Sachith Nirmal Physics

Sachith Nirmal Physics

Share

Advance level physics page

25/02/2026

🔥 Heat : From Peradeniya To Matara via Zoom 🫵🏻

👇🏻පහත whtsapp Group එකට join වී පන්තියට සහභාගී වන්න.

Revision & paper class
🎥 Via Zoom 💻

🖇️Whtsapp Group Link :

https://chat.whatsapp.com/E8Ia9svngRL6IRf0m0hx5U

අමාරුම physics සරලව නොඅඩුව ඉගෙන ගන්න,

🕐FEB 27 - සිකුරාදා ප.ව. 7:00 -12.00(group 1)

☎️තවත් වැඩි විස්තර -0763170590 දුරකතන අංක අමතන්න .

🏈 පලමු සති දෙක තුල නොමිලේ Special Night Revision class එකට සහභාගී විය හැක.

🏀 තවමත් හිස්තැන් වලින් පිරුණු ඔබගේ PESURU පොත් සහ ඉගෙන ගත් Notes ලගින් තියාගෙන සිකුරාදා රෑ 7:00 ට Class එකට Zoom එකෙන් Join වෙන්න.

🏈 Theory හරියටම නොතේරුණු අයත්, තේරුණත් ගනන් හදාගන්න අමාරු අයත් වැඩ ටික ගොඩ දාගන්න සෙට් වෙන්න.

🪀දන්න අදුරන යාලුවන්ට Share කරල එකතු වෙන්න. ✨

04/12/2025

🏆*2027 Theory Special Night class*🏆

🛑හොඳම පාඩම් ඉගෙනගන්න අන්තිම වෙනකන් ඉන්නෙ ඇයි?

⚜️පහසුවෙන්ම ලකුණු ලබාගත හැකි පාඩම් ඉක්මනින් ආවරණය

අමාරුම physics සරලව නොඅඩුව ඉගෙන ගන්න,

එකතු වෙන්න අපිත් එක්ක...🔥

2027 Theory Special night class-සුරත ( මාතර මධ්‍ය මහා විද්‍යාලය අසල)

Link- https://chat.whatsapp.com/JrdObYa0hxEFUniB3hXGfG

🕐Dec 06 - සෙනසුරාදා ප.ව. 6:00 -
10.30 pm

☎️තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාලීය වේලාව තුල Suratha - 📞(041) 223 3169 හෝ 0763170590 දුරකතන අංක අමතන්න .
📞Whtsapp - 0713629594 හෝ
0761437112

🔔විශ්වාසයෙන් සහභාගී වී 100%ක් ප්‍රතිඵල දිනූ විෂයේ දක්ෂයෙකු වන්න 📚🥇🏆

A අකුරක් ගන්න කැමති ඔයත් එන්න A පැත්තට....🔥🔥

04/12/2025

🏆🏆 *2026 A/L පොඩ්ඩන්ට සුබ ආරංචියක්*

🛑හොඳම පාඩම් ඉගෙනගන්න අන්තිම වෙනකන් ඉන්නෙ ඇයි?

⚜️පහසුවෙන්ම ලකුණු ලබාගත හැකි පාඩම් ඉක්මනින් ආවරණය කරගන්න කැමති නම් ඔයත් එන්න මේ පැත්තට....📊📚

අමාරුම physics සරලව නොඅඩුව ඉගෙන ගන්න,

එකතු වෙන්න අපිත් එක්ක...🔥

Revision class-සුරත ( මාතර මධ්‍ය මහා විද්‍යාලය අසල)

https://chat.whatsapp.com/E8Ia9svngRL6IRf0m0hx5U

🕐Dec 06 - සෙනසුරාදා ප.ව. 1:00 -6.00(group 1)
🕐Dec 07- ඉරිදා ප.ව. 1.00-6.00 (group 02)

☎️තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාලීය වේලාව තුල Suratha - 📞(041) 223 3169 හෝ 0763170590 දුරකතන අංක අමතන්න .
📞Whtsapp - 0713629594 හෝ
0761437112

🔔විශ්වාසයෙන් සහභාගී වී 100%ක් ප්‍රතිඵල දිනූ විෂයේ දක්ෂයෙකු වන්න 📚🥇🏆

A අකුරක් ගන්න කැමති ඔයත් එන්න A පැත්තට....🔥🔥

18/11/2025

🏆🏆 *2026 A/L පොඩ්ඩන්ට සුබ ආරංචියක්*

🛑හොඳම පාඩම් ඉගෙනගන්න අන්තිම වෙනකන් ඉන්නෙ ඇයි?

⚜️පහසුවෙන්ම ලකුණු ලබාගත හැකි අන්තිම පාඩම් ඉක්මනින් ආවරණය කරගන්න කැමති නම් ඔයත් එන්න මේ පැත්තට....📊📚

අමාරුම physics සරලව නොඅඩුව ඉගෙන ගන්න,

එකතු වෙන්න අපිත් එක්ක...🔥

Revision class-සුරත ( මාතර මධ්‍ය මහා විද්‍යාලය අසල)
🕡සෙනසුරාදා ප.ව. 6.30-10.30

https://chat.whatsapp.com/E8Ia9svngRL6IRf0m0hx5U

Theory class-සුරත ( මාතර මධ්‍ය මහා විද්‍යාලය අසල)

https://chat.whatsapp.com/JsyZQ0RrIeH7ByjCffrZkW

🕐සෙනසුරාදා ප.ව. 1:00 -6.00(group 1)
🕐ඉරිදා ප.ව. 1.00-6.00 (group 02)

☎️තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාලීය වේලාව තුල Suratha - 📞(041) 223 3169 හෝ 0763170590 දුරකතන අංක අමතන්න .
📞Whtsapp - 0713629594 හෝ
0761437112

🔔විශ්වාසයෙන් සහභාගී වී 100%ක් ප්‍රතිඵල දිනූ විෂයේ දක්ෂයෙකු වන්න 📚🥇🏆

A අකුරක් ගන්න කැමති ඔයත් එන්න A පැත්තට....🔥🔥

18/08/2025

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
✅2025 උ.පෙළ විභාගයට වාඩි වෙන්න කලින් Physics
F ⏩️ C කරගන්න ,
B⏩️A කරගන්න
සතියකට එක ගානෙ මාස 2 ට, විභාග ඉලක්කගත Physics Full Papers 8ක් ලියමු🤩.
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

🔴සම්පූර්ණ විෂය නිර්දේෂයෙන්ම සැකසුණු, බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්ණ වලින් සමන්විත උසස් පෙළ ප්‍රශ්ණ පත්‍රයේ රටාවටම සැකසුණු ඉලක්කගත ප්‍රශ්ණ පත්‍ර ලියවීම හා සාකච්චාව.

✅වෛද්‍ය හා ඉංජිනේරු සිහින සැබෑ කරවන නිසැකවම ඔබේ ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට ඹබ ලිවිය යුතුම
අනුමාන Practicals හා අනුමාන MCQ සහිත අති විශේෂ ප්‍රශ්න පත්‍ර මාලාව.

🛑අමාරු ප්‍රශ්න ලේසියෙන්ම ගොඩදාගන කෙටි ක්‍රම කියාදෙන .අමතක අමාරු Theory කොටස් නැවත මතක් කරමින් සිදුකරන විශේෂ සාකච්ඡාව සමගින්.

⭕️සතිපතා ලකුනු ලබාදීම හා වැඩිම ලකුනු ලබාගන්නා සිසුන් විශේශ ඇගයීම සමගින්
✅ඊට අමතරව Marking Scheme එකක්ද ලබාදෙනවා.

🗓️- අගෝස්තු 24 ඉරිදා - Special MCQ paper 1

📍Physical Class . මාතර -සුරත ( මාතර මධ්‍ය මහා විද්‍යාලය අසල)

⏱️සවස 1:00 ට

✅අප පන්තියේ whtsapp හා Telegrame Group සමග සම්බන්ධ වීමට.👇
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
❇️Whtsapp-
https://chat.whatsapp.com/LDYbZxQk3QU8pPhNGeTBX5?mode=ac_t
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
Telegrame -
https://t.me/+cc6FQs5zmoI2YzVl

‼️‼️‼️‼️‼️

☎️තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාලීය වේලාව තුල Suthatha - 📞(041) 223 3169 හෝ 0763170590 දුරකතන අංක අමතන්න .
📞Whtsapp - 0713629594

🔔විශ්වාසයෙන් සහභාගී වෙන්න. ඔබ කුමන ලකුනු මට්ටමක සිටියත් නිවැරැදිව ප්‍රශ්න වලට මුහුන දෙන විදිය හරියට හුරු වෙන්න PHYSICS paper එකට A එකක් Sure කරගෙන Exam එකට යමු.
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

07/11/2024

සම්බන්ධ වීමට ,පහත link click කරන්න .
👉 Whtsapp✅
https://chat.whatsapp.com/ELyQShY0ClU9Nd21XiDgce

👉Telegrame 💠
https://t.me/+4Avr3lk5VOw1NWNl

🅾️ පළමු දින ඕනෑම අයකුට සම්බන්ධ විය හැකියි .
✅සීමිත පිරිසකින් යුත් දක්ශ කණ්ඩායමක් මෙවරත් සූදානම් කිරීමට ගුරුවරයා විසින් සෑම වසරකම සිදුකරන එකම දැවැන්ත වැඩමුළුවකි.

🛑Tutes නොමිලේම නිවසට ලබා ද්.

🅰️☑️ 2025 AL Physics Revision රාත්‍රී online kuppi වැඩ මුරය 🅰️☑️

🫵ආරම්භය නොවැම්බර් 09 සෙනසුරාදා
🫵🏻සවස 6:00 ට zoom ඔස්සේ .

🫵හැමෝටම කලින් වැඩ ටික ඉවර කරගන්න , හොඳම ප්‍රතිඵල වෙනුවෙන් මෙවරත් දියත් කරන Physics Revision රාත්‍රී වැඩමුළුව .

යාන්ත්‍ර විද්‍යාව විභාග මට්ටමේ අමාරුම ප්‍රශ්න ලේසියෙන්ම ගොඩදාගන්න විදිය දැනගන්න Theory වලට එහාට ගියපු සංකීර්ණත්වයට ඔයාව අරගෙන යන එකම පන්තිය.

02/11/2024

🫵හැමෝටම කලින් වැඩ ටික ඉවර කරගන්න , හොඳම ප්‍රතිඵල වෙනුවෙන් මෙවරත් දියත් කරන Physics Revision රාත්‍රී වැඩමුළුව❤️‍🔥

සම්බන්ධ වීමට ,පහත link click කරන්න .

👉 Whtsapp✅

https://chat.whatsapp.com/ELyQShY0ClU9Nd21XiDgce

👉Telegrame 💠

https://t.me/+4Avr3lk5VOw1NWNl

🛑Class එක තුලදීම 1990-2023 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව හා නිර්මාණය කරන ලද සංකීර්ණ ගැටලු විසදීම.

😌Theory සෙට් උන අයට අමාරු ප්‍රශ්න ගොඩදාගන්න ☑️හිතන්න පුරුදු කරන
😓Theory සෙට් නොවුණු ඔයාට නොතේරෙන දේ ඕනවටත් වඩා හොදින් තේරෙන්නම කියල දීල ප්‍රශ්න වලින්ම ප්‍රශ්න වලට face කරන විදිය ,හිතන විදිය කියල දෙන kuppiya

🅰️Hall class වලින් කරගන්න බැරි වුණු අමාරු ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය class එක තුලදීම විසදන , 30 න් එහා ප්‍රශ්න තාමත් අමාරු අය A එකක් ගන්න ආසාවෙන් ඉන්න නංගී මල්ලි වෙනුවෙන්ම දියත් කරන රාත්‍රී ආයෝජනය .

🅾️ඔයාට තනියම වැඩ කරද්දී එන ඕනම මට්ටමේ ප්‍රශ්නයක් අප වෙත යොමු කර විසදුම් ලබාගත හැකියි

🚯 Motivation speeches නැති වැඩමුළුවකි.

🫵 වැඩ කරන අය පමණක් A / B ගන්න හීන දකින Eng /Med යන්න ආසාවෙන් ඉන්න ඔයාට , දෙමව්පියන්ගේ මහන්සියට වටිනාකමක් දෙන්න AL ගොඩදාගන්න වැඩ කරන තැනකට සෙට් වෙන්න.

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Matara, Sri Lanka
Matara
81000