ජනපති විදු සහෘද සංසදය - මාතර

  • Home
  • Sri Lanka
  • Matara
  • ජනපති විදු සහෘද සංසදය - මාතර

ජනපති විදු සහෘද සංසදය - මාතර Matara Janadipathi Vidyalaya is the second oldest school in Sri Lanka.

President Collage, being the premier primary and secondary educational institution, has produced numerous outstanding people in the professions and in all fields of human endeavour in Sri Lanka and spread all over the globe.

02/12/2025
සහෘද පාසලක ආදි සිසුවෙකුගේ කාරුණික ඉල්ලීමක්. ඔබත් හැකි අයුරින් දායක වෙන්න
15/10/2025

සහෘද පාසලක ආදි සිසුවෙකුගේ කාරුණික ඉල්ලීමක්. ඔබත් හැකි අයුරින් දායක වෙන්න

ලක් දිව රනින් බැබළ වූ ජනපති විදුබිමේ වීර දරුවන්ට අපගේ ප්‍රණාමය......!!! 🫡17TH CK CLASSIC INTERNATIONAL   Open Taekwondo ...
23/07/2025

ලක් දිව රනින් බැබළ වූ ජනපති විදුබිමේ වීර දරුවන්ට අපගේ ප්‍රණාමය......!!! 🫡

17TH CK CLASSIC INTERNATIONAL
Open Taekwondo Championship in

Taekwondo තරගාවලියේ විශිෂ්ටතම ලෙස දක්ශතා පෙන්වූ පුංචි වීරයින් සහ වීරවරියන්. 💪❤️
දරුවන් පිටුපස සෙවනැල්ලක් මෙන් හිද විශාල කැපකිරීමක් කරමින් විටක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද නොසලකා දිවා රෑ පුරා පුහුණුවීම කටයුතු කරමින් නිහඬව විශාල සේවාවක් සිදුකල ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ බළලත් නිළධාරී ( විශ්‍රාමික ) Dilan Sayakkara මහතාව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.

ජනපති විදු සහෘද සංසදයේ සුභ පැතුම් ❤️🎉️

අනාගතයේ රට වෙනුවෙන් තම දක්ෂතා ඉදිරිපත් කර තව තවත් ජයග්‍රහණයන් ලබාගැනීමට පාසලට කීර්තියක් අත්කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න
ජනපති විදු සහෘද සංසදයේ අපගේ ප්‍රාර්ථනයයි.

ටයිකොන්ඩෝ ක්‍රිඩාවෙන් මව් බිමට පදක්කම් රැසක් ගෙනදුන් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ටයිකොන්ඩෝ ප්‍රවීණ උපදේශකයෙකු ලෙස කටයුතු ක...
10/07/2025

ටයිකොන්ඩෝ ක්‍රිඩාවෙන් මව් බිමට පදක්කම් රැසක් ගෙනදුන් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ටයිකොන්ඩෝ ප්‍රවීණ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ විශ්‍රාමික බලලත් නිළධාරී ඩිලාන් සායක්කාර මහතා හදිසියේ රෝගාතුරව දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින අතර, ඔහුට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්, ශ්‍රි විශ්ණු දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුව ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

මාතර ජනාධිපති විද්‍යාලීය සහෘද සංසදය

♥️😍 ඒ කාලේ කොච්චරනම් සුන්දරද....🥰
07/04/2025

♥️😍 ඒ කාලේ කොච්චරනම් සුන්දරද....🥰

අද සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපගේ දයාබර දුවා දරුවන්ට හැකි උපරිමයෙන් උපරිම දක්ෂතා අත්කර ගැනීමට සියලු සු...
17/03/2025

අද සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපගේ දයාබර දුවා දරුවන්ට හැකි උපරිමයෙන් උපරිම දක්ෂතා අත්කර ගැනීමට සියලු සුභ පැතුම්.♥️

ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිළවරණය 2025/03/09 වන දින දහවල් 12.00ට විද්‍යාලයීය ශ්‍ර...
05/03/2025

ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිළවරණය 2025/03/09 වන දින දහවල් 12.00ට විද්‍යාලයීය ශ්‍රවනාගාරයට ආදි ඔබ සියලු දෙනාට ආරාධනා..

ඔන්න අපේ එකත් ආවා 🥰Ishi's Doodles Thanks♥️
28/01/2025

ඔන්න අපේ එකත් ආවා 🥰
Ishi's Doodles Thanks♥️

2024-09 - 28,29,30 තෙදින තුළ පැවති සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශූරතාවලියෙන් මෙවරත් අයෝද්‍යා දෙව්මි දියණියත්,දහම් හංසන පුතණුවන් ...
03/10/2024

2024-09 - 28,29,30 තෙදින තුළ පැවති සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශූරතාවලියෙන් මෙවරත් අයෝද්‍යා දෙව්මි දියණියත්,
දහම් හංසන
පුතණුවන් විසින්
රන් පදක්කම් දිනාගන්නා ලදී .
පුහුණුව ලබාදුන්
ඩිලාන් සායක්කාර මහතාටත්
දරු දෙදෙනාටත් ,
ජනපති විදු සහෘද සංසදයේ උණුසුම් සුබපැතුම් ...!

Address

Lowrence Road, Fort, Matar
Matara
81100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0412227108

Alerts

Be the first to know and let us send you an email when ජනපති විදු සහෘද සංසදය - මාතර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ජනපති විදු සහෘද සංසදය - මාතර:

Shortcuts

Share