Nenara Higher Education Center

Nenara Higher Education Center දරු හදවත - සිසාරා
දැනුණ නමයි - නැණාරා

ආදරණීය නැණාරාවේ ප්‍රතිඵල මත ම ගොඩ නැගෙන දේශපාලන විද්‍යා ගවේෂණය2026 / 2027 උසස් පෙළ දේශපාලන විද්‍යාව එන්න , අපි එකතු වෙලා...
14/12/2025

ආදරණීය නැණාරාවේ ප්‍රතිඵල මත ම ගොඩ නැගෙන දේශපාලන විද්‍යා ගවේෂණය

2026 / 2027 උසස් පෙළ
දේශපාලන විද්‍යාව

එන්න , අපි එකතු වෙලා වැඩ කරමු ❤️💪

07/12/2025
06/12/2025

දරුවන්ගේ ආදරය නොඅඩුව ලැබෙන
හදවතේ මීඩියා ගුරු තරුව ❤️✨

Shehan Gunawardhana

අම්බලන්ගොඩ මෑතකාලයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන හොදම ප්‍රතිඵල නිර්මාණය කල Physics පන්තිය මතුගමට..🛑𝟐𝟎𝟐𝟔 A/L "PHYSICS" ...
03/12/2025

අම්බලන්ගොඩ මෑතකාලයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන හොදම ප්‍රතිඵල නිර්මාණය කල Physics පන්තිය මතුගමට..
🛑𝟐𝟎𝟐𝟔 A/L "PHYSICS"
මාස 08න් A එකක්...!
𝘙𝘦𝘷𝘪𝘴𝘪𝘰𝘯 + 𝘗𝘢𝘱𝘦𝘳 𝘊𝘭𝘢𝘴𝘴
🛑A to Z සම්පූර්ණ Theory + Practicals
🛑සතියට MCQ 200 ක්.
🛑පැය 05ක Full Papers 30 ක පුහුණුව.
🛑ඔබ කුමන මට්ටමක හිටියත් සාර්ථක ප්‍රතිඵල කරා මෙහෙය වන්න අපේ වැඩසටහනට පුළුවන්

🛑මුල් දින නොමිලේ සහභාගි විය හැකිය.
🛑දෙසැම්බර් 05 සිකුරාදා උදේ 7.30 ට
🛑නැණාරා - මතුගම

🤝ජයග්‍රහණය සදහා අප අත් අල්ලාගෙන බොහෝ දුරක් යායුතුව ඇත..

2019 දී කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිතමය භෞතික විද්‍යාවෙන් වැඩිම ලකුණු ලාභී
SHAMARA JAYAWARDANE
B Sc (Hons) Mathematical Physics Sp.
076 93 96 181
fans

28/11/2025

රට තුළ පවතින අයහපත් කාලගුණික වාතාවරණය තුළ ළමුන්ගේ ආරක්ෂාව සඳහා 2025.11. 29 සෙනසුරාදා දින මතුගම නැණාරා උසස් අධ්‍යාපන ආයතනයේ හා ජයමග උසස් අධ්‍යාපන ආයතනයේ කිසිදු පන්තියක් නොපැවැත්වන බව කාරුණිකව සලකන්න.

මතුගම,  සරු ම බිම.. නැණාරා.
09/11/2025

මතුගම, සරු ම බිම.. නැණාරා.

25/10/2025

මතුගම සිංහල ප්‍රතිඵලය අලුත් කරන නැණාරාවේ ආදරණීය සිංහල පන්තිය.ඔබත් එන්න අපේ සිංහල ඉස්කෝලෙට

Induwara Hettiarachchi
fans

Address

Matugama

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 17:30
Sunday 07:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Nenara Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category