Sri Anagarika Dharmapala Dhamma School

Sri Anagarika Dharmapala Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Anagarika Dharmapala Dhamma School, School, 4B, National Housing scheme, Mattegoda.

28/09/2023

දහම්පාසල් සිසු නිපුණතා ප්‍රාදේශීය මට්ටමින් ජය ගත් අනගාරික දම්පල් දූ දරුවනට සුණුසුම් සුබ පැතුම් ....🙏💐

සුභපැතුම් දරුවනි...
23/09/2023

සුභපැතුම් දරුවනි...

05/06/2023
08/01/2023

දහම්පාසැල් අවසාන ශ්‍රේණිය සමත් ප්‍රාථමික ශ්‍රේණි ඉගැන්වීම් කටයුතු සදහා ස්වෙච්ඡා ගුරුවරු අවශ්‍යයි.

📓📓📓📓📓📓📓📓📓📓📓📓

,පුලුවන්නම් ඔබත් දායකවන්න....
11/12/2022

,පුලුවන්නම් ඔබත් දායකවන්න....

18/05/2022

දහම්පාසැල් ප්‍රාථමික ශ්‍රේණි ඉගැන්වීම හා කාර්‍යාල කටයුතු සදහා ස්වෙච්ඡාවෙන් වගකීමෙන් කටයුතු කල හැකි ගුරුතුමියකට ආරාධනා ...

දහම්පාසැල් අවසාන ශ්‍රේණිවිහාගය සමත් වීම අතිරේක සුදුසුකමකි..

2022 අධ්‍යනය වර්ශය සදහා දරුවන් බදවා ගැනීම් දැනටමත් ආරම්හ කර ඇත.

ශ්‍රී අනගාරික ධර්මපාල දහම් පාසැල - මත්තේගොඩ

06/04/2020

දූදැරියනි, දෙමාපියනි,

අප රටේ වර්තමානයේ පවතින්නාවූ කෝකිඩ් 19 වසංගත තත්වය පහව යන තුරු නිවසේම රැදී සිටින්න...

දහම් පාසැල් නැවත පටන් ගන්නා තුරු මෙතෙක් නිම කල පාඩම්වල සියලුම කවි ගාථා පාඩම් කරන්න..
එමෙන්ම පලමු වාරය දක්වා වූ සියලුම පාඩම් කියවා එම පාඩම්වල ප්‍රශ්න සදහා පිලිතුරු ලියන්න...

බුදුසරණයි .

මෙයට
ආචාර්ය මණ්ඩලය
ශ්‍රී අනගාරික ධර්මපාල දහම් පාසල.

අනගාරික දම්පියසේ නිදහස් සැමරුම......
03/02/2020

අනගාරික දම්පියසේ නිදහස් සැමරුම......

මත්තේගොඩ විහාරාධිපති පූජ්‍ය  පන්ගම්විලයායේ සෝරත නාහිමියන්ගේ චරිතාපදානය ......"මත්තේගොඩ මෙත් ගගුල "  දොරට වැඩුම.
13/01/2020

මත්තේගොඩ විහාරාධිපති පූජ්‍ය පන්ගම්විලයායේ සෝරත නාහිමියන්ගේ චරිතාපදානය ......

"මත්තේගොඩ මෙත් ගගුල " දොරට වැඩුම.

ශ්‍රී අනගාරික ධර්මපාල දහම් පාසැලේ ශිෂ්‍ය නායක නායිකාවන් ....
30/09/2019

ශ්‍රී අනගාරික ධර්මපාල දහම් පාසැලේ ශිෂ්‍ය නායක නායිකාවන් ....

Address

4B, National Housing Scheme
Mattegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Anagarika Dharmapala Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Anagarika Dharmapala Dhamma School:

Shortcuts

Share

Category