Minhath National School

Minhath National School Minhath National School is a Mixed 1-AB School Controlled Under Republic of Government of Sri Lanka. M.A.M.

Official page of Minhath National School,
School No : 07394,
Examination No : 22241,
Number Of Students : 780,
Number Of Teachers : 47,
Established Date : 1905,
Recognized as a Government School: 1918,
Promoted to Maha Vidyalaya : 1961/09/01,
Promoted to National School : 2001/02/07,
Principal : Mr. Mashair,
Type of School : 1-AB,
Medium : Tamil,
Classes : 01 - 13,
A/L Streams: Arts, C

ommerce, Bio Science, Physical Science & Vocational Stream
Administrative District : Matara,
Electorate : Devinuwara,
Divisional Secretariat : Dickwella,
G.S Division : Wattegama,
Educational Division : Dickwella,
Education Zone : Matara,
Houses : Basara; Koofa; Qurthuba

*ප්‍රණාමය*                    2023 වර්ෂයේ දෙවන බස සිංහල තරගාවලියේ ජාතික මට්ටමින් තවත් ඉතිහාසගත වාර්තාවක් තැබු මාර/ මින්හ...
24/12/2023

*ප්‍රණාමය*
2023 වර්ෂයේ දෙවන බස සිංහල තරගාවලියේ
ජාතික මට්ටමින් තවත් ඉතිහාසගත වාර්තාවක් තැබු
මාර/ මින්හාත් ජාතික පාසල
පද්‍ය ගායනා තරගයේ
දෙවන ස්ථානය ලබා දකුණු පළාතට ගෞරවයක් එක්කර ඇත.
ඒ සඳහා වෙහෙසුනු අප පාසලේ
R.A. ආයිෂා රහ්මා
M.S.ආයිෂා
B.හලීමා
M මර්යම්
M.M.A. හනා
M.F.කන්සා මර්යම්
M.W. හම්දා
M.S.F.සාරා යන
යන දරුවන්ටත්,
* එම දරුවන්ගේ දෙමාපියන්ටත්
*පාසලේ සිංහල විෂය භාර
ආචාර්ය M.M.තමරා පද්මිණී සහ දිනූෂා සෙව්වන්දි මහත්මීන්ටත්
*පාසලේ නි. විදුහල්පතිවරු ඇතුලු ආචාර්ය මණ්ඩලයටත්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාටත්, එහි ගරු නි. අධ්‍යාපන අධ්‍යක්ෂ M.A.M. මෂායිර් මැතිතුමාටත්,
මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු
ඔමිනි මුදලිගේ මැතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්,
මාතර කලාපයේ දෙවන බස විෂයය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
ගරු ඉනෝෂා මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලයටත්,
දික්වැල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ගරු අධ්‍යක්ෂ
රත්නා ජයනෙත්ති මැතිණිය ඇතුලු කාර්ය මණ්ඩලයටත්,

මාගේ හෘදයංගම ස්තුතිය පුද කරමි.
විදුහල්පති
මාර/මින්හාත් ජා.පා.

08/12/2023

MR/ MINHATH NATIONAL SCHOOL DIKWELLA

*2025 க.பொ.த. (உ/த கலை/வர்த்தக வகுப்புகளுக்கான *புதிய மாணவர்கள் அனுமதி 15.12 .2024 (வெள்ளிக்கிழமை)*

🔅 பாடசாலை மற்றும் பிரத்தியேக வகுப்புகள் மூலம் கற்றல் கற்பித்தல் நடவடிக்கைகள்.

🔅 அதிசிறந்த பெறுபேறுகளை இலக்காகக் கொண்ட தகுதியும் அனுபவமும் வாய்ந்த ஆசிரியர் குழாம் மற்றும் சிறந்த வள வாளர்களின் வழிகாட்டல்கள்.

🔅 ஆரம்பம் முதலே past paper பயிற்சி.

👉2022இன் க.பொ.த. (சா.த.)தோற்றியோர்
விண்ணப்பிக்கலாம்.

👉குறிப்பு - வணிகப் பிரிவுக்கு தெரிவுப் பரீட்சை ஒன்று நடைபெறும்.

🔅திகதி :15.12.2024
🔅நேரம்: மு.ப 9.30 மணி
🔅இடம் : மாறை/ மின்ஹாத் தேசிய ‌‌‌பாடசாலை கேட்போர் கூடத்தில் (பதியுதீன் மஹ்மூத் மண்டபம்) .

*அனைத்து மாணவ மாணவிகளும் பாடசாலை சீருடையில் வருகைதரவேணடும்*

மேலதிக தகவல்களுக்கு :

அதிபர் (0705630611)
மாறை/ மின்ஹாத் தேசிய பாடசாலை
திக்குவல்லை.

Address

943042642&t=h&z=19&iwloc=lyrftr:h, 14357339354728072482, 5. 972068, 80. 694151
Matara
81200

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 11:30

Telephone

+94415626844

Website

Alerts

Be the first to know and let us send you an email when Minhath National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minhath National School:

Shortcuts

Share