Lanumodara Vijaya College - Media Club

Lanumodara Vijaya College - Media Club The Connectivity Crew of Lanumodara Vijaya College 🛡️

ගා/ලණුමෝදර විජය මහා විද්‍යාලීය සිසුන්ට සෙල්ලම් පිට්ටනියක් සකස් කිරිමට අවශ්‍ය මූලික පියවර මෙලෙස ආරම්භ කරන ලදි.
25/07/2026

ගා/ලණුමෝදර විජය මහා විද්‍යාලීය සිසුන්ට සෙල්ලම් පිට්ටනියක් සකස් කිරිමට අවශ්‍ය මූලික පියවර මෙලෙස ආරම්භ කරන ලදි.

ගා/ලණුමෝදර විජය මහා විද්‍යාලයේ 2025(2026) අ.පො.ස(සා.පෙ.ළ) විභාගයේ A9 විශිෂ්ථ සාමාර්ත ලබා ගත් කවිත්මා චාම්‍යා  ශිෂ්‍යාවට ...
19/07/2026

ගා/ලණුමෝදර විජය මහා විද්‍යාලයේ 2025(2026) අ.පො.ස(සා.පෙ.ළ) විභාගයේ A9 විශිෂ්ථ සාමාර්ත ලබා ගත් කවිත්මා චාම්‍යා ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්‍ය මන්ඩලයෙ ප්‍රාණාමය.

"විජය බැති ගී සරණිය " 2026.06.25 දින අති සාර්ථක ලෙස පවත්වන ලදි.ඒ සදහා සහය දුන් සියලු දෙනාට පාසලේ ප්‍රාණාමය පුද කර සිටිමි...
02/07/2026

"විජය බැති ගී සරණිය " 2026.06.25 දින අති සාර්ථක ලෙස පවත්වන ලදි.ඒ සදහා සහය දුන් සියලු දෙනාට පාසලේ ප්‍රාණාමය පුද කර සිටිමි.
🙏🙏🙏🙏🙏

"විජය බැති ගී සරණිය"                   2026.06.28 වන ඉරු දින                             ප.ව.4.00 ට පින්වත්ත මංසන්දියෙන්...
27/06/2026

"විජය බැති ගී සරණිය"
2026.06.28 වන ඉරු දින
ප.ව.4.00 ට
පින්වත්ත මංසන්දියෙන් ආරම්භ වී
ගිනිගල,පිටිදූව,හැඩිවත්ත,හබරාදූව ධාර්මික විද්‍යාලය අසළින් පාසලට පැමිණීමට නියමිතයි එය රසවිදීම සදහා සියලු දෙනාට බැති සිතින් ආරාධනා.

2026.06.25 දින " විජය බැති ගී සරණිය"සදහා සියලු දෙනාට බැති සිතින් ආරාධනා!!
24/06/2026

2026.06.25 දින " විජය බැති ගී සරණිය"සදහා සියලු දෙනාට බැති සිතින් ආරාධනා!!

සමස්ත ලංකා පාසල්  සංගිත තරග - 2026               සමූහ වාදනය - ප්‍රථම ස්ථානය               ඒකල සරල ගී - දෙවන ස්ථානය ජයග්‍...
23/06/2026

සමස්ත ලංකා පාසල් සංගිත තරග - 2026
සමූහ වාදනය - ප්‍රථම ස්ථානය
ඒකල සරල ගී - දෙවන ස්ථානය
ජයග්‍රහනය කල සියලු සිසුන්ට හා සංගීත ගුරු මහත්මියට පාසලේ ප්‍රාණාමය.

🦟 ඩෙංගු මර්ධන සතියට සමගාමීව අප පාසලේ පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව පැවැත්විණි. පිරිසිදු පරිසරයක් තුළ...
19/06/2026

🦟 ඩෙංගු මර්ධන සතියට සමගාමීව අප පාසලේ පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව පැවැත්විණි. පිරිසිදු පරිසරයක් තුළින් ඩෙංගු රෝගයෙන් තොර සුරක්ෂිත අනාගතයක් ගොඩනඟමු! 🌳🌿

ඩෙංගු මර්ධන සතිය වෙනුවෙන පාසලේ දරුවන් විසින් නිර්මාණය කරන ලද ඩෙංගු මාරාන්තික බව සිසුන්ට දැනුවත් කිරීමේ නාට්‍යක් උදෑසන රැ...
19/06/2026

ඩෙංගු මර්ධන සතිය වෙනුවෙන පාසලේ දරුවන් විසින් නිර්මාණය කරන ලද ඩෙංගු මාරාන්තික බව සිසුන්ට දැනුවත් කිරීමේ නාට්‍යක් උදෑසන රැස්විමේ දී ඉදිරිපත් කරන ලදි.

පාසලේ වොලිබෝල් කණ්ඩායම සදහා නිර්මාණය කරන ලද කමීසය අද දින උදෑසන රැස්වීමේ දී සිසුන්ට ලබාදෙන ලදී.අවුරුදු ගානකින් සිදුකළ මේ ...
17/06/2026

පාසලේ වොලිබෝල් කණ්ඩායම සදහා නිර්මාණය කරන ලද කමීසය අද දින උදෑසන රැස්වීමේ දී සිසුන්ට ලබාදෙන ලදී.අවුරුදු ගානකින් සිදුකළ මේ කාර්‍යය සදහා මැදිහත් වූ සදකැලුම් මහතාට විශේෂ ස්තූතිය පළකරමි.

සිකුරාදා දින පාසල්  සිසුන් වෙත ලබා දෙන කැද වැඩසටහන සාර්ථක ලෙස කුරක්කන් කැද සමග මෙවරද ලබා දෙන ලදි.
09/06/2026

සිකුරාදා දින පාසල් සිසුන් වෙත ලබා දෙන කැද වැඩසටහන සාර්ථක ලෙස කුරක්කන් කැද සමග මෙවරද ලබා දෙන ලදි.

Address

Lanumodara , Habaraduwa
Mattegoda
80630

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Lanumodara Vijaya College - Media Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share