04/06/2026
🎵 "විටමින්" පාඩම කටපාඩම් කරලා එපා වෙලාද? මෙන්න ලේසිම ක්‍රමය! 🎵
10/11 ශ්‍රේණිවල ඉගෙනගන්න අපේ දරුවන්ට විද්‍යාව විෂයයේ තියෙන "විටමින්" පාඩම හරිම ලේසියෙන්, සින්දුවක් අහන ගමන් මතක තියාගන්න පුළුවන් විදිහට අපි අපූරු නිර්මාණයක් කළා. 🤩
විටමින් වර්ග, ඒවායේ රසායනික නම්, ඌනතා රෝග සහ ඒවා අඩංගු ආහාර මේ සින්දුව ඇහුවොත් ආයේ කවදාවත් අමතක වෙන්නේ නෑ!
🎧 පහත ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ සින්දුවම අහන්න:
👉 https://youtu.be/VDTKtWaam9Y?si=jy7Ks_jiSAYo8bot
ඔයාගේ යාලුවන්ටත් ලේසියෙන් පාඩම් කරගන්න මේ වීඩියෝ එක Share කරන්න අමතක කරන්න එපා. ❤️
සහ 11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දර...