Minami Japanese Language School 南日本語学校

Minami Japanese Language School   南日本語学校 LEARN & EARN IN JAPAN,,,,,COME & JONING WITH US
(2)

LEARN & EARN IN JAPAN,COME &JOINING WITH US 🇯🇵O/L ,A/LJAPANESE CLASS🇯🇵N5/N4/N3 👨‍💻student visa 🧑‍🔧training visa👮‍♀️working visa 👩‍🚒ssw visa
👩‍🎓Fb MINAMI matara 👩‍🎓Seikoudou Matara branch

24/08/2026

🇯🇵 *හරි පාරෙන් ජපන් යන්න එන්න...*🇯🇵

😍😍 🥳🥳 *2026 අප්‍රේල්, ජූලි, ඔක්තෝම්බර් පාසල් වාරයන්හි වීසා 100%ක්‌ අති සාර්ථකයි* 😍😍🥳🥳

💁‍♀️ *STUDENT VISA හෝ රැකියා සඳහා..*

🫵 හරි පාරෙන් ජපන් යන්න එන්න..🫵

🔖🕙 *සැප්තැම්බර් 06 ඉරිදා උදේ 10.00වෙද්දී මාතර, ඇලවේල්ල පාරේ මිනමි ජපන් භාෂා පාසලට ඔයත් එන්න...* 🗾

Location : 👉https://maps.app.goo.gl/K7AqYA2p6rait2HJ7

MINAMI JAPANESE LANGUAGE SCHOOL,
MINAMI INTERNATIONAL ACADEMY,
NO:16/1,
ALAWELLA RD,
MATARA.

සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත whatsapp සමූහයට එක්වන්න.👇
https://chat.whatsapp.com/LKLR3Qc6x1O1G5yZcXZHxk

වැඩි විස්තර සඳහා අමතන්න...
📲 0718374781
📲 0761386487
📲 0704676638

ලොව හොඳම විශ්ව විද්‍යාල 2000ස අතරට ලංකාවේ සරසවි තුනක්ම... 🏆21,291ක් අතුරින් පේරාදෙණිය 1,695, කොළඹ 1,710, රුහුණ 1,844... ...
21/08/2026

ලොව හොඳම විශ්ව විද්‍යාල 2000ස අතරට ලංකාවේ සරසවි තුනක්ම... 🏆

21,291ක් අතුරින් පේරාදෙණිය 1,695, කොළඹ 1,710, රුහුණ 1,844... 🎓

🎓 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ මධ්‍යස්ථානයේ (CWUR) 2026 නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙරට පළමු ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිව තිබෙනවා.

🌟 ලොව පුරා විශ්වවිද්‍යාල 21,291ක් අතුරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1,695 වැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන් වනවා.

🇱🇰 මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් 2000 අතරට ලංකාවෙන් පේරාදෙණියට අමතරව කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාල ද ඇතුළත් වී තිබෙනවා.

»●» සිද්ධියේ වැඩිදුර තොරතුරු »●»

🎓 මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම: 2026 CWUR ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිව ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලය 1710 වැනි ස්ථානයත්, රුහුණ විශ්වවිද්‍යාලය 1844 වැනි ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා.

📊 සලකා බැලූ දර්ශක: විභාග ප්‍රතිඵල, උපාධිධාරීන්ගේ රැකියා හැකියාව, ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය, පර්යේෂණ සහ කාර්යසාධනය යන ප්‍රධාන දර්ශක මෙහිදී ඇගයීමට ලක්කර තිබෙනවා.

🌟 ජාත්‍යන්තර ඇගයීම: ලොව විශ්වවිද්‍යාල 21,291ක් අතුරින් පේරාදෙණිය හිමිකරගත් 1,695 වැනි ස්ථානය එහි අධ්‍යාපනික හා පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ට ජාත්‍යන්තර ඇගයීමක් බව පාලනාධිකාරිය පවසනවා.

🥇 ලෝකයේ ප්‍රථම ස්ථානය: මෙම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයයි.

🔗 අදාල ශ්‍රෙණිගත කිරීම් ඇතුලත් නිළ සබැඳිය - https://cwur.org/2026.php

21/08/2026

සුබ පණිවිඩ විතරමයි 💃🏻💃🏻🇱🇰🇯🇵

👘🇯🇵 2027  උසස්පෙළ ජපන් භාෂාව revision ඇරඹුනා....🇯🇵👘ඔයත් ජපන් ඉගෙනගන්න ගිහින් අමාරුවේ වැටිලා ඉන්නවා නම්....🫵🫵අවුරුද්දකින්...
19/08/2026

👘🇯🇵 2027 උසස්පෙළ ජපන් භාෂාව revision ඇරඹුනා....🇯🇵👘

ඔයත් ජපන් ඉගෙනගන්න ගිහින් අමාරුවේ වැටිලා ඉන්නවා නම්....🫵🫵

අවුරුද්දකින් ජපන් ගොඩ දාගෙන A එකක් ගන්න ඔයාට තියන හොඳම අවස්ථාව මේක...🤗🤗

මුල ඉඳන් ම හරියටම සරලව theory ඉගෙනගන්න ගමන්...
✍️ රචනා ලියන්න...,
🗣️සංවාද හදන්න...,
㊗️කන්ජි ගොඩදාගන්න...,
📝පේපර් ලියන්න...,
📖Translation කරන්න...,
මේ හැමදේම
දැන්ම ඉඳන් හුරු කරවන....💁‍♀️

මිනමි අපේ revision class එකට ඔයත් ඇවිල්ලම බලන්න...

වැඩි විස්තර සඳහා අමතන්න...
📲 0718374781
📲 0761386487
📲 0704676638

🇯🇵🇯🇵 2026 O/L ජපන් භාෂාව    🇯🇵🇯🇵🥳 *මාස 3න් Aඑකක්‌ ගන්න* 😍 📝✍️10 හා  11 ශ්‍රේණි වල *ව්‍යාකරණ හා සංස්කෘතිය පාඩම් පුනරීක්ෂණ...
18/08/2026

🇯🇵🇯🇵 2026 O/L ජපන් භාෂාව 🇯🇵🇯🇵

🥳 *මාස 3න් Aඑකක්‌ ගන්න* 😍

📝✍️10 හා 11 ශ්‍රේණි වල *ව්‍යාකරණ හා සංස්කෘතිය පාඩම් පුනරීක්ෂණය හා පේපර් සාකච්ඡා කිරීම ආරම්භය...* 🗾

💁‍♀️*අගෝස්තු 21 සිට සෑම සිකුරාදා දිනකම සවස 04.30- 06.30*👘

👉 මිනමි ජපන් භාෂා පාසල - මාතර...

වැඩි විස්තර සඳහා අමතන්න...
📲 0718374781
📲 0761386487
📲 0704676638

16/08/2026

🤔 A/L ඉවර වෙලා මොකක්ද කරන්න හිතන් ඉන්නේ???🤔

ආස නැද්ද ලබන අවුරුද්දේ ජපන් යන්න???🙃🙃

🫵 කොහොමද හරි පාරෙන් ජපන් යන්නේ?

🫵ඔයාට ගැලපෙන වීසා එක මොකක්ද?

🫵කීයක් විතර වියදම් වෙනවද?

🫵මොනවගේ රැකියාවන්ද ඔයාට කරන්න පුළුවන්?

🫵STUDENT VISA ගිහින් කොහොමද ඉගෙනගන්න ගමන් සල්ලි හොයන්නේ?

🫵 JOB වීසා එකක වියදම, වැටුප්, පහසුකම් මොනවාද?

🤷‍♀️🤷‍♀️ඔයාට මේ හැම ප්‍රශ්නෙටම හරිම උත්තර අපි දෙනවා....🤗🤗

සකුරා සිහිනය සැබෑ කරගන්න වෙර දරන ඔයාගෙ සකුරා සිහිනයේ වගකීම අපිට බාර දෙන්න...

🇯🇵🇯🇵 *ජපන් රැකියා හා student visa සඳහා වසර 15කට වැඩි අත්දැකීම් සහිත, 2025 හා 2026 මෙතෙක් වීසා 1000%ක්ම සාර්ථක ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වාසනීයතම ජපන් භාෂා පාසල සමඟ එක්වී ඔබේ සකුරා සිහිනය සැබෑ කරගන්න...*🇯🇵🇯🇵

🔖🔖🔖*සැප්තැම්බර් 06 වෙනි ඉරිදා උදේ 10.00 වෙද්දී මාතර, ඇලවේල්ල පාරේ පිහිටි මිනමි ජපන් භාෂා පාසලට ඔයත් එන්න...*.🫵🫵🫵

📍📍 *ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ* 📍📍📍

සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත whatsapp සමූහයට එක්වන්න...👇
https://chat.whatsapp.com/LKLR3Qc6x1O1G5yZcXZHxk

වැඩි විස්තර සඳහා අමතන්න..
📲0718374781
📲0761386487

🤔 A/L ඉවර වෙලා මොකක්ද කරන්න හිතන් ඉන්නේ???🤔ආස නැද්ද ලබන අවුරුද්දේ ජපන් යන්න???🙃🙃🫵 කොහොමද හරි පාරෙන් ජපන් යන්නේ?🫵ඔයාට ගැල...
14/08/2026

🤔 A/L ඉවර වෙලා මොකක්ද කරන්න හිතන් ඉන්නේ???🤔

ආස නැද්ද ලබන අවුරුද්දේ ජපන් යන්න???🙃🙃

🫵 කොහොමද හරි පාරෙන් ජපන් යන්නේ?

🫵ඔයාට ගැලපෙන වීසා එක මොකක්ද?

🫵කීයක් විතර වියදම් වෙනවද?

🫵මොනවගේ රැකියාවන්ද ඔයාට කරන්න පුළුවන්?

🫵STUDENT VISA ගිහින් කොහොමද ඉගෙනගන්න ගමන් සල්ලි හොයන්නේ?

🫵 JOB වීසා එකක වියදම, වැටුප්, පහසුකම් මොනවාද?

🤷‍♀️🤷‍♀️ඔයාට මේ හැම ප්‍රශ්නෙටම හරිම උත්තර අපි දෙනවා....🤗🤗

සකුරා සිහිනය සැබෑ කරගන්න වෙර දරන ඔයාගෙ සකුරා සිහිනයේ වගකීම අපිට බාර දෙන්න...

🇯🇵🇯🇵 *ජපන් රැකියා හා student visa සඳහා වසර 15කට වැඩි අත්දැකීම් සහිත, 2025 හා 2026 මෙතෙක් වීසා 1000%ක්ම සාර්ථක ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වාසනීයතම ජපන් භාෂා පාසල සමඟ එක්වී ඔබේ සකුරා සිහිනය සැබෑ කරගන්න...*🇯🇵🇯🇵

🔖🔖🔖*සැප්තැම්බර් 06 වෙනි ඉරිදා උදේ 10.00 වෙද්දී මාතර, ඇලවේල්ල පාරේ පිහිටි මිනමි ජපන් භාෂා පාසලට ඔයත් එන්න...*.🫵🫵🫵

📍📍 *ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ* 📍📍📍

සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත whatsapp සමූහයට එක්වන්න...👇
https://chat.whatsapp.com/LKLR3Qc6x1O1G5yZcXZHxk

වැඩි විස්තර සඳහා අමතන්න..
📲0718374781
📲0761386487
📲0704676638

Address

16/1, Elawella Road, Off Darmapala Mawatha
Matara
81000

Telephone

+94761386487

Website

Alerts

Be the first to know and let us send you an email when Minami Japanese Language School 南日本語学校 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minami Japanese Language School 南日本語学校:

Shortcuts

Share