27/05/2026
🔴 ඔබේ දරුවාත් ගණිතයට අකමැතිද? ගණන් හදන්න කම්මැලිද? 🤔
දරුවාගේ මතක ශක්තිය, අවධානය සහ වේගය වැඩි කරන ජාත්‍යන්තර මට්ටමේ Samas Abacus මනෝමය ගණිත ක්‍රමය නොමිලේම අත්හදා බලන්න මෙන්න අනගි අවස්ථාවක්! 😍
ජුනි 10 වෙනිදා පැවැත්වෙන අපගේ විශේෂ Abacus Free Day එකට ඔබේ දරුවාත් අදම ලියාපදිංචි කරන්න.
💡 Samas Abacus පාඨමාලාවෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ:
මනෝමය ගණිත ශක්තිය: විනාඩි 8න් ගණන් 200ක් වේගයෙන් සහ නිවැරදිව හැදීමේ හැකියාව ⚡
තර්කානුකූල බුද්ධිය සහ අවබෝධ කරගැනීමේ හැකියාව ඉහළ යාම 🧠
මතක ශක්තිය සහ අවධානය (Memory & Focus) උපරිම වීම 🎯
විභාග භීතිකාව දුරු වී සියලුම විෂයන්ට වැඩි ලකුණු ලබා ගැනීම 📈
නායකත්ව කුසලතා සහ ආත්ම විශ්වාසය වර්ධනය වීම 🏆
📅 විස්තර:
දිනය: 2026 ජුනි 10 වන බදාදා
ස්ථානය: රාහුල හන්දිය, මාතර (Alliance ආයතනයේදී )
වයස් සීමාව: අවුරුදු 7 - 14 (Fee Day එකට සම්බන්ද විය හැක්කේ මෙම වයස් සීමාවට අයත් දරුවන් සදහා පමණි)
ගාස්තු: සම්පූර්ණයෙන්ම නොමිලේ (Free Admission)
4-6 දරුවන්ගේ නව පන්ති ජුනි මස ආරම්භ වේ
⚠️ ආසන සංඛ්‍යාව සීමිතයි!
Free Day එක සඳහා සහභාගී වීමට දරුවාගේ නම සහ වයස සඳහන් කර අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න: 0767146900
web : https://samasabacus.lk/
#ඇබකස් See less