Edu Korean Chathura Balage

Edu Korean Chathura Balage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Edu Korean Chathura Balage, Educational consultant, matara, Matara.

06/08/2026

මොන බාදක ආවත් දිනනකන්ම මේ ජීවිතේ අතාරින්න එපා පුතා 🇰🇷❤️

"නිහඬවම ඈත බලන් ඉද්දි හදවතට තේරෙනවා... ජීවිතේ කියන්නේ වැටෙන තැන්වල නැවතෙන එක නෙවෙයි, ඒ හැම අමාරු තැනක්ම දරාගෙන ආයෙමත් නැ...
05/08/2026

"නිහඬවම ඈත බලන් ඉද්දි
හදවතට තේරෙනවා...
ජීවිතේ කියන්නේ වැටෙන තැන්වල නැවතෙන එක නෙවෙයි,
ඒ හැම අමාරු තැනක්ම දරාගෙන ආයෙමත් නැගිටින එකට කියලා.
රිදුණු තැන් අමතක කරන්න බැරි වුණත්, දරාගන්න බැරි තරම් බරක් දැනුණත්...
අපේ ගමන නතර වෙන්නේ නෑ.
අපි තව තවත් ශක්තිමත්ව
ඉස්සරහටම යනවා." 🌊🧭✨

#ලංකා

20/05/2026

01 . වෙනි පාඩම
තමාපිලිබද හදුන්වාදීම

මෙන්න මේ පාඩමේ වචන 05ක්

මෙතනදීම පාඩම් කරගන්න. කොරියන් යන්න බලන් ඉන්න ඔයා අනිවාර්යයෙන්ම වචන පාඩම් කිරීම කරන්නම ඕන මුලින් දවසට වචන 05ක් වත් පාඩම් කරන්න පටන් ගන්න

06/05/2026

හීන තියෙන්නේ බල බල ඉන්න නෙවි පුතා
මහන්සිවෙලා හැබෑකරගන්න

28/04/2026

🇰🇷❤️

26/04/2026

ගැම්මෙන් වැඩ ❤️🇰🇷

2025 EPS - TOPIK කොරියානු භාෂා විභාගයේ කඩයිම් ලකුණු නුකුත් වී තිබෙනවා🎯නිෂ්පාදන අංශය - 87.5🎯 ධීවර අංශය - 82.5විභාගය සමත් ...
24/04/2026

2025 EPS - TOPIK කොරියානු භාෂා විභාගයේ කඩයිම් ලකුණු නුකුත් වී තිබෙනවා
🎯නිෂ්පාදන අංශය - 87.5
🎯 ධීවර අංශය - 82.5
විභාගය සමත් සියලු දරුවන්ට Edukorean Academy අපගේ උණුසුම් සුබපැතුම්

24/04/2026

සීතල රස්නේ දෙකටම හොදට හුරුයි මේ ජීවිතේ 🇰🇷

23/04/2026

කිම් 🇰🇷❤️

20/04/2026

🇰🇷❤️

Address

Matara
Matara
86000

Website

Alerts

Be the first to know and let us send you an email when Edu Korean Chathura Balage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share