Rahula College 93 Group

Rahula College 93 Group Alumni of Rahula College Matara 1993 class

22/08/2024
21/08/2024

👍🏻💪🏼💪🏼

30/10/2022

Cordially inviting all the Rahula 93 brothers to join with us on 26th November 6.00pm at Pearl Place Kalidasa Road Matara for the Rahula 93 annual get together 2022.
Your tickets are ready now to collect and you can contact below friends to book your tickets… Requesting to give us fullest support
by booking your ticket in well advance.

Pradeep Priyangika : 077 7514628
Senaka Uyangoda :077 7446839
Samantha Lal :077 0677738
Ruwan Wickramarachchi:071 8082955

Colombo
Kelum Gajaba : 077 3832092
Thilina Akalanka : 077 3501255

As you all know due to the economic crisis we are facing in the country, all expenses are gone up but we cannot increase the ticket prices more than 3000/-. But our expenses cannot be fully covered by the ticket sale. Therefore we are at mostly welcome the well-wishers of Rahula 93 group to step forward strengthen our hands to through a memorable event this time. You may contact me (Gajaba ) or Pradeep for any further information.

රාහුල සුහද හමුවේ ටිකට් පත් දැන් වෙන්කරවා ගත හැක...කරැණාකර ඔබ ගේ පහත මිතුරන් අමතන්න...ප්‍රදීප් ප්‍රියංගික : 077 7514628සේ...
30/10/2022

රාහුල සුහද හමුවේ ටිකට් පත් දැන් වෙන්කරවා ගත හැක...
කරැණාකර ඔබ ගේ පහත මිතුරන් අමතන්න...

ප්‍රදීප් ප්‍රියංගික : 077 7514628
සේනක උයන්ගොඩ :077 7446839
සමන්ත ලාල් :077 0677738
රැවන් වික්‍රමාරච්චි :071 8082955
කොළඹ
කැලුම් ගජබා : 077 3832092
තිළිණ අකලංක : 077 3501255

රටේ පවතින දැඩි ආර්ථික ගැටලු හමුවේ උව මෙවරද පෙර පරිදිම සුහද හමුව උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට බලා පොරොත්තු වන මුත් එහි මුලු පිරිවැය ටිකට් පත් හරහා ඔබ සැම වෙත පැටවීමට නොහැකි බව අප තේරැම් ගෙන ඇත...
එබැවින් ටිකට් පතක් සදහා වන පිරිවැය රැ.3000/- අවම මට්ටමක තබා ගනිමින් මෙය සංවිධානය කර ඇත..

කෙසේ නමුත් යම් සොයුරෙක් වෙතොත් සුහද හමුවේ පිරිවැය ආවරණය කිරීම සදහා යම් ආධාරයක් දිය හැකි කරැණාකර මම ( ගජබා) හෝ ප්‍රදීප් අමතන ලෙස සහෝදරාත්මක ව ආරාධනා කෙරේ...

21/10/2022

රාහුල 93 සුහද හමුව හතර වසරක ට පසු මෙවර 2022 නොවැම්බර් 26වැනි සෙනසුරාදා ද මාතර කාලිදාස පාරේ පර්ල් පැලස් හිදී සවස 6.30ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත...
කරැණාකර දවස වෙන්කර තබා ගන්න ..
හෙට දිනයේ සිට ටිකට් පත් මිළදී ගැනිමට ද කටයුතු සූදනම් කර ඇත...
ටිකට් පතක මිල රැ.3000/-
මාතර
ප්‍රදීප් ප්‍රියංගික : 0777514628
සේනක උයන්ගොඩ : 0777446839
සමන්ත ලාල් : 0770677738
කොළඹ
කැලුම් ගජබා : 0773832092
තිළිණ අකලංක : 0773501255

Dear Friends ,Our beloved alma mater has request from us to fullfill below mentioned needs of the school western band.As...
11/01/2022

Dear Friends ,
Our beloved alma mater has request from us to fullfill below mentioned needs of the school western band.
As proud Rahula 93 old boys we decided to under take the responsibly of fullfill that need. We hope our proud members will give us the fullest support to achive this target..
Kindly requesting from all of you to proceed your donations to Hudson Wewalage's below mentioned account as soon as possible ... as much as possible ... 👍👍

1003 5037 0638
H wewalage
Sampath bank Matara

Thanks a lot for all our friends living out of the country who contributed to this and our guys hear who help to make th...
04/10/2021

Thanks a lot for all our friends living out of the country who contributed to this and our guys hear who help to make this a successful task during a very difficult period of time ....

Address

Rahula College Matara
Matara

Telephone

+61424722123

Website

Alerts

Be the first to know and let us send you an email when Rahula College 93 Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category