Vidudeya - Science

Vidudeya - Science

Share

හුදෙක් කටපාඩම් ක්‍රමයෙන් මිදී.. තර්තා?

09/01/2026

Follow this page

Think …
සිතන්නට…

13/06/2024

Share this plz

ආදරණිය දරුවන්ගේ දෙවන වාරය ආරම්භය උදෙසා *සජීවී ව ඇස හා හෘදය විච්ජේදනය* සිදුකරන විශේෂ අවස්ථාවට ඔබත් සම්බන්ධ වන්න...

🩷❤️🧡💛💚🩵💙💜

✏️ජුනි 14 සිකුරාදා සවස 4.30 සිට 6.30 දක්වා 👉 කසුන් ඇකඩමි - වැලිගම

✏️ජුනි 17 සදුදා සවස 2.30 සිට 4.30 දක්වා 👉 රෝයල් ඇකඩමි - මාතර

✅සියල්ල නොමිලේ✅

පැමිණෙන විට surgary gloves රැගෙන එන්න. සියසින්ම දැකල ඉගෙන ගනිමු

පාසැල් ආචාර්ය
දිනෙත් විදානගම
විමසීම් 0715753169 / 0707853169

08/01/2024

Share it

⭕විශේෂ නිවේදනයයි⭕

තුන්වන වාර විභාගය සඳහා 9 ශ්‍රේණිය දරුවන්ගේ අනිවාර්යයෙන් ප්‍රශ්ණ යෙදෙන පාඩම් 2ක් වන

📌හැනො තාක්ෂණය
📌අකුණු අනතුරු

යන පාඩම් ඒකක ඉතා සරලව වීඩියො දර්ශන ද සමගින් අධ්‍යනය කිරීම සඳහා
🟢ජනවාරි 11 වන බ්‍රහස්පතින්දා
🟢උදැසන 8.30 සිට 12. 30 දක්වා
🟢 වැලිගම කසුන් ආයතනයේ පැවැත්වේ.

👉 නිබන්ධන ගාස්තුව 100/=. වන බැවින් ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය

දිනෙත් විදානගම
වීමසිම් 0715753169 / 0707753169

Photos from Dineth Vidanagama's post 16/10/2023
30/01/2023

🎯🏆විශේෂ නිවේදනයයි🏆🎯

ආදරණිය දරුවනේ 2022 වසරේ 10 හා 11 ශ්‍රේණි වල දරුවන්ගේ විද්‍යාව විශය තුළ වාර විභහගයේ දී හා O/L විභහගයේදී අනිවාර් යෙන්ම පැමිණෙන පාඩම් ඒකක කිහිපයක් පිළිබඳව විද්‍යාව කඳවුර තුළදී ඔබට අධ්‍යනය කළ හැකිය.

🔴මෙම පාඩම් එකක අධයනයේදී ඊට අදාල ක්‍රියාකාරකම් හා වීඩියෝ දර්ශන ද භාවිත කරනු ලබයි.

⭕ පෙබරවාරි 03👉 පදාර්ථයේ වෙනස් විම
⭕ පෙබරවාරි 10 👉 ධාර විද්‍යුතය
⭕ පෙබරවාරි 17 👉 ප්‍රවේණිය

📌 ඉහත සඳහන් සැම දිනය දිම විද්‍යාව කඳවුර උදැසන 8. 30 සිට 12.30 දක්වා පැවැත්වෙයි.
📌 නිබන්ධන සඳහා 200 / = මුදලක් අය කෙරේ

දිනෙත් විදානගම
විද්‍යාව ආචාර්ය
♦️YouTube - Dineth Vidaígama https://www.youtube.com/channel/UC3zDcTF6ylpQot08tkEu3LA/featured?sub_confirmation=1

23/12/2022

පසුගියවර අ. පොස සමාන්‍ය පෙළ දරුවන් සඳහා විද්‍යාව විශයට 65% කට වඩා A සමර්ථ ලබාදුන් විද්‍යාව දෙශක දිනෙත් විදානගම සර් 2023 වසර සඳහා නව පන්ති ආරම්භ කරනු ලබයි

⭕ විශය නිර්දේශයට අදල පරික්ෂණ සමගින්
⭕ ජීවින්ගේ අවයව සජීවීව පෙන්වමින්
⭕ කවි සිංදු හා රැප් ගීත සමගින්
⭕ විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවරනය කරනු ලබන දරුවන්ගේ ආසම විදයාව පන්තිය

👉රෝයල් -මාතර ( රාහුල විද්‍යාලය අසල)

කටපාඩමින් තොර තාර්කික ඉගෙනුමක් උදෙසා
දිනෙත් විදානගම

19/12/2022

පසුගියවර අ. පොස සමාන්‍ය පෙළ දරුවන් සඳහා විද්‍යාව විශයට 65% කට වඩා A සමර්ථ ලබාදුන් විද්‍යාව දෙශක දිනෙත් විදානගම සර් 2023 වසර සඳහා නව පන්ති ආරම්භ කරනු ලබයි

⭕ විශය නිර්දේශයට අදල පරික්ෂණ සමගින්
⭕ ජීවින්ගේ අවයව සජීවීව පෙන්වමින්
⭕ කවි සිංදු හා රැප් ගීත සමගින්
⭕ විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවරනය කරනු ලබන දරුවන්ගේ ආසම විදයාව පන්තිය

රෝයල් මාතර
සිපෙල්රෝ මාතර
කොංග්‍රෝ මාතර
කසුන් වැලිගම

කටපාඩමින් තොර තාර්කික ඉගෙනුමක් උදෙසා
දිනෙත් විදානගම

07/06/2022

7 ග්‍රේණිය දරුවන් සමග චලනය සඳහා අනාකුල හැඩය බලපානු ලබන ආකාරය පිළිබදව අධ්‍යනය කිරීම



Science | Grade 11 - Heart Disection ( හෘද විච්‌ඡේදණය) 08/04/2022

හෘදයෙහි අභ්‍යන්තර කොටස් නිවරදිව දැකගන්න

Science | Grade 11 - Heart Disection ( හෘද විච්‌ඡේදණය) ිනිස් හෘදයට සර්ව සම හෘද විච්ඡේදණය මගින් එහි කොටස් හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සදහා මෙම වීඩියෝව ‌යො....

07/04/2022

📌 මෙවර අ.පො.ස. (සා පෙළ ) විභහගයට පෙනී සිටින ආදරණීය දූදරුවන් වෙනුවෙන්ම පවත්වන විද්‍යාව සම්මන්ත්‍රණය මෙවර අදියර තුනක් යටතේ පැවැත් වේ
⭕පළමු අදියර 10/11 ශ්‍රේණි වල ජීව විද්‍යාව පාඩම් ඒකක ආවරණය කිරීම
⭕දෙවන අදියර 10/11 ශ්‍රේණි වල භෞතික විද්‍යාව පාඩම් ඒකක ආවරණය කිරීම
⭕තෙවන අදියර 10/11 ශ්‍රේණි වල රසායනික විද්‍යාව පාඩම් ඒකක ආවරණය කිරීම

📌 මින් පළමු අදියර අප්‍රේල් මස 10 වන ඉරිදා දින උදෑසන 8.00 සිට 1.00 දක්වා පැවැත් වේ.
🟥 සම්මන්ත්‍රනය නොමිලේ පැවැත් වෙන අතර AC පන්ති කාමරය සඳහා රු 100 ක මුදලක් අය කෙරේ

🎯🎯එදිනට සහභාගී වන සියලූම දරුවන්ට 🫀හෘදය, 🫁පෙනහැල්ල හා 👁️ඇසක් විච්ජේදනය සිදුකරන ආකාරය සජීවීව දැකගත හැකිය.

💡💡වෙනස්ම වූ අත්දැකීමක් විදගන්න ඔබත් අප්‍රේල් මස 10 වන ඉරිදා දින උදෑසන 8.00 සිට 1.00 , දක්වා මාතර සක්‍යා ආයකනයේදී පැවැත් වෙන පළමු සම්මණ්ත්‍රණයට සම්බන්ධ වී බලන්න🏆🏆

විද්‍යාව ආචාර්ය
දිනෙත් විදානගම

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No 277/10 , Gunawardhana Road , Pallimulla
Matara
81000