The Prefects' Guild of Kannangara Central College

The Prefects' Guild of Kannangara Central College We are Kannangarian Prefects that make a positive impact.

25/03/2026

🇬🇳Built on tradition. Forged in fire. ⚔️

_The history of C.W.W. Kannangara Central College runs deep,but the greatest chapter is yet to be written. We’ve polished the gold and stood our ground in the green._
_The flame has been lit. The transition begins._

Stay Tuned. The Legacy is yours to witness.




ආයු බෝ වේවාකළ සෙත් මුදුන් වේවාදෝෂ දුරු වේවාසක්‍ර මහ බඹු ආයු බෝවා🙏අවුරුදු සිරි අසිරි මැවෙනහිතේ සතුට දෝරෙ ගලනසියලු රෝග දුක...
14/04/2025

ආයු බෝ වේවා
කළ සෙත් මුදුන් වේවා
දෝෂ දුරු වේවා
සක්‍ර මහ බඹු ආයු බෝවා🙏

අවුරුදු සිරි අසිරි මැවෙන
හිතේ සතුට දෝරෙ ගලන
සියලු රෝග දුක් දුරුවෙන
සකල සිරි පිරි නව වසරකට
පතනෙමු මෙසේ ආසිරි

ඔබ සැමට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා...!🌞🌾✨

🇬🇳

"සෝ කරරෝහි දීපමත්තනෝ"තමා තමාට පහනක් විය යුතුයිකොවුලන්ගේ ගී නාදය අතරේසාධු නදින් ලොව සුව වේවා 🙏🏼බොරුවෙන් දිනනා මිනිසුන් අත...
12/04/2025

"සෝ කරරෝහි දීපමත්තනෝ"
තමා තමාට පහනක් විය යුතුයි

කොවුලන්ගේ ගී නාදය අතරේ
සාධු නදින් ලොව සුව වේවා 🙏🏼
බොරුවෙන් දිනනා මිනිසුන් අතරේ සත්‍ය සදාකල් වැජඹේවා 🌼
බුදුන් පිදෙන පහන් වලින් අලෝකය ලොව පැතිරේවා 🪔
බක් පුර පසළොස්වක පෝසඳ අද පින්සාරව බැබළේවා 🌕🙏🏼

🇬🇳

හෝඩියකට සීමා නොවීජීවිතය කියා දුන්දිසාපාමොක් පරපුරෙහි ගුරු තරුව..නිවන් සුව ගුරුතුමණි.....
13/03/2025

හෝඩියකට සීමා නොවී
ජීවිතය කියා දුන්
දිසාපාමොක් පරපුරෙහි
ගුරු තරුව..
නිවන් සුව ගුරුතුමණි.....

බඩගිනී නේද? 😋යමු ද කැන්ටිමට? 🍽️16 බ්‍රහස්පතින්දා සහ 17 සිකුරාදා  🗓️විශේෂ ආපන ශාලාවක් 🍲 ශිෂ්‍ය නායක අපෙන්. අතේ ඇති මුදලට ...
14/01/2025

බඩගිනී නේද? 😋
යමු ද කැන්ටිමට? 🍽️

16 බ්‍රහස්පතින්දා සහ 17 සිකුරාදා 🗓️
විශේෂ ආපන ශාලාවක් 🍲
ශිෂ්‍ය නායක අපෙන්.

අතේ ඇති මුදලට 💸
හිතේ හැටියට කන්න 🤤
ඔබත් එන්න ✌️

🇲🇱

A Bright Chapter Begins..! 🇬🇳In a moment that promises exciting changes and transformative strides, we proudly introduce...
28/03/2024

A Bright Chapter Begins..! 🇬🇳

In a moment that promises exciting changes and transformative strides, we proudly introduce our newly appointed school Prefect Head Board. With the sharp acumen of seasoned detectives, they've navigated their way into leadership roles, ready to unravel the mysteries of education's ever-evolving landscape.

Behind the scenes, these remarkable individuals have been meticulously chosen for their dedication, expertise, and commitment to shaping bright minds. Their mission? To decode the secrets of fostering innovation, nurturing talent, and nurturing an environment where every student thrives.

Join us in congratulating and embracing our fresh school prefect headboard. With their vision and passion, we're set to embark on a journey of growth, innovation, and success.



*සුළුවරදට සිරදඬුවම ලිහිල් වෙන...*  *කූඩු වුණු සිරවුණු ජීවිත සතුටු වෙන...*  *ලංකා ජාතික කොඩිය ඉහළින්ම වැජඹෙන...* _*අද දවස...
03/02/2024

*සුළුවරදට සිරදඬුවම ලිහිල් වෙන...*
*කූඩු වුණු සිරවුණු ජීවිත සතුටු වෙන...*
*ලංකා ජාතික කොඩිය ඉහළින්ම වැජඹෙන...*
_*අද දවසට*_
_*නිදහස යන නම ලැබී වසර 76කි...*_ 🇱🇰

*නොයෙක් සිත් සතන් සතුටු කරවන...*
*සත්ව ජීවිත මරණයෙන් මුදවන...*
*මෙවන් සුවිසල් දේශයක...*
*නිදහසේ අරුත සමරන්නට එක්වෙමු අප දයානුකම්පිත සිතකින්...* ✨

*_"නි ද හ ස"_ අකුරු හතරකට පමණක් සීමා නොවී*
*සැබෑ අරුත විඳින්නට හුරු වෙමු අප මිත්‍රත්වය පිරි දෑත් එක් කරමින්...*🫱🏼‍🫲🏼

තත්පරෙන් තත්පරය එක් කළ මතක සන්තාන සුසුමකට එකතු කර සමු අරන් කන්නන්ගර මව් තුරුලකඳුලකින් තෙමා නුඹවසන්තයට පෙරාතුව පිපී පරවී ...
07/11/2023

තත්පරෙන් තත්පරය
එක් කළ මතක
සන්තාන සුසුමකට
එකතු කර සමු අරන්
කන්නන්ගර මව් තුරුල
කඳුලකින් තෙමා නුඹ
වසන්තයට පෙරාතුව
පිපී පරවී ගිහින්....

සොයුර ඔබට නිවන් සුව ලැබේවා.

Rising Stars: Our Boys Cadet Platoon Clinches 18th Place!Congratulations to the C.W.W. Kannangara Central College Defens...
04/11/2023

Rising Stars: Our Boys Cadet Platoon Clinches 18th Place!

Congratulations to the C.W.W. Kannangara Central College Defense Cadet Boys platoon who took part in the Hermann loos Camp held at Rantambe National Cadet Training Center securing the impressive 18th place among all island cadet platoons!

Your achievement reflects the spirit of excellence at our school. We are incredibly proud of your hard work and dedication. Keep shining, Cadets! 🏆🌟

Heartfelt congratulations to newly appointed Head prefects & Deputy Head Prefects of Ananda Sastralaya Media Unit ✨ Dest...
04/11/2023

Heartfelt congratulations to newly appointed Head prefects & Deputy Head Prefects of Ananda Sastralaya Media Unit

✨ Destined to lead with grace,unity and inspiration. ✨

May your journey be a breathtaking tapestry of excellence.

Prefects' Guild
C.W.W.Kannangara Central College
Mathugama


"Success Awaits!"Congratulations to the outstanding CWW Kannangara Central College Boys Defense Cadet platoon on your se...
22/10/2023

"Success Awaits!"

Congratulations to the outstanding CWW Kannangara Central College Boys Defense Cadet platoon on your selection for the prestigious Hermann loos camp at the National Cadet Training Center Rantambe!🌟

Your dedication and hard work have led you to this remarkable opportunity. As you embark on this journey, may you exhibit true teamwork, determination, and resilience. Wishing you all the best as you aim for victory and bring home the coveted Hermann loos trophy in 2023. Make our school proud!" 🏆🌟

Address

20 Maddegedara Road
Matugama

Telephone

+94342247272

Alerts

Be the first to know and let us send you an email when The Prefects' Guild of Kannangara Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Prefects' Guild of Kannangara Central College:

Shortcuts

Share

Category