🔴ගිණුම්කරණ 2027 සිද්ධාන්ත පන්ති ආරම්භය 🔴
✳️ ගිණුම්කරණ ගැටළු සඳහා ගුරුවරයා විසින් පිළිතුරු සැපයීම වෙනුවට සිසුන්ට පිළිතුරු සැපයීමට සිසුන් මෙහෙයවීමේ ඉගෙනුම් ක්‍රියාවලියක් භාවිතය.
✳️ සෑම ඒකකයක් අවසානයේම කෙටි ප්‍රශ්න පත්‍රයක් සහ රචනා ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු ලියවීම තුළින් සිසුන් ඇගයීමට ලක් කිරීම.(2025/2026) සිසුන්ගෙන් තහුරු කරගත හැකිය.
✳️ සාමාන්‍ය දේශන ක්‍රමයෙන් බැහැරව සිසුන් මූලික කරගත් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.
✳️ ඔබ කුමන මට්ටමක සිටියත් A/L Exam එකට ලං වන විට accounting වලට 🅰️ අකුරක් ගැනීමට හැකි පුද්ගලයකු කරනවාමයි.
*️⃣ *සැලකිය යුතුයි **️⃣
✳️ සිමිත පිරිසක් (සිසුන් 25 කණ්ඩායම්) පමණක් බදවා ගන්නා නිසා දැන්ම අමතා ඔබේ 🅰️ අකුර වෙන් කර ගන්න.
*️⃣ *ගුරුවරයා ගැන**️⃣
🔴උසස් පෙළ ගිණුම්කරණ උත්තර පත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවීම.
🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ගිණුම්කරණය විෂය භාර ආචාර්ය වරයෙක්ය.
🔴ගිණුම්කරණය විෂය පිලිබද විශේෂ උපාධිධාරියෙක් ය.
🔴 පශ්චාත් උපාධිධාරියෙකු වීම.(PGDE)
🏛️සරසවියට පාර කියන🏃 ⚡බුද්ධියෙ⚡ කේන්ද්‍රස්ථානයට එන්න.🛵
Senaka Wijesinghe Advanced Level Accounting Accounting, Curo education
12/01/2025
04/09/2024
05/08/2024
01/06/2024