Matara MCC Api

Matara MCC Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Matara MCC Api, School, Matara Central College weliweriya Road, Matara.

Mention කරන් යන්න
06/06/2024

Mention කරන් යන්න

24/05/2024
මැදිවිදු මාතාව ඒකාලෝක කළ විදුහල්පති ගුරු පියාණනිසුභ ජන්ම දිනයක් වේවා..දිඝායු වේවා!!!
16/05/2024

මැදිවිදු මාතාව ඒකාලෝක කළ විදුහල්පති ගුරු පියාණනි
සුභ ජන්ම දිනයක් වේවා..
දිඝායු වේවා!!!

14/06/2023

ජනගහනය ආසියාවෙන් 0.48%
ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100න් 5ක් ශ්‍රීලංකාවෙන් !

මැදි විදු පුතුනි ඹබ හඩ නැගුවේරට වෙනුවෙනි..කලිදු විදානගේ
08/06/2021

මැදි විදු පුතුනි
ඹබ හඩ නැගුවේ
රට වෙනුවෙනි..
කලිදු විදානගේ

500+ Likes Thanks All..
26/05/2021

500+ Likes Thanks All..

නිවන් සුව මල්ලිකා ගුරු මෑණියනි!!
26/05/2021

නිවන් සුව මල්ලිකා ගුරු මෑණියනි!!

29/04/2021
https://www.facebook.com/541905256320496/posts/1121259108385105/Respect Dudley Sirisena
19/04/2021

https://www.facebook.com/541905256320496/posts/1121259108385105/
Respect Dudley Sirisena

ලකඹර ජයගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානය දසත පතුරමින් මීට දින කිහිපකට පෙරාතුව ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දීයාවේ ධනුෂ්කොඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා, නැවත එම මුහුදු මාර්ගය ඔස්සේ තලෙයිමන්නාරමට පැමිණ ( පැය 28 යි විනාඩි 19 යි තත්පර 43 කින් ) නව ආසියානු වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට රොෂාන් අබේසුන්දර වෙත ප්‍රථමයෙන්ම මාගේ උණුසුම් සුබ පැතුම් පිරිණමනු කැමැත්තෙමි.

ඉන් අනතුරුව අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහුගේ ඉල්ලීමට සවන් දෙමින්, මුහුදුට එක්වන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය පිරිසිඳු කිරීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවා මාගේ පෞද්ගලික මුදලින් එයට රුපියල් මිලියනයක ( 1,000,000/= ) ධන පරිත්‍යාගයක් සිදුකිරීමටද මා ස්වකැමැත්තෙන් පසුවෙමි.

එහෙයින්, මේ සම්බන්ධයෙන් කඩිනමින් ගුවන් හමුදාපතිවරයාව දැනුවත් කර, අදාල ගුවන් භටයාට ගෞරව පුදකිරීමක් ලෙස මේ කටයුත්ත සිදුකිරීමට මා බලාපොරොත්තු වෙමි.

ස්තූතියි.
ඩඩ්ලි සිරිසේන.
❤🇱🇰

පැතුම මාතර MCC අපෙන්...
13/04/2021

පැතුම මාතර MCC අපෙන්...

Address

Matara Central College Weliweriya Road
Matara
989

Website

Alerts

Be the first to know and let us send you an email when Matara MCC Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category