Sri Sobhitha Daham Pasala- Sulthanagoda

Sri Sobhitha Daham Pasala- Sulthanagoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sobhitha Daham Pasala- Sulthanagoda, Religious school, ramagiri purana wiharaya, Sulthanagoda, Matara.

නිවන් සුව ලැබේවා ගුරු පියානණි !!
22/11/2025

නිවන් සුව ලැබේවා ගුරු පියානණි !!

අද දින අප අතරින් වෙන්වූ සුල්තානාගොඩ ශ්‍රී සෝභිත දහම්පාසලේ ආචාර්ය සජිත් ශාලික මහතා හට දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් ව...
20/11/2025

අද දින අප අතරින් වෙන්වූ සුල්තානාගොඩ ශ්‍රී සෝභිත දහම්පාසලේ ආචාර්ය සජිත් ශාලික මහතා හට දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.
එතුමාට කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා..! නිවන් සුව ලැබේවා...!!

ඔක්තෝම්බර් 1 වන දින යෙදුණු ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනයට සමගාමීව, අප දහම් පාසලෙන් සංවිධානය කරන ලද වැඩසටහන උතුම් පිං...
13/10/2025

ඔක්තෝම්බර් 1 වන දින යෙදුණු ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනයට සමගාමීව, අප දහම් පාසලෙන් සංවිධානය කරන ලද වැඩසටහන
උතුම් පිංකම වෙනුවෙන් සම්බන්ධ වූ ආදරණීය දරුවන් හැම දෙනාටමත්, දෙමාපියන් හැම දෙනාටමත්, කැඳ වේල ලබාදුන් දෙමාපියන්ටත්, පිරිකර ලභාදුන් දෙමාපියන්ටත්, වජිර තරංග මහතා ඇතුළු නේකවිධ ආකාරයෙන් උදවු උපකාර කළ හැමදෙනාටමත් බොහෝම පිං. ඒ පිං බලයෙන් දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා...!

08/09/2024

අද දින මාලිම්බඩ ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමට ඉදිරිපත් වුන සුල්තානාගොඩ ශ්‍රී සෝභිත දහම් පාසල ලකුණු 126ක් ලබා ගෙන සමස්ථ මාලිම්බඩ කොට්ඨාසයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

*ප්‍රායෝගික දැනුම 1 ශ්‍රේණිය පළමු ස්ථානය සදෙව් සුලක්ෂ
*ප්‍රායෝගික දැනුම 2 ශ්‍රේණිය පළමු ස්ථානය සසුනි සහස්නා
*දහම් දැනුම 3 ශ්‍රේණිය පළමු ස්ථානය සෙහන්සා දම්සාරා
*දහම් දැනුම 4 ශ්‍රේණිය පළමු ස්ථානය ලෙසඳි ඉමන්ෂා
*රචනා 9 ශ්‍රේණිය පළමු ස්ථානය ඕෂධී උපේක්ෂා
*රචනා ධර්මාචාර්ය ශ්‍රේණිය පළමු ස්ථානය ටෂ්මි දම්සාරා
*දහම් දැනුම 9 ශ්‍රේණිය දෙවන ස්ථානය චතුෂි අමායා
*චිත්‍ර කනිෂ්ට අංශය දෙවන ස්ථානය 9 ශ්‍රේණිය මිහෙලි යෙනුල්යා
*පද්‍ය ගායනා 4 ශ්‍රේණිය තුන්වන ස්ථානය නෙමික සිතුම්
*දහම් දැනුම 6 ශ්‍රේණිය තුන්වන ස්ථානය දෙව්ලි යුමන්සා
*දහම් දැනුම අවසාන ශ්‍රේණිය තුන්වන ස්ථානය පුබුදි ඔෂාරා
*පද්‍ය ගායනා 2 ශ්‍රේණිය හතර වන ස්ථානය සනුති අහස්නා
*පද්‍ය ගායනා 6 ශ්‍රේණිය හතර වන ස්ථානය හසන්දි කවිතිරසී
*චිත්‍ර ජ්‍යෙෂ්ඨ අංශය හතර වන ස්ථානය හිමදු සේමල්
*පාලි ගාථා ගායනා 8 ශ්‍රේණිය හතර වන ස්ථානය මෙසඳු ලක්දෙව්
*පාලි ගාථා ගායනා අවසාන ශ්‍රේණිය හතර වන ස්ථානය ටෙෂ්මිරා විසුද්ධි
*දහම් දැනුම 5 ශ්‍රේණිය පස්වන ස්ථානය සෙතුමි පහන්යා
*දහම් දැනුම 8 ශ්‍රේණිය පස්වන ස්ථානය සෙනුදි හංසනා
*රචනා 8 ශ්‍රේණිය පසවන ස්ථානය සෙනල්යා මෙලින්දි
*රචනා අවසාන ශ්‍රේණිය පස්වන ස්ථානය සයුමි සත්සරී
*කථික 8 ශ්‍රේණිය පස්වන ස්ථානය නෙතායා සවන්දි
*චිත්‍ර ප්‍රාථමික අංශය පස්වන ස්ථානය 6 ශ්‍රේණිය මනුමි මෙත්සදී

**කලින් අවුරුදු වල වගේ පෙර පුහුණුවක් නැතුව මේ අවුරුද්දෙ ලබා ගත් ජයග්‍රහණය ඉතාමත් වටිනව*

 #නැණ_පහන්_දල්වන්නට_සවියක්_වෙමු...2022/12/04 වන ඉරු දින උදෑසන 8.00 සිට 10.30 තෙක් මහඔය කැප්පෙටිපොළ ජාතික පාසලේදී රාජකීය ...
02/11/2022

#නැණ_පහන්_දල්වන්නට_සවියක්_වෙමු...
2022/12/04 වන ඉරු දින උදෑසන 8.00 සිට 10.30 තෙක් මහඔය කැප්පෙටිපොළ ජාතික පාසලේදී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් ශ්‍රී සද්ධර්ම දේශනාවක් පවත්වනු ලැබේ.
ඊට සමගාමීව ප්‍රදේශයේ තෝරාගත් අති දුශ්කර පාසල් කිහිපයක දරු දැරියන් 3000කට පමණ පාසල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාර වැඩසටහනක් ද සංවිධානය කර ඇත. මේ සඳහා හැකි පමණින් දායක වන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....

සුල්තානාගොඩ ශ්‍රී සෝභිත දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය සමිතිය ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
29/08/2022

සුල්තානාගොඩ ශ්‍රී සෝභිත දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය සමිතිය ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

දම් සිසු මුද්‍රිකාභිෂේක 2022
31/07/2022

දම් සිසු මුද්‍රිකාභිෂේක 2022

දහම් පාසල් ශ්‍රේණි විභාගය සම්බන්දයෙන් නිකුත් කර ඇති නිවේදනය
08/07/2020

දහම් පාසල් ශ්‍රේණි විභාගය සම්බන්දයෙන් නිකුත් කර ඇති නිවේදනය

17/06/2020

Address

Ramagiri Purana Wiharaya, Sulthanagoda
Matara

Opening Hours

07:30 - 11:30

Telephone

+94412233274

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sobhitha Daham Pasala- Sulthanagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sobhitha Daham Pasala- Sulthanagoda:

Shortcuts

Share