SDTI Matara Campus

SDTI Matara Campus SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

✨ උ.පෙළ විභාගය! ✨වසර ගණනාවක ඔබේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලය ලබා ගැනීමට තව ටික කාලයයි ඉතිරිව ඇත්තේ. විශ්වාසයෙන්, එකඟතාවෙන් හ...
12/08/2026

✨ උ.පෙළ විභාගය! ✨
වසර ගණනාවක ඔබේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලය ලබා ගැනීමට තව ටික කාලයයි ඉතිරිව ඇත්තේ. විශ්වාසයෙන්, එකඟතාවෙන් හා නොසැලෙන සිතින් විභාගයට මුහුණ දෙන්න.

ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්, ඔබ බලාපොරොත්තු වන උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය හා ධෛර්යය ලැබේවා! 🙏💪

Good luck to all students sitting for the A/L examination! 🎓
ඔබේ සීමාව අහසයි... 🌌

20/07/2026

SDTI විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2026/07/06 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

ආයතනයේ කුලපති Dr. Shan Bandara මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් හා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අලංකාර වූ මෙම උත්සවයේදී,

🎓 Teaching
🎓 Counseling
🎓 Management
🎓 Health Care
🎓 Fine Art & Design
🎓 Tourism
🎓 Computing

යන අධ්‍යයන ක්ෂේත්‍රවල සිසුන් 1,300කට ආසන්න පිරිසක් සාර්ථක ලෙස ඩිප්ලෝමාධාරීන් ලෙස පිදුම් ලැබූහ.

ඔබ සැමගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය අද ජයග්‍රහණයක් බවට පත්ව ඇත. සියලුම නව ඩිප්ලෝමාධාරීන්ට SDTI Campus වෙතින් උණුසුම් සුබ පැතුම්! 🌟

ඔබත් ඔබේ අනාගත සාර්ථකත්වයේ පළමු පියවර අදම SDTI Campus සමඟ තබන්න.

📚 Admissions Open Now
🌍 SDTI Campus – The Sky Is Your Limit.

🕊️ සදාකාලික සමාදානයේ සැතපෙනු මැනවි 🕊️අපගේ ආදරණීය සිසුවිය බිගුනි හංසනී ගේ අභාවය පිළිබඳව අප විශ්වවිද්‍යාලයීය පවුල අතිශය ශෝ...
15/07/2026

🕊️ සදාකාලික සමාදානයේ සැතපෙනු මැනවි 🕊️

අපගේ ආදරණීය සිසුවිය බිගුනි හංසනී ගේ අභාවය පිළිබඳව අප විශ්වවිද්‍යාලයීය පවුල අතිශය ශෝකයට ප්‍රකාශ කරසිටිමු.

ඇය සැමවිටම අප සිත් තුළ රැඳී සිටිනු ඇත.

ඔබගේ සිනහව, ඔබගේ මිත්‍රත්වය, ඔබගේ මතකයන් සදාකාලිකව අප හදවත් තුළ රැඳෙනු ඇත. 💙

අභාවප්‍රාප්ත බිගුනි හංසනී ගේ පවුලේ අයට හා මිතුරන්ට අපගේ හෘදයාංගම ශෝකය.

ඔබ සදහටම අප හදවත් තුළ ජීවමාන වේ.🕯️

14/07/2026

🎓 සාර්ථකත්වය සමරන අමතක නොවන මොහොතක්!
SDTI Campus ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ අභිමානවත් අවස්ථාවන් කිහිපයක් ඔබත් රසවිදින්න.
ඔබේ සිහිනය සැබෑ කරගත් සියලුම ඩිප්ලෝමාධාරීන්ට උණුසුම් සුබ පැතුම්!

14/07/2026

මේ හඬවල්වල ඇහෙන්නේ ජයග්‍රහණයක සතුට, කැපවීමේ වටිනාකම සහ අනාගතයේ බලාපොරොත්තු.❤️

“ඉතින් සාර්ථකත්වය ගැන කියන්නේ අපි නෙවෙයි… ඒ ගමන ඇවිදපු දරුවන්මයි.❤️🎓

එක් එක් අත්දැකීම, එක් එක් වචනය තුළින් ඇසෙන්නේ කැපවීමේ, මහන්සියේ සහ සිහිනයක් සැබෑ වූ සතුටේ කතාවයි.

SDTI Campus ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ අමතක නොවන මතකයන් ඔවුන්ගේම හඬින්… ✨

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න! 🎓
වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

📞 076 999 8889
📞 076 136 7799
📞 072 260 4477
📞 072 928 3616

- SDTI Campus -

13/07/2026

මේ හඬවල්වල ඇහෙන්නේ ජයග්‍රහණයක සතුට, කැපවීමේ වටිනාකම සහ අනාගතයේ බලාපොරොත්තු.❤️”

12/07/2026

මේ හඬවල්වල ඇහෙන්නේ ජයග්‍රහණයක සතුට, කැපවීමේ වටිනාකම සහ අනාගතයේ බලාපොරොත්තු.❤️”

“ඉතින් සාර්ථකත්වය ගැන කියන්නේ අපි නෙවෙයි… ඒ ගමන ඇවිදපු දරුවන්මයි.❤️🎓

එක් එක් අත්දැකීම, එක් එක් වචනය තුළින් ඇසෙන්නේ කැපවීමේ, මහන්සියේ සහ සිහිනයක් සැබෑ වූ සතුටේ කතාවයි.

SDTI Campus ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ අමතක නොවන මතකයන් ඔවුන්ගේම හඬින්… ✨

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න! 🎓
වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

📞 076 999 8889
📞 076 136 7799
📞 072 260 4477
📞 072 928 3616
- SDTI Campus -

12/07/2026

🎓 සාර්ථකත්වය සමරන අමතක නොවන මොහොතක්!
SDTI Campus ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ අභිමානවත් අවස්ථාවන් කිහිපයක් ඔබත් රසවිදින්න.
ඔබේ සිහිනය සැබෑ කරගත් සියලුම ඩිප්ලෝමාධාරීන්ට උණුසුම් සුබ පැතුම්! 🎉

Address

Matara

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94760098554

Alerts

Be the first to know and let us send you an email when SDTI Matara Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SDTI Matara Campus:

Shortcuts

Share