13/09/2021
UK & CANADA 2022 upcoming intake 🚸✈️🌍
Applying with HGS
◽️First consultation
Our expert consultants will explain the process of applying to a UK university and Canada university discuss your study and career goals.
◽️Choose where you want to study
Your consultant will assess your academic background and suggest three universities where you will be able to secure offers.
◽️Create your application
We will review your personal statement, CV, reference letters and application forms prior to submission, ensuring there are no mistakes.
◽️Check your English level
An IELTS practice test will allow our experienced English teaching staff to assess your current English level. We will review the results and advise you on how best to reach your target IELTS score.
◽️Receive your university offer
You will receive conditional or unconditional offers, and we will assist you in making the right choice.
Study in the UK & Canada
If you are interested in learning more about studying in the UK, arrange a free consultation in London today.
13/09/2021
⭕උද්ගත වී ඇති Covid 19 වසංගත තත්වය නිසා ඔබේ දරුවාගේ අධ්‍යාපනය අඩාල නොවන්නට Rj Education අපි ඔබ වෙනුවෙන්ම විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
⭕නව තාක්ෂණය හරහා පහසුවෙන් ඉලක්ක වෙත පියවරෙන් පියවර පියමන් කරන්නට අපි නිරන්තරයෙන් ඔබත් සමග සිටින බව ආදරයෙන් හා වගකීමෙන් දන්වා සිටිමු.
👉3/4/5 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් නව පන්ති ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්.(Zoom )
---------------------------------
2022 - ONLINE TUITION
දිවයිනේ විවිධ ප්‍රදේශයන් වලින් ඉහළ ප්‍රතිඵල ලබා දී අවසන් .✅
ඔබත් වෙනස වටහාගන්න
🔵+94 76 349 2982
Whatsapp හරහා සම්බන්ධ වීමට
🟢+94 76 322 3149
ලියාපදිංචි වීමට අවස්ථාව 🚸👩🎓🧑🎓
-මෙහෙයවීම -
🔰රේණුකා ජයසේකර 🔰
✅දශක 03 කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද හා ප්‍රාථමික පුහුණු අධ්‍යාපනවේදී මගින් සිදුකෙරේ .
(රජයේ පාසල් ගුරු )
(උත්තර පත්‍ර පරීක්ෂක )
ඔන්ලයින් කලාවට එහා ගිය නැවුම් අත්දැකීමක් සමගින්
👉පොතට සීමා නොවී විෂය නිර්දේශය නිවැරදිව හා ගුණාත්මක අකාරයට ලබාදීම අපගේ වගකීමය.
11/09/2021
5 ශිෂ්‍යත්ව ඉලක්කයට නොවරදින අත්වැලක්.
2022 නව පන්ති ආරම්භ කර ඇත
දිවයිනේ විශිෂ්ඨයන් බිහි කිරීමට මග පෙන්වු
තිස් වසරකට වැඩි අත්දැකීම් සමගින්
3, 4, 5 පන්ති සදහා ලියාපදිංචි වීමට ඔබට අවස්තාව ඇත.
10/09/2021
ඔබ ඊයේ වැටුණා නම් අදම නැගී සිටින්න මන්ද ඔබගේ ඉලක්ක වලට ඔබම යා යුතුය..
10/09/2021
ශිෂ්‍යත්ව විභාගය (5 ශ්‍රේණිය විභාගය ලෙසද හැඳින්වේ) යනු අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඉතා තරඟකාරී ශ්‍රී ලාංකික විභාගයකි.
ප්‍රාථමික විද්‍යාලයේ අවසාන වසරේදී (5 ශ්‍රේණිය (සාමාන්‍යයෙන් වයස 9-10) සිසුන්ට එය භාර ගැනීම වෛකල්පිතය. විභාග ප්‍රතිඵල මත පදනම්ව සිසුන්ට ප්‍රමුඛ පෙළේ ජාතික පාසල් වෙත මාරු විය හැකිය. විභාග මාධ්‍ය දෙකකින් පැවැත්වේ: සිංහල සහ දෙමළ මාධ්‍ය වශයෙන්.
10/09/2021
3 ,4 ,5 නව පන්ති ආරම්භය.. 100% ව්ශ්වාසනීය ප්‍රතිඵල. සමගින් දිවයින පුරා සිටින ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක.
Online zoom තාක්ෂණය ඔස්සේ විභාග දක්වාම පන්ති පැවැත්වේ.
විමසීම-076 3492982
2022 වර්ශය සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා
⭕3,4,5 සිසුන් සදහා Online Classes (zoom app)
⭕පලමු දින නොමිලේ
⭕ඔබේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය මල් ඵල ගන්වන්න හොදම ගුරුවරයා ඔබ තවමත් සොයනවද?
⭕ඔබේ දරුවාටත් සුරක්ෂිත අධ්‍යාපනයක්.. 03 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ඉහල ගුණාත්මකභාවයෙන් යුතු 3,4,5 අමතර පංති දැන් online පහසුකම් හරහා.
⭕සීමිත කණ්ඩායමක් පමණක් බඳවාගනු ලැබේ
⭕076 322 3149 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවා ඔබත් ඉක්මනින් ලියාපදිංචි වන්න
🚸3 ,4 ,5 සිසුන්ට නියමිත විෂය නිර්දේශය මුල සිට සරලවම ආවරණය කරයි.
🚸ප්‍රශ්න පත්‍ර හා පැවරුම් මගින් නැවත සිහිපත් කරයි.
🚸යල් පැනගිය ක්‍රම වෙනුවට නව ක්‍රම අනුගමනය වේ.
🔰 රේණුකා ජයසේකර 🔰
✅දශක 03 කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද හා ප්‍රාථමික පුහුණු අධ්‍යාපනවේදීන් මගින් සිදුකෙරේ .
(රජයේ පාසල් ගුරු )
(උත්තර පත්‍ර පරීක්ෂක )
10/09/2021
3 ,4 ,5 නව පන්ති ආරම්භය.. 100% ව්ශ්වාසනීය ප්‍රතිඵල. සමගින් දිවයින පුරා සිටින ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක.
Online zoom තාක්ෂණය ඔස්සේ විභාග දක්වාම පන්ති පැවැත්වේ.
විමසීම-076 3492982
2022 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා
⭕3,4,5 සිසුන් සදහා Online Classes (zoom app)
⭕පළමු දින නොමිලේ
⭕ඔබේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය මල් ඵල ගන්වන්න හොඳම ගුරුවරයා ඔබ තවමත් සොයනවද?
⭕ඔබේ දරුවාටත් සුරක්ෂිත අධ්‍යාපනයක්.. 03 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු 3,4,5 අමතර පන්ති දැන් online පහසුකම් හරහා.
⭕සීමිත කණ්ඩායමක් පමණක් බඳවාගනු ලැබේ
⭕076 322 3149 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවා ඔබත් ඉක්මනින් ලියාපදිංචි වන්න
🚸3 ,4 ,5 සිසුන්ට නියමිත විෂය නිර්දේශය මුල සිට සරලවම ආවරණය කරයි.
🚸ප්‍රශ්න පත්‍ර හා පැවරුම් මගින් නැවත සිහිපත් කරයි.
🚸යල් පැනගිය ක්‍රම වෙනුවට නව ක්‍රම අනුගමනය වේ.
🔰 රේණුකා ජයසේකර 🔰
✅දශක 03 කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද හා ප්‍රාථමික පුහුණු අධ්‍යාපනවේදී මගින් සිදුකෙරේ .
(රජයේ පාසල් ගුරු )
(උත්තර පත්‍ර පරීක්ෂක )
10/09/2021
Online Tuition
3 ,4 ,5 සිසුන්ට නියමිත විෂය නිර්දේශය මුල සිට සරලවම ආවරණය කරයි.
ප්‍රශ්න පත්‍ර හා පැවරුම් මගින් නැවත සිහිපත් කරයි.
යල් පැනගිය ක්‍රම වෙනුවට නව ක්‍රම අනුගමනය වේ.
දශක 03 කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද හා ප්‍රාථමික පුහුණු අධ්‍යාපනවේදීන් මගින් සිදුකෙරේ .
(රජයේ පාසල් ගුරු ) (උත්තර පත්‍ර පරීක්ෂක )