Jayamini Maddumage - Korean Academy

Jayamini Maddumage - Korean Academy 🇰🇷 Jayamini Maddumage Korean Academy | EPS-TOPIK Exam Preparation සහ Korean Language Classes සඳහා විශ්වාසදායක ආයතනයක්.

Korean Speaking, Grammar, Vocabulary සහ South Korea Job Preparation සඳහා විශේෂ පුහුණුව.

22/07/2026

ඉංග්‍රීසි වලට වඩා කොරියන් භාෂාව ලේසිද කියලා කව්රු හරි අහනවා නම් මේ වීඩියෝව එයාලට.......

14/07/2026

දකුණු කොරියාවේදී කතාකරන්න මේ දේවල් දැනගෙන ඉන්නම ඔන...

❤️ නිමක් කොනක් නැති දරුවන්ගේ ආදරේ....! ...... මේ වාසනාව ලැබීම් ආදරේ එක්ක සත්තයි පන යන්නත් ලෝබයි...! ........... මේ තරම් ...
13/07/2026

❤️ නිමක් කොනක් නැති දරුවන්ගේ ආදරේ....! ...... මේ වාසනාව ලැබීම් ආදරේ එක්ක සත්තයි පන යන්නත් ලෝබයි...!
........... මේ තරම් ලැබීම්....🙏..දෙන දේවල් තියාගන්න ඉඩ කඩත් මදි තරම්...!

ෆොටෝස් ගහන්න මග ඇරුනු , මෙතන නැති තෑගී බෝග කෑම බීම ගොඩක්ම ගෙදර සහ බඩේ....🤪 .......
මේ අම්මා ආදරෙයි මගෙ පැටව් මහ ගොඩක්.........
늘 사랑해 😘

❤️ සුභ ගමන් මගෙ කවී පන....! තවත් ලෝබ කමින් ලග තියාගත්ත බැදීමක සමුගැනීමක්...!!! මේ ගුරු ජිවිතේ වැඩිපුරම බලා ඉදපු ඒ දවස......
09/07/2026

❤️ සුභ ගමන් මගෙ කවී පන....!
තවත් ලෝබ කමින් ලග තියාගත්ත බැදීමක සමුගැනීමක්...!!!
මේ ගුරු ජිවිතේ වැඩිපුරම බලා ඉදපු ඒ දවස...!

ලියන්න දේවල් වැඩි කමට පලවෙනි වතාවට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරුව ලතවෙන මම....!
දාන්න ෆොටෝ වැඩි කමට මොකක් දාන්නද කියලා හිතාගන්න බැරි මම...! ( ආසම එක දැම්මා )

කාටත් වඩා මේ දවස එනකල් මග බලන් හිටපු මම...
මේ දවස නාවා නම් පන්ති කෙරිලත් නතර කරන්න හිටපු මම...
මොන දේටත් වඩා ස්භාවදර්මය විශ්වාස කරන මම....
උඹ යන බව හිර හද වගේ දැනගෙන හිටපු මම...

සමහර චරිත අපේ ජිවිත වලට එන්නේ අපි නොහිතන විදිහට අපේ ජිවිත වල කොටසක්ම වෙන්න... ! එහෙම මගෙ ජිවිතයට ආපු අරුම පුදුම උඹ... මගෙ ඇස් වලට නොදැක ඉන්න බැරි තරම් මගේම එකෙක් උනා.... පන්තියේ පඩිපෙල නගින්නේ පන්තියට යන්නේ ඔය හිනාවෙන ඇස් හොයන්... !
ඒ හිනාව දෙන හයිය මට මුලු දවසක්ම පන්තියක් කරන්න ඇති උනා..! එක එදා ඉදන් අදටත් එහෙමයි... ඉස්සරහටත් අමතක වෙලා ඔය ඇස් මම හොයාවී...!

පන්තියට ආපු පලවෙනි දවසේ ඉදන් ඒ බැදුනු ආදරණීය බැදීම පුංචිම වෙනසක්වත් නැතුව හැමදාමත් හැමදේකටමත් මගේ හෙවනැල්ලක් වගේ මගේ ලගින්ම ඉදපු....! ඒ හෙවනැල්ලත් මම අමතක වෙලා හොයාවී... !

ඔය නම උඹේ ගුණ කොච්චර නම් දවසකට මගෙ කටින් කියවෙනවා ඇතිද...! ඉස්සරහටත් ඒක වෙනසක් නොවී කියවේවී.. !

මනුස්සයෙක්ට ලස්සන රූපයක් එක්කම ඒ වගේම ලස්සන ගතිගුණ පිහිටන්නේ හරිම කලාතුරකින්... කාගෙත් ආදරේ ආකාර්ශනය එකම විදිහට ලැබිලා මනුස්සයෙක්ට ලැබෙන්න පුලුවන් හැමදේම එක පාර ඕනාවටත් වඩා ලැබිලා තියන උඹ පුදුම පින්වන්තයෙක්...!
එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්...!

මගේ කුසෙන් වදාපු එකෙක් තරම්ම දැනුනු උඹට හරි ආදරෙන් කවපු බත් කටවල් වැලදගැනීම් ආත්ම ගානකට මව් සෙනෙහස අලුත් කලා... මම හරිම නෙමෙයි පුදුම තරම් ආදරෙයි මගෙ පුතේ... ❤️
උඹ දිනලා එනකල් මේ අම්මත් මග බලන් ඉන්නවා.උඹේ අතින් බත් කටක් කන්න... එච්චරයි !!! 🙏

07/07/2026

EPS TOPIK විභාගය ලියන්න අවශ්‍ය මූලික සුදුසුකම් මොනවද?
නව කොරියානු භාශා Online පන්ති ආරම්භක සම්මන්ත්‍රණය.

https://chat.whatsapp.com/LkJUWIeO98SC1UdfwGfCKc?mode=gi_t

07/07/2026

නිශ්පාදන 168
ධීවර 157
හැමෝටම සුබ පැතුම් ලමයි
🇰🇷❤️🫶

06/07/2026

*️⃣ පන්තියට සම්බන්ද වීම සදහා පහත ලින්ක් එක භාවිතා කර වටැසැප් සමූහය සදහා එක්වන්න. 🇰🇷

https://chat.whatsapp.com/LkJUWIeO98SC1UdfwGfCKc?mode=gi_t

📞 විමසීම් - 071 960 0070 / 0767177481

04/07/2026

💙 ගුරුවරයෙක්ට මීට වඩා සතුටක් කොහෙන්ද...!
............... පුදුම විදිහට ආදරේ කරපු , ආස කරපු , බැනපු පන්තියේදී ඇස් නිතර නතර උනු අදටත් එදා වගේම දැනෙන ඒ ආදරණීය බැදීම......!

මගෙ උන් හැමෝම දිනලා එනකල් මම මග බලන්.... 🙏✌️☘️

01/07/2026

🇰🇷 හෝඩියෙන් පටන්ගන්න.ආසාවෙන් ඉගෙන ගන්න. සෙනසුරාදා දවල් 2.00 ට පන්තියට ඇවිත් බලන්න. 🥰

📞 විමසීම් - ⁨071 960 0070⁩ / 0767177481

https://maps.app.goo.gl/djZf7a6cyKzuZEYa6?g_st=ipc

゚ ゚

Address

No. 11, Station Road
Matara

Telephone

+94719600070

Website

Alerts

Be the first to know and let us send you an email when Jayamini Maddumage - Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jayamini Maddumage - Korean Academy:

Shortcuts

Share