Bhawa - භාව

Bhawa - භාව රංග කලාව ජීවිතය සමග හදාරන්න......

29/10/2023

භාව - Bhawa team ❤❤

16/10/2022

❤️💙💜

16/10/2022
16/10/2022

කාලෙකින්❤️❤️❤️

'භාව' තුළින් පිපි කුසුමන්... ආඩම්බරයි නුඹලා ගැන .... ආරියරත්න ඇතුගල ශූරීන්ගේ 'මහ සුපිනේ' නුඹලා පෑ දස්කම් මා ගුරු දිවියේ ...
27/12/2018

'භාව' තුළින් පිපි කුසුමන්... ආඩම්බරයි නුඹලා ගැන .... ආරියරත්න ඇතුගල ශූරීන්ගේ 'මහ සුපිනේ' නුඹලා පෑ දස්කම් මා ගුරු දිවියේ නුඹලාගෙන් ලද ගුරු පඩුර වේ...

01/11/2018

රංග කලාව පාසල තුළ ගොඩනගන විට 'භාව' අපේ වැඩ කටයුතු ටිකක් පස්සට ගියා කියලත් හිතෙනවා ..
අලුත් වැඩක් පටන්ගන්න කාලය ....???

28/12/2017

ගුරුවරයෙකු ලෙස ජීවිතයේ නිහතමානී සතුටක් ලබන දවසක්....
අපේ "භාව" කණ්ඩායමේ දරුවන් ,අති විශිෂ්ඨ ලෙස අ.පො.ස.(උ.පෙළ ) විභාගය සමත්ව ඇත.වැඩිම ප්‍රමාණයකට සරසවි වරම්...

* තුන් දෙනෙක් A සාමාර්ථ 3 සහිතව ද
වර්ශා,සසිනි,දෙවුනි

* දෙන්නෙක් A සාමාර්ථ 2 හා B සාමාර්ථ 1 ද
සකුනි , සදලි,

මීට අමතරව දැනට දැනගන්නට ලැබුණු පරිදි නදී ,ඉමල්ශි,රශිනි,සදුනි,හශානි සමත්ව ඇත.

නාට්‍ය හා රංගකලා විශයටත් ,සංගීත විශයටත් උපකාරක පන්ති නොගිය දරුවනුත් A සාමාර්ථ සහිතව සමත්වීම මා ලද ජයග්‍රහණයක් ලෙස නිහතමානීව සතුටුවෙමි.

කණ්ඩායමේ ජයග්‍රහණ උදෙසා ,තම සහෝදරියන් තමාගිය මග ඔස්සේ ගෙන්වා ගැනීමට තම කාලය ,ශ්‍රමය , දැනුම නිර්ලෝභීව කැපකල මගේ නාට්‍ය කණ්ඩායමේ දැනට සරසවි අධ්‍යාපනය ලබන හා යාමට බලාපොරොත්තුව සිටින දරුවන්ට කණ්ඩායමේ විශේෂ ස්තුතිය පුදකල යුතුයි.විශේෂයෙන් අෂිකා නිර්මාණි ට හා යුරේෂ් කරුණානායක යන දරුවන්ට.

අපේ "භාව" වැඩ මුළුව අද ඉතා සාර්ථකව පැවතුනා...
16/09/2017

අපේ "භාව" වැඩ මුළුව අද ඉතා සාර්ථකව පැවතුනා...

"Late වී we" දිගු නාට්‍ය අංශයේ ස්ම්මාන 2, විශිෂ්ඨ කුසලතා සම්මාන 3.
15/09/2017

"Late වී we" දිගු නාට්‍ය අංශයේ ස්ම්මාන 2,
විශිෂ්ඨ කුසලතා සම්මාන 3.

24/02/2017

භාව අපේ ප්‍රාසංගික කලා වැඩමුළුව අද මාතර දී පැවැත්විය.අද දින අළුතින් අප සමග ඒක්වුන පුංචි දියනියනකගේ ඉදිරිපත් කිරීමක්

16/02/2017

භාව සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාත්මක අපගේ මිිලග වැඩමුළුව පෙබරවාරි 24 සිකුරාදා උදේ 9 සිට සවස 4 දක්වා මාතර තර‍‍‍ැණ සේවා සභා ශාලාවේදී පැවැත්වේ.ප්‍රාසංගික කලාව ඉගෙනීමට කැමති ඔබ සැමට සහභාගි විය හැක.කිසිදු අයකිරීමක් නොකෙරේ.සහභාගිවීමට කැමති අය මෙම දුරකතන අංකය අමතා පැමිනීම දැනුම් දෙන්න 0712358650

My length drama production(original )  'LATE වී WE'  selected for the final round of tower hall all inland drama competi...
22/12/2016

My length drama production(original ) 'LATE වී WE' selected for the final round of tower hall all inland drama competition 2016

Address

Near Lalpur Naudiha
Matara
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Bhawa - භාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bhawa - භාව:

Shortcuts

Share