Ape Iskole - අපේ ඉස්කෝලේ

Ape Iskole - අපේ ඉස්කෝලේ I love so much to my school ❤ 🇬🇳

ඒ සුන්දර අතීතය තාමත් මතකයි..❤️ආදරෙයි.පාසල් කාලයයි ඒ සුන්දරම අතීතය...💐  ❤️          #මතුගම
25/09/2026

ඒ සුන්දර අතීතය තාමත් මතකයි..❤️ආදරෙයි.
පාසල් කාලයයි ඒ සුන්දරම අතීතය...💐

❤️




#මතුගම

24/09/2026

ඔයාගේ පාසල් කාලයේ.. හිටපු ඔයා ආසම ගුරුවරයා කවුද... පුළුවන් නම් එයාව mention කරන්න
💙💙

කියවීම මිනිසා සම්පූර්ණ කරයි..❤️2026 Colombo  International Book Fair 📖 at BMICH - Colombo
22/09/2026

කියවීම මිනිසා සම්පූර්ණ කරයි..❤️
2026 Colombo International Book Fair 📖 at BMICH - Colombo


අපි පොඩි කාලේ..❤️අපේ සොඳුරු මතක..💐 ඒ කාලේ මතක අය like කරන්න Comment  කරන්න..👍  ❤️          #මතුගම
19/09/2026

අපි පොඩි කාලේ..❤️අපේ සොඳුරු මතක..💐 ඒ කාලේ මතක අය like කරන්න Comment කරන්න..👍

❤️




#මතුගම

🇱🇰 අද  මුළු ශ්‍රී ලංකාව ම අනුස්මරණය කළ යුතු දිනයකි.🙏 ජාතියේ සැබෑ පියා අනගාරික ධර්මපාලයන්ගේ ජන්ම දිනය අදයි.💔 ධර්මපාලතුමා ...
17/09/2026

🇱🇰 අද මුළු ශ්‍රී ලංකාව ම අනුස්මරණය කළ යුතු දිනයකි.

🙏 ජාතියේ සැබෑ පියා අනගාරික ධර්මපාලයන්ගේ ජන්ම දිනය අදයි.

💔 ධර්මපාලතුමා නො සිටින්නට ස්වදේශික අනන්‍යතා බොහොමයක් අපට අහිමි වනු නිසැක ය.

💐 ඒ නිසාවෙන් , කළ ගුණ දත් සැම දම්පල් නාමය සදා සිහි කළ යුතු ය.

| 2026 සැප්තැම්බර් 17 |

17/09/2026

සරසවියට
පාර කියන
ආදරණීය පාසල..💐❤️

16/09/2026

❤️ මතුගම C.W.W කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කෙරේ..💐





#මතුගම

  ❤️ මතුගම C.W.W. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක ප්‍රතිපාදන වෙන්...
16/09/2026

❤️ මතුගම C.W.W. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක ප්‍රතිපාදන වෙන් කරමින්, එහි මුල්ගල තැබීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

​විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කටයුත්ත සඳහා ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් සහ ආරාධිත අමුත්තන් රැසක් එක් විය.

​තමන් අකුරු කළ පාසල , කන්නන්ගර මාතාවගේ උන්නතිය වෙනුවෙන් කැපවන සියලුම දෙනාට හදපිරි ප්‍රණාමය! ❤️🇱🇰💐





#මතුගම

පාසල් දිවියේ අවසාන කඩයිම් විභාගය හමුවේමෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සැරසී සිටින දැයේ සියලු ම දූ පුතුන්ට📝✍️අති ...
17/08/2026

පාසල් දිවියේ අවසාන
කඩයිම් විභාගය හමුවේ
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට
මුහුණ දීමට සැරසී සිටින
දැයේ සියලු ම දූ පුතුන්ට

📝✍️අති සාර්ථක ව උසස් පෙළ විභාගයට
මුහුණ දීමට අවශ්‍ය
සියලු ශක්තිය හා ධෛර්යය
වාසනාව ලැබේවා ...!!!!!🙏❤️

අද දවස ඔබේ දවසයි පුංචි දුවේ, පුතේ! 💙📚පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම පොඩිත්තන්ට උණුසුම් සුභ පැතුම්! ❤️✨ඔබේ සිය...
09/08/2026

අද දවස ඔබේ දවසයි පුංචි දුවේ, පුතේ! 💙📚

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම පොඩිත්තන්ට උණුසුම් සුභ පැතුම්! ❤️✨
ඔබේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා! 🙏

#පහවසර

Address

Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Iskole - අපේ ඉස්කෝලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category