SPN EDU

SPN EDU To be a Human Recourse

24/09/2025
18/09/2025

වේගෙන් දියුණු වන අපේ පොඩ්ඩෝ..🩷🩷🩷

🩷
05/09/2025

🩷

අපේ පුංචි පැටව් කරපු ලස්සන නිර්මාණවලින් කොටසක්.. සතුට තමයි... පළමුවෙනි දවස අවසානයේ ම මෙච්චර ලස්සනට නිර්මාණ කරන්න එයාල දක...
03/09/2025

අපේ පුංචි පැටව් කරපු ලස්සන නිර්මාණවලින් කොටසක්.. සතුට තමයි... පළමුවෙනි දවස අවසානයේ ම මෙච්චර ලස්සනට නිර්මාණ කරන්න එයාල දක්ෂයින් වීම...

22/02/2024

මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානය මගින් ආරම්භ කරන ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලට සම්බන්ධ වීමට පහත link එක මගින් දක්වා ඇති google පෝරමය මගින් අයදුම්පත සම්පූර්ණ කරන්න...

Admissions - https://forms.gle/GEtqJo6rg7GKrqhr7

✅ AL ඉවර වෙලා ඉන්න ආදරණීය දූල පුතාල වෙනුවෙන් 2024 පෙබරවාරි 5 සිට මේ පාඨමාලාව ආරම්භ කරනවා.✅ ලොකු ගණන් දීලා මාස ගණන් Compu...
10/02/2024

✅ AL ඉවර වෙලා ඉන්න ආදරණීය දූල පුතාල වෙනුවෙන් 2024 පෙබරවාරි 5 සිට මේ පාඨමාලාව ආරම්භ කරනවා.

✅ ලොකු ගණන් දීලා මාස ගණන් Computer Course කරාට Computer එකක වැඩ කරගන්න බැරි නම් interview fail.

✅ SPN EDU ගෙනඑන අපේ පාඨමාලාව සඳහා කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

✅ මෙම පාඨමාලාව ඔබට ඕනෑම වර්ගයක

⭕ලේඛන කටයුතු කරන්න
⭕Presentation හදා ගන්න
⭕පහසුවෙන් excel කටයුතු කරන්න
⭕Email යවන්න
⭕Keyboard එකේ එක සිංහල අකුරක්වත් බැරි උනත් සිංහලෙන් type කර ගන්න
⭕ඉක්මනින් තොරතුරු එකතු කර ගන්න google form හදා ගන්න කියා දෙනවා

✅පළමු දින ඔබට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්.

✅ තනියම ඉගෙන ගන්න අවශ්‍ය අයට 0715504840 ට call එකක් දීල වෙනත් වෙලාවක් වෙන් කර ගන්නත් පුලුවන්.

✅Zoom හරහා Online පැවැත්වේ.

✅සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.3,000 ක් පමණයි

✅ මෙම වටිනා අවස්ථාව මගනොහැර අදම ඔබේ නම/දිස්ත්‍රික්කය/ඔබට හැකි දිනය සදහන් කර Whatsapp පනිවිඩයක් එවන්න.

පාඨමාලාව මෙහෙයවීම
නිසංසලා පතිරණගේ
B.Bmgt (UOK)
PGDE (NIE)
CBF (IBSL)

Address

Matara

Telephone

+94715504840

Website

Alerts

Be the first to know and let us send you an email when SPN EDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share