Yume Japanese Campus Matara

Yume Japanese Campus Matara YUME CAMPUS

23/07/2026

Yume campus

23/07/2026

Yume campus Hakmana

20/07/2026

Yume campus @

17/07/2026

Yume

01/06/2026

Yume campus Vesak day

13/05/2026
JFT නේවාසික කදවුර -  🇯🇵   𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 35 𝗗𝗮𝘆𝘀🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට , රැකියාවකට යන්න සිහින මවන ඔබට ඔබට අප...
22/10/2025

JFT නේවාසික කදවුර - 🇯🇵 𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 35 𝗗𝗮𝘆𝘀

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට , රැකියාවකට යන්න සිහින මවන ඔබට ඔබට අප සමග සම්බන්ධ වී
🔰ජපන් භාෂාව
🔰 වීසා කටයුතු
🔰රැකියා

අප ආයතනය හරහාම ඉතාමත් විශ්වාසවන්තව සිදු කරගැනීමට හැකියාවක් ඇත.
නේවාසික කදවුර තුලදී අපි....

✳ විශේෂ ක්‍රියාකාරකම් මගින් ජපන් භාෂාව පහසුවෙන් ඉගැන්වීම
✳ ජපන් භාෂා ඉගැන්වීම් හා පුහුණුව ජපන් ජාතික ගුරුවරයෙකු විසින්ද සිදු කරයි
✳ ජපන් භාෂාව කතා කිරීම(Spoken)
✳ ජපන් භාෂාව ලිවීම
✳ ජපානයේ ජීවත් වීම
✳ජපන් සංස්කෘතිය පුහුනු කරන ක්‍රියාකාරකම්
✳ ජපානය පිලිබද දැනුවත් කිරීම්
✳ ජපානයේ රැකියා පිලිබදව
✳ ජපානයේ වීසා පිලිබදව

⏳ පාඨමාලා කාලය : දින 35 ක් අඛණ්ඩව පාඨමාලාව පැවැත්වෙනවා
🕣 අධ්‍යයන කාලය : සතියේ දින 07 ම අධ්‍යනය කටයුතු සිදු කිරීම

🌸 පාඩම් කටයුතු කිරීම් නිවැරදිව කාල සටහනකට අනුව සිදු කිරීම
🌸 සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
🌸 ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව
🌸 අඩුම නේවාසික පාඨමාලා ගාස්තුව
🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට ඇති හැකියාව
🌸 අමතර අයකිරීම් කිසිවක් නැත

🎁 භාෂා පාඨමාලාව හදාරා, අවසන් විභාගයෙන් වැඩිම ලකුනු ගන්නා ශිෂ්‍යා හෝ ශිෂ්‍යාවට SSW Visa අයදුම් කිරීමේදී රුපියල් ලක්ෂයක මුදලක් වීසා ගාස්තුවෙන් අඩු කිරීම.
📖 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
📖 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
👩‍💻 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.

මෙන්ම ඔබගේ කණ්ඩායම් කුසලතා, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගැනීමටද අප ආයතනයේ නේවාසික කදවුර සැලසුම් කර ඇත.

මීලග නේවාසික නව පාඨමාලා ආරම්භය
🗓 මාතර | නොවැම්බර් 26 👩‍🏫

( Student visa 2026 | ඔක්තෝබර් / SSW visa / Working Visa )
🌸 ලියාපදිංචි විම සඳහා
- ඔබගේ නම
- ලිපිනය
070 623 9944 අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94706239944

☎ 041 223 9944
📱 070 523 9944 | 070 623 9944

අපගේ මාතර ප්‍රධාන කාර්‍යාලය හා සම්බන්ධ වී ඔබට අවශ්‍යය සියලුම විස්තර ලබා ගත හැකිය.

𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿
පාඨමාලාවන් පිලිබදව විස්තර දැනුවත් වීමට පහත link ඔස්සේ අපගේ
whatsapp community සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/JsfPckQJd00HkRDXh3neIR

( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )

Our Branches:
Matara(Head Office) | Hakmana | Minuwangoda | Homagama

🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job

🌼 To the mentors who light the path of knowledge and kindness — Happy Teachers’ Day! 🌟 Your guidance builds our future.𝗬...
06/10/2025

🌼 To the mentors who light the path of knowledge and kindness — Happy Teachers’ Day!
🌟 Your guidance builds our future.

𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿

VACANCY – Marketing & Social Media Executive (Full Time)📍 Location: Matara – YUME International Head OfficeResponsibilit...
30/09/2025

VACANCY – Marketing & Social Media Executive (Full Time)
📍 Location: Matara – YUME International Head Office

Responsibilities / වගකීම්
• Facebook / Instagram / TikTok content manage කිරීම
• Canva/Photoshop භාවිතයෙන් creative flyers, posters, reels, stories design කිරීම
• Video editing (TikTok / Reels / Student Testimonials)
• Daily/weekly content calendar manage කිරීම
• Page engagement (comments / inbox reply, boost ads manage කිරීම)
• Weekly reports prepare කිරීම

Requirements / අවශ්‍යතා
• Social media marketing & video editing experience
• Canva / Photoshop / CapCut / Filmora හෝ Premiere දැනුම
• Creative thinking & new ideas
• Full time වැඩ Matara office එකේ සිට
• වයස අවුරුදු 18–30 අතර (අමතරයි නමුත් හොඳයි)

What We Offer / අපි දෙන දේ
• Attractive salary + performance incentives
• Training & career growth opportunities
• Friendly creative working environment
• Work with international-level education brand (Japan recruitments)

Address

No. 45, Rahula Junction
Matara
81000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94706083060

Alerts

Be the first to know and let us send you an email when Yume Japanese Campus Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yume Japanese Campus Matara:

Shortcuts

Share

Category