T N C 811

T N C 811 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T N C 811, School, Thalpawila, Matara.

පාලියන්ස් walk 2024 පාගමන, 2008 සා.පෙළ සහ 2011 උ.පෙළ කණ්ඩායමක් ලෙස අද දවස වර්ණවත් කල අපේ සහෝදර සහෝදරියන් ආඩම්භරයි.....  ...
23/11/2024

පාලියන්ස් walk 2024 පාගමන, 2008 සා.පෙළ සහ 2011 උ.පෙළ කණ්ඩායමක් ලෙස අද දවස වර්ණවත් කල අපේ සහෝදර සහෝදරියන් ආඩම්භරයි..... ශක්තිමත් කල සැමට ස්තූතියි........

22/11/2024
18/05/2024
සොදුරු සිතුවමක් වර්ණවත් කල සහෝදර සහෝදරියන් TNC811
18/05/2024

සොදුරු සිතුවමක් වර්ණවත් කල සහෝදර සහෝදරියන් TNC811

𝟐𝟎𝟐𝟒-𝟎𝟓-𝟏𝟐 𝐆𝐞𝐭 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫𝐌𝐑 𝐓𝐡𝐚𝐥𝐩𝐚𝐯𝐢𝐥𝐚 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐓𝐍𝐂 𝟖𝟏𝟏
18/05/2024

𝟐𝟎𝟐𝟒-𝟎𝟓-𝟏𝟐 𝐆𝐞𝐭 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫
𝐌𝐑 𝐓𝐡𝐚𝐥𝐩𝐚𝐯𝐢𝐥𝐚 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞
𝐓𝐍𝐂 𝟖𝟏𝟏

13/05/2024

TNC 811 Opening Get Together 2024
මාර / තල්පාවිල ජාතික පාසල නියෝජනය කරමින්
2008 සාමන්‍ය පෙළ,
2011 උසස්පෙළ

සහෝදර සහෝදරියන් විසින්,

පහන් ප්‍රදීපයන් අලෝකමත් කර සමාරම්භය සනිටුහන් කරමින්....
2024-05-12

07/05/2024

❤️❤️❤️❤️❤️

ුභ දවසක් හැමෝටම

ඉතින් ඔන්න යලුවනේ අපි පරණ යලුකම් නැවත නැවත අවදි කරන්න අවස්තාවක් අරගෙන ආවා,

ඒ වගේම අපි අධ්‍යාපන හදාරපු ඒ පාසල වෙනුවෙන් අපිට කරන්න පුලුවන් බොහෝ දේ තිබුනත් ඒකට ආරම්භයක් සහ එකතුවක් නැතුව බෑ ඒ නිසා අපි හැමෝම එකතුවෙන්න ඕනේ ඒ දේ වෙනුවෙන්

මාර/තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලය, මේ වනවිට
මාර/තලපාවිල ජාතික පාසලේ

2008 සාමන්‍ය පෙළ හා
2011 උසස් පෙළ
සහෝදර සහෝදරියන් එකතු කරගෙන,

යාලුකම් මිතුදම් අලුත් කරමින් ගොඩනගන
මේ සාමූහිකත්වයට,

ඉහත දෙවර්ශයටම අදාල සහෝදර සහෝදරියන්‍ට ආරාධනා,

වට්සැප් සමූහය

https://chat.whatsapp.com/EfJEhh9Thy4B0ZBA77OJCf

මැසෙන්ජ්ර් සමූහය

https://m.me/j/AbbSnZMoo55Px-ew/

ෆේස්බුක් ගිණුම

https://www.facebook.com/profile.php?id=61558975754964

ෆේස්බුක් පේජය

https://www.facebook.com/profile.php?id=61557439751024&mibextid=ZbWKwL

මේ හරහා
2008 සා/පෙළ සහ
2011 උ/පෙළ

සහෝදර සහෝදරියන්ට එකතු වීමට ආරාධනා කරනවා.... ඉතාමත් ආදරෙන් ගවුරවයෙන්......

වැඩිදුරටත් තොරතුරු
විමසීම්
0771315175
Harsha Dinesh Kumara

Address

Thalpawila
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when T N C 811 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category