17/06/2026
අප පාසලේ සංගීත කාමරයේ පැවති විදුලි ඕගනයේ (Keyboard) අඩුපාඩුව සපුරාලීම සඳහා 1993 O/L කණ්ඩායමේ ආදරණීය සාමාජිකයින් විශාල වශයෙනුත් නව ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකයින් එක්වී පාසල වෙත නව විදුලි ඕගනයක් පරිත්‍යාග කළහ.
අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීමට දායක වූ සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරමු. අපේ පාසලේ දියුණුව වෙනුවෙන් එකමුතුවෙන් කටයුතු කරන ඔබ සැමට ගෞරවය හා ප්‍රශංසාව හිමිවේ.
🌹 “අපට දුන් පාසලට, අපෙන් යමක් ආපසු දෙන එක අපගේ වගකීමකි.” 🌹
fansMatara central collage මාතරJunior Past Pupils Association Matara Central College