Ekamuthu Welfare Society Yatiyana

Ekamuthu Welfare Society Yatiyana

Share

Welfare to each other

30/05/2026

"දුකෙහි මුල බැඳීමයි."

බුදුරජාණන් වහන්සේ

පුර පසළොස්වක පොහොය දිනයේදී උණුසුම් සුභ පැතුම්! මෙම ආශිර්වාද ලත් දිනය ඔබට යහපත් සෞඛ්‍යයක්, සාමයක් සහ සතුට ගෙන දේවා.

Photos from Ekamuthu Welfare Society Yatiyana's post 25/05/2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන “ 75” වැනි සමිති වාරය රත්නසිරි මහතාගේ නිවසෙදි පැවත්විනි.

#2026


#එකමුතුසුබසාධකසමිතිය_යටියන

14/04/2026

සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!
🌞🌾

Photos from Ekamuthu Welfare Society Yatiyana's post 30/03/2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන “ 74“ වැනි සමිති වාරය D.P. අනුර මහතාගේ නිවසෙදි පැවත්විනි.

#2026

17/02/2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන
“73” වැනි සමිතිවාරය සමන්ත ජාතුංග මහතාගේ නිවසේදි පැවත්විනි.

03/01/2026

"ආත්ම දමනය සහ විනය තුළින් තමාව පාලනය කරගන්නා පුද්ගලයා සැබවින්ම පරාජය කළ නොහැකි ය."

බුදුරජාණන් වහන්සේ

දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේදී උණුසුම් සුභ පැතුම්! මෙම ආශිර්වාද ලත් දිනය ඔබට යහපත් සෞඛ්‍යයක්, සාමයක් සහ සතුට ගෙන දේවා.

#දුරුතු2026

03/01/2026

සුබ නව වසරක් වෙවා!
එකමුතු සුබ සාධක සමිතිය යටියන.

02/11/2025

එකමුතු සුබ සාධක සමිතිය සාමාජික හිටපු භාන්ඩාගාරික චන්දන මහතාට සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.

Photos from Ekamuthu Welfare Society Yatiyana's post 20/10/2025

එකමුතු සුබ සාධක සමිතිය යටියන 70 වැනි සමිතිවාරය 2025/10/19 වන දින වසන්ත කුමාර මහතාගේ නිවසෙදි පැවත්විනි.

01/01/2025

#එකමුතුසුබසාධකසමිතිය
#2025

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Matara
81000