09/03/2024
ආදරණිය පුතේ දුවේ ......
ඔයාල 6 සිට 11 ශ්‍රේණි... අලුත් ශ්‍රේණියකට (2024) පිය නගන මොහොතක ආදරණිය විද්‍යාව පංතිය ගැන දැනුවත් කිරිමක් තමයි මේ කරන්නේ.... ගොඩක් දරුවන් විද්‍යාවට ටිකක් අකමැත්තක් එක්ක තමයි ඉන්නවා ඇත්තේ... පොත් පිටින් ගිලින්නෙ නැතිව අලුත් විදියට විෂය කරුණු මතක තියාගන්න ක්‍රම මම කියල දෙන්නම්. ආරම්භක සතිදෙක තුල හැමෝටම නොමිලේ පංතිවලට සම්බන්ධ වෙන්න පුලුවන්. හරියන්නේ නැත්නම් ඉතිං නැවිත් ඉන්න පුලුවන් විද්‍යාව අමු අමුවෙම මතක තියාගන්න විදිය... කටපාඩම් නොකර මේක අලුත් විදියක් වෙයි..මාතර නගරයේම තව ආයතන කිහිපයක හා ලංකාවටම සම්බන්ධ වෙන්න පුලුවන්ඔන්ලයින් පංති කාලසටහනක් වෙනම තියනවා ඒ පිලිබද වටිස් ඇප් මැසේජ් එකක් එවල හරි කෝල් කරල හරි විස්තර දැනගන්න.... අලුත් විදියට ඉගෙන ගෙන පාසල තුල කැපී පෙනන දක්ෂ විද්‍යාත්මකව හිතන දරුවෙක් විදියට මම ඔයාලව වෙනස් කරනවා.. එක පොරොන්දුවක්.... ( ඉෂාන් අබේවර්ණ සර්)
පිසිකල් පංති හා ඔන්ලයින් පංති සදහා සම්බන්ධ වන සියලුම දරුවන් තමාට අදාල ශ්‍රේණිය යටතේ ඇති පොදු ගෘප් එකට ඇඩි වෙන්න. සියලුම දැනුවත් කිරිම් ඒ පොදු ගෘප් හරහා පමණක් සිදුකරන නිසා...(වටස් ඇප් ගෘප් එක තුල ඔබගේ අංකය පෙනේන්නේ ඔබට පමණි)
11 ශ්‍රේණිය (2024) https://chat.whatsapp.com/G5ej0d6UIAKD8FJHql9Zvb
10ශ්‍රේණිය (2024) https://chat.whatsapp.com/EkFdMgcNBOgJOfMEijfA3G
9 ශ්‍රේණිය (2024) https://chat.whatsapp.com/FABisAmZSHm5jn9TYf13vS
8 ශ්‍රේණිය (2024) https://chat.whatsapp.com/CtEuimJlGUHEBGvhgDEvFM
7 ශ්‍රේණිය (2024) https://chat.whatsapp.com/EVM4YVI0Qu0BDNOpbmwf1m
6 ශ්‍රේණිය (2024) https://chat.whatsapp.com/DiQ7rDH5zfp4Mdt82aQ01h See less