Ruhunu Japanese Language School srilanka ルフヌ 日本語学校 スリランカ

  • Home
  • Sri Lanka
  • Matara
  • Ruhunu Japanese Language School srilanka ルフヌ 日本語学校 スリランカ

Ruhunu Japanese Language School srilanka ルフヌ 日本語学校 スリランカ 🇯🇵 Japanese Language & Study Abroad Center
Helping Sri Lankan students achieve their Japan study dreams ✈️

We are giving you the knowledge to pass the JLPT/NAT exams.And we are guiding you,to get your student visas.more info:contact us

14/04/2026
07/04/2026

2026 ජපන් රටට පියනගන ආදරණීය සිසුන්ගෙන් අපට ලැබුණු ආදරනීය සිහිවටනයන් ස්තුතියි 🎌🙏🏻

03/04/2026

⭕️ 🇯🇵 2026 නව පාඨමාලා ආරම්භය 🇯🇵 ⭕️
A/L අවසන් කල ඔබට විශේෂයි😍

අප්‍රේල් මස 5 වන ඉරිදා උදෑසන 9.00 සිට පළමු සතිය නොමිලේ 😍

🗾 ඔබගේ දැනුම කුමන මට්ටමක තිබුණත් අප ඔබට ජපානය වෙත යෑම සදහා අවශ්ය භාෂා දැනුම ඇතුළු සියල්ල සලසා දෙන්නෙමු...පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳ කිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්යය නොවේ.මාස තුනක් වැනි කෙටි කලක් තුලදී NAT/JLPT - N5 විභාගය සදහා සූදානම් කිරිම සිදුකරනු ලබයි .

මෙම පාඨමාලව තුලදී ඔබට අවශ්‍ය ,

📌 විශය නිර්දේශයට අදාල

𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ගැන විශේෂ අවධානය

📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට
පෙර පුහුණුව

📌ජපන් භාෂා කතනය පුහුණු කිරීම

📌ජපනයේ ජීවත්වීමේ කලාව දැනුවත්කිරීම සිදුකරයි.

මෙම පාඨමාලාව මෙහෙයවීම කරනු ලබන්නේ වසර ගණනාවක් ජපානයේ ජීවත් වූ අත්දැකීම් බහුල ගුරුවරියක් විසින් බැවින් එය ඔබගේ ගැටලු තත්වයන් මගහැරගැනීමටද උපකාරී වේ.

⛩️ මීට අමතරව STUDENT VISA අයදුම් කිරීමට
අවශ්‍ය නම් දස වසරක අත්දැකීම් සමගින් දහසකට ආසන්න සිසුන් ප්‍රමාණයකට ජපන් සිහිනය යථාර්ථයක් කර දුන් අප ආයතනය සමග සම්බන්ධ වී ඔබගේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න.

✳️ Japan course එකට සහභාගී වීමට අවශ්‍ය නම් සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති link එක ඔස්සේ WhatsApp එකට සම්බන්ධ වී අවශ්‍ය විස්තර හා ආසනයක් වෙන් කරගන්න.

https://wa.me/message/KOQNCBYN6TXYD1

NO:558 , Galle Road , Pamburana , Matara
070 6027003 / 071 4438591

02/04/2026

A/L පසු ජපන් රටට
එන්න අප හා එක්වන්න
070 60 27 003 / 071 44 38 591

31/03/2026

🇯🇵නව පාඨමාලා ආරම්භය🇯🇵  අප්‍රේල් මස 5 වන ඉරිදා උදෑසන 9.00 සිට පළමු සතිය නොමිලේ 😍🗾 ඔබගේ දැනුම කුමන මට්ටමක තිබුණත් අප ඔබට ජ...
24/03/2026

🇯🇵නව පාඨමාලා ආරම්භය🇯🇵

අප්‍රේල් මස 5 වන ඉරිදා උදෑසන 9.00 සිට පළමු සතිය නොමිලේ 😍

🗾 ඔබගේ දැනුම කුමන මට්ටමක තිබුණත් අප ඔබට ජපානය වෙත යෑම සදහා අවශ්ය භාෂා දැනුම ඇතුළු සියල්ල සලසා දෙන්නෙමු...පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳ කිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්යය නොවේ.මාස තුනක් වැනි කෙටි කලක් තුලදී NAT/JLPT - N5 විභාගය සදහා සූදානම් කිරිම සිදුකරනු ලබයි .

මෙම පාඨමාලව තුලදී ඔබට අවශ්‍ය ,

📌 විශය නිර්දේශයට අදාල

𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ගැන විශේෂ අවධානය

📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට
පෙර පුහුණුව

📌ජපන් භාෂා කතනය පුහුණු කිරීම

📌ජපනයේ ජීවත්වීමේ කලාව දැනුවත්කිරීම සිදුකරයි.

මෙම පාඨමාලාව මෙහෙයවීම කරනු ලබන්නේ වසර ගණනාවක් ජපානයේ ජීවත් වූ අත්දැකීම් බහුල ගුරුවරියක් විසින් බැවින් එය ඔබගේ ගැටලු තත්වයන් මගහැරගැනීමටද උපකාරී වේ.

⛩️ මීට අමතරව STUDENT VISA අයදුම් කිරීමට
අවශ්‍ය නම් දස වසරක අත්දැකීම් සමගින් දහසකට ආසන්න සිසුන් ප්‍රමාණයකට ජපන් සිහිනය යථාර්ථයක් කර දුන් අප ආයතනය සමග සම්බන්ධ වී ඔබගේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න.

✳️ Japan course එකට සහභාගී වීමට අවශ්‍ය නම් සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති link එක ඔස්සේ WhatsApp එකට සම්බන්ධ වී අවශ්‍ය විස්තර හා ආසනයක් වෙන් කරගන්න.

https://wa.me/message/KOQNCBYN6TXYD1

NO:558 , Galle Road , Pamburana , Matara
070 6027003 / 071 4438591

𝗩𝗶𝘀𝗮 𝗔𝘄𝗮𝗿𝗱𝗶𝗻𝗴 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 𝟮𝟬𝟮𝟲 අප ආයතනය මඟින් අයදුම් කරන ලද සියලුම සිසුන්ට සාර්ථක ලෙස වීසා ප්‍රතිඵල ලැබීම සමරමින්,අභිමානවත්...
20/03/2026

𝗩𝗶𝘀𝗮 𝗔𝘄𝗮𝗿𝗱𝗶𝗻𝗴 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 𝟮𝟬𝟮𝟲

අප ආයතනය මඟින් අයදුම් කරන ලද සියලුම සිසුන්ට සාර්ථක ලෙස වීසා ප්‍රතිඵල ලැබීම සමරමින්,අභිමානවත් වීසා ප්‍රදානෝත්සවය ඉතා ගෞරවයෙන් පැවැත්වුණි.
ජපානයේ ප්‍රධාන සංඝනායක, ෆුජි සුගත සේනාසනයේ සහ කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක,ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද හුරුළුනිකවැවේ සුධම්ම නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අලංකාරවත් විය.
අපගේ ආදරණීය සිසුන්ට උණුසුම් සුභ පැතුම්!
ඔබගේ ජපානයේ නව ගමන සාර්ථකව, ආත්ම විශ්වාසයෙන් හා ගෞරවයෙන් පිරි සාර්ථක ගමනක් වේවා! 🇯🇵✨

Celebrating the successful visa results of all students who applied through our institution,
a proud Visa Awarding Ceremony was held with great dignity.

The ceremony was graced by the Chief Sanghanayaka of Japan, the Chief Advisor of Fuji Sugatha Temple and Kanagawa Sugatha Meditation Center,
Venerable Dr. Panditha Hurulunikavewa Sudhamma Nayaka Thero, whose presence added great honor to the occasion.

Warmest congratulations to our beloved students!
May your new journey in Japan be successful, confident, and filled with honor. 🇯🇵✨

උදෑසන 9.00 සිට සවස 2.30 දක්වා  මාස තුනක් පුරාවට  පන්ති පැවැත්වේ. පළමු සතිය නොමිලේ 😍🗾 පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂ...
23/08/2025

උදෑසන 9.00 සිට සවස 2.30 දක්වා මාස තුනක් පුරාවට පන්ති පැවැත්වේ. පළමු සතිය නොමිලේ 😍
🗾 පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව N5 දක්වා හදාරා තිබීම අනිවාර්ය වේ.
මෙම පාඨමාලව තුලදී ඔබට අවශ්‍ය ,
📌 විශය නිර්දේශයට අදාල
𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ගැන විශේෂ අවධානය
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට
පෙර පුහුණුව
📌ජපන් භාෂා කතනය පුහුණු කිරීම
📌ජපනයේ ජීවත්වීමේ කලාව දැනුවත්කිරීම සිදුකරයි.
මෙම පාඨමාලාව මෙහෙයවීම කරනු ලබන්නේ වසර ගණනාවක් ජපානයේ ජීවත් වූ අත්දැකීම් බහුල ගුරුවරියක් විසින් බැවින් එය ඔබගේ ගැටලු තත්වයන් මගහැරගැනීමටද උපකාරී වේ.
⛩️ මීට අමතරව STUDENT VISA අයදුම් කිරීමට
අවශ්‍ය නම් දස වසරක අත්දැකීම් සමගින් දහසකට ආසන්න සිසුන් ප්‍රමාණයකට ජපන් සිහිනය යථාර්ථයක් කර දුන් අප ආයතනය සමග සම්බන්ධ වී ඔබගේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න.
✳️ Japan course එකට සහභාගී වීමට අවශ්‍ය නම් සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති link එක ඔස්සේ WhatsApp එකට සම්බන්ධ වී අවශ්‍ය විස්තර හා ආසනයක් වෙන් කරගන්න.
https://wa.me/message/KOQNCBYN6TXYD1
NO:558 , Galle Road , Pamburana , Matara
070 6027003 / 071 4438591

21/07/2025

Just started 2026 April Intake Interview 🇯🇵🇱🇰

Address

Ruhunu Japanese Language School, 558, Galle Road, Pamburana
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Japanese Language School srilanka ルフヌ 日本語学校 スリランカ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share