සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගත්ත යාලුවනේ 😎😌
45Th Batch -FHSS University Of Ruhuna
45Th Batch I am advertiser
28/10/2022
🥺❤️
27/10/2022
ඕක බඳින්න වෙන්නේ නැහැ 😂
27/10/2022
FIRST HUNDRED OF THE TOURNAMENT..!! 🔥
දකුණු අප්‍රිකා ප්‍රහාරාත්මක පිතිකරු
රයිලි රූසෝව් මෙවර ලෝක කුසලානයේ
පළමු ශතකය බංග්ලාදේශයට
එරෙහිව වාර්තා කරනවා..
27/10/2022
ආයුබෝ වේවා... සුභ උදෑසනක්
අද 2022/10/27
දවසේ ඔබ කරන කියන යහපත් කටයුතු සාර්ථක වන සුභ දවසක් වේවා. ❤️
තෙරුවන් සරණයි....
Dula
26/10/2022
ඉතිහාසයට උරුමකම් කියන කෙනෙක් අලුතින් පාට වෙලා.. 😋🤩👍
ාන_ඩ්පෝව
වැද්දගල කලවාන 482/02 ගාල්ල
සාමාන්‍ය ගාස්තු සේවා
සීමිත නැවතුම්
NB 8715 ** KLW 61
ගමන් මඟ :-
වැද්දගල.කලවාන,අත්වැල්තොට,බදුරලිය,අගලවත්ත,මතුගම,මීගම,අලුත්ගම,ඉඳුරුව,කොස්ගොඩ,බලපිටිය,අම්බලන්ගොඩ,සීනිගම,හික්කඩුව,දොඩන්දූව,බූස්ස,ගාල්ල.
දිනපතා පිටත්වීම්,
වැද්දගල උදෑසන 06:30
කලවානෙන් :- පෙ.ව.07.30
ගාල්ලෙන් :- ප.ව.12.45
@ මතුගම බස් නැවතුම්පොළ..
26/10/2022
🚨 Pramod Madushan is Back🤩
🇱🇰🏏ආබාධයකට ලක්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් මේවන විට ඔහුගේ ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති අතර, ඔහු (29) වනදා නවසීලන්ත පිළට එරෙහි තරගය සදහා බොහෝදුරට එක්වීමට ඉඩ ඇති බව වාර්ථා වේ. 😍💙
Source - Saliya Nanayakkara via ThePapare
©️ - Hiru Cricinfo
26/10/2022
එකම ප්‍රාර්ථනාව❤️
26/10/2022
“ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් තිබේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ පළමු ඇඟ සේදීමෙන් මාස කිහිපයකට පසු ඔහු මෙලෙස මියගොස් ඇති බව ය.
Amou Haji අඩ සියවසකට අධික කාලයක් සබන් සහ වතුර භාවිතය ප්‍රතික්ෂේප කර තිබුණේ, ඉන් ඔහු අසනීප වනු ඇතැයි බියට පත් වූ නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉරානයේ ෆාර්ස් පළාතේ දිවි ගෙවා ඇති ඔහු, මීට පෙර ද ගම්මුන් විසින් පිරිසිදු කිරීමට ගන්නා ලද උත්සහයකින් ගැළ වී තිබේ.
කෙසේ වෙතත්, එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් ඔහු මීට මාස කිහිපයකට පෙර ඇඟ සෝදා පිරිසිදු වී ඇත.
ඉන් කෙටි කාලයකට පසු ඔහු අසනීප වී ඇති අතර ඉරිදා (ඔක්. 23) ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ටෙහෙරාන් ටයිම්ස් සමග 2014 වසරේදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී Amou Haji ප්‍රකාශ කර ඇත්තේ, සිය ප්‍රියතම ආහාරය ඉත්තෑ මස් බව ය.
ඔහු ජීවත් වී ඇත්තේ, දෙජ්ගා ගම්මානයේ වැසියන් විසින් සකසා දෙන ලද ගඩොල් බිත්තිවලින් වට වූ පොළව තුළ හාරන ලද ගුලක් තුළ ය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Matara