම නෑ කියලා 😇මොකටද අපරාදේ සල්ලි වියදම් කරන්නෙ🥹
👉මතුගම ලමයින්ට අවිද්‍යාවෙන් මිදිලා අපි ගාවට එන්න බුද්ධිය පෑදේවා👌👌

❤️සැහැල්ලුවෙන් chemistry ඉගෙනගන්න ❤️
(දිලුක් චතුරංග chemistry කරන්නේ ශිල්ප ආයතනයේ ,එදත් අදත් හෙටත් එතනම තමයි ඉන්නේ 👌👌)

දිලුක් චතුරංග chemistry (අපි හීන යථාර්තයක් බවට පත්කරන්නෙමු👌 )
(දරුවගේ නම අයින් කලේ මම ඒක සදාචාරය නොවන නිසා)

05/01/2024

🛑විකල්ප නැති එකම chemistry පන්තිය🛑

👉2025A/L (පළමු කණ්ඩායම ) -
;-සෙනසුරාදා උදේ 11:00 ට (03 පාඩම රසායනික ගණනය ආරම්භවේ)

👉2025A/L(දෙවන කණ්ඩායම)-
;-ඉරිදා උදේ 11:00 ට(ජනවාරි 07 දින සිට)
(මෙම පන්තිය තුලදී අලුතින් පැමිණි සිසුන් සදහා මුල් පාඩම් ආවරනය කිරීම සිදු කරයි 👌)

👌සැ:යු ;-උත්සහය හා උනන්දුවක් ඇති උන් සදහා පමණි👌

Cheers to 2024 as a new year! Enjoy every minute of it to the fullest! ❤️
31/12/2023

Cheers to 2024 as a new year! Enjoy every minute of it to the fullest! ❤️


28/12/2023
27/12/2023
26/12/2023

👉2023A/L set එක 🥰❤️
👉මාව විස්වාස කරලා ආපු උන් ටික 🥰
👉මට ඉදිය ලගම උන් ටික 🥹ආදරෙයි ඔයාලගේ ආදරේට හැමදාම ❤️
👏හැමෝටම සුබ අනාගතයක් දරුවනේ 👌❤️

Merry Christmas! Wishing you moments of peace and tranquility during this festive season !..
25/12/2023

Merry Christmas! Wishing you moments of peace and tranquility during this festive season !..


Address

Kalutara Road, Matugama
Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpa Higher Education Center - Matugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category