20/08/2026
අනේ මන්දා මේ දිගින් දිගටම පුදුම වේදනාකාරී News අහන්න ලැබුනේ... නිවන් සුව පතන්නෙමු ඔබ තුමියට.. ඔබ කල මෙහෙය වචනයට පෙරලිය නොහැකි වන්නේය... සුභ පැතුම් ඔබ තුමියට...❤️
විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි
වැඩිවිස්තර - https://sinhala.adaderana.lk/news/250107
අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el