17/08/2026
🇰🇷 නොමිලේ කොරියන් තිස්සමහාරාමයට
🇰🇷කොරියන් යන්න මග බලන් ඉන්න තිස්සමහාරාමයට එන්න් පුලුවන් කොල්ලො කෙල්ලො සියලු දෙනාටම මෙන්න සුපිරිම අවස්ථාවක්
🇰🇷තිස්සමහාරාම Edukoreanacademy අපි අලුතින්ම පටන් ගන්න අලුත්ම කොරියන් පංතියට දැන් ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්
දිනය : සැප්තැම්බර් 08 අගහරුවාදා
වේලාව : උදේ 9.30
🇰🇷පංතියට සම්බන්ධ වෙන්න කැමති ඔයා පහල වට්සැප් බටන් එක ක්ලික් කරන්න එහෙම නැත්නම් 0760803346 යන අපේ වට්සැප් නම්බර් එකට කොරියන් තිස්සමහාරාම යනුවෙන් ටයිප් කරල වට්සැප් මැසේජ් එකක් දැන්ම එවන්න
ඔබට ජය